එලකිරියේ toiya ට මඩකි :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එලකිරියේ toiya ට මඩකි :D

ඇතුල් වෙයව් සිඞ්හලු පලවෙනි වතාවට, (මේ අකෞන්ට් එකෙන් :baffled: ) එලකිරි සාමාජිකයෙක්ට මඩක් ගහන්නයි යන්නෙ :lol: :lol:
ඉලක්කය ටොයිය :baffled: :baffled:
සිඞ්හලුන්ට මතක ඇති මං ඕලෙවල් ගැන කියල මගෙ රෙප් කපල තිබ්බ එකක ස්ක්‍රීන්ශොට් එකක් එක්ක ත්‍රෙඩ් එකක් දැම්ම :dull: :dull:
මේකෙන් ටොයිය සුරාන්තයටම ගියා :baffled: :baffled:
toiyaගෙ සුරාන්තය කොච්චර දිගද කියනවනං දැන් ඒක දාල කොච්චර කල්ද මූ තාම සුරාන්තෙ :shocked: :shocked:
ඉතිං ත්‍රෙඩ් කිහිපයකම මාව පන්නගෙන ඇවිල්ල ඕලෙවල් ගැන කිය කිය අපහාස කලා :dull: :dull:
ඒ කිසිම ත්‍රෙඩ් එකක් දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ත්‍රෙඩ් :no: :no:
ඉතිං මං මුට pm කලා අපහාස කිරීම නවත්තන්න කියන්න... :dull: :dull:
ඒකෙදිත් හෙන ලොකු කං කතා කරන්න ගත්ත :dull: :dull:
ඌ සිස්සත්තෙ ඉඳන් ඔක්කොම පාස්ලු :rofl: :rofl:
ඇහුව මහ ලොකුවට ඕලෙවල් පාස් සිඞ්හලය මොනාද ඒලෙවල් වලට කලේ කියල... :dull: :dull:
මේකට උට කට උත්තර නෑ :lol: :lol:
තුන් හතර වතාවක්ම ඇහුව.. :yes: :yes:
හැම වතාවෙම මඟෑරිය :baffled: :baffled:
ඉතිං තේරෙනවනෙ මූ මොන වගේ එකෙක්ද කියල :sorry: :sorry:
ඊට පස්සෙ කිව්ව මහ ලොකුවට ඕලෙවල් පාස් නම් මට හම්බවුන ඕලෙවල් පේපර් වලිං ප්‍රශ්න ටිකක් දානව ඒවට උත්තර දෙනවද කියල ගණිතය විද්‍යාව සිඞ්හල සහ ඉන්ග්‍රීසි පමණක් ආවරණය වෙන විදිහට. :dull: :dull:
ඒකත් ශේප් එකේ මගෑරිය :no: :no:
අන්තිමට මුගෙ තත්වෙ කන්ෆර්ම් කරගන්න යවපු pm එකක් තමා මේ තියෙන්නෙ.. :dull: :dull:


:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
Untitled.png

:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:


මේක දාල දවස් දෙකක් වගේ බලං හිටිය.. :dull: :dull:
වෙන්දට දාපු ගමං දවසම එලකිරියෙ ලැගගෙන රිප්ලයි කරන එකාට මේක පෙනිලවත් නෑ :baffled: :baffled:
බලං ඉඳල දැම්ම තවත් pm එකක්..


:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
Untitled.png

:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:


සහ ත්‍රෙඩ් කිහිපයකම මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියල රිප්ලයි කලා... :baffled: :baffled:
ඒ ඔක්කොම මූ දැකල නෑ කියහංකො සිඞ්හලු :lol: :lol:
පේනව නේද රට හදන්න කෑගහන එකාගෙ අධ්‍යාපන මට්ටම :sorry: :sorry:
විභාග වලිං වැටුණු අයත් එක්ක කිසීම තරහක් ප්‍රශ්නයක් නෑ :no: :no:
ප්‍රශ්නෙ තියෙන්නෙ යංතං අට පාස් වෙච්චි කෙනෙක් ඕලෙවල් අල්ලං පස්සෙන් පන්න පන්න අපහාස කරන එක :lol: :lol:
එක්කො මූ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව මොකක් හරි දේශපාලඥයෙක්ගෙ පඩියට ඔන්ලයින් මඩ ගහන එකෙක්.. :baffled: :baffled:
නැත්තං තාම නමය දහය වසරෙ වෙන්න ඕනෙ. :baffled: :baffled:
ඒත් සිඞ්හලු ලඝු පාඩම දහය වසරෙ පොතේ තියෙනවනෙ :baffled: :baffled:
කමක් නෑ ඉතිං.. දැන් පුළුවන්නම් මේ නින්දාවෙන් බේරෙන්න දන්න කෙනෙක්ගෙන්වත් අහගෙන මේ ගාණ හදල දාපං ටොයියෝ :lol: :lol:
ඒත් ඔය ගාණ හදන්න දවස් ගාණක් යනව කියන්නෙ උඹට ඕලෙවල් තියා වාර විභාගෙ ගණං පේපරේට w එකක්වත් දාගන්න බෑ :no: :no:
මං ඕලෙවල් වලට පාඩම් කරන්නං උඹ ඉස්සෙල්ල වාර විභාග ටික ගොඩදාගනිංකො :baffled: :baffled:

සැ.යු. දේශපාලනය ගාවානොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ටොයියාගේ දේශපාලන මතය පිලිබඳ කිසිඳු ගැටළුවක් නැත මෙය පෞද්ගලික තරහකි :baffled: :baffled:
 
  • Like
Reactions: tharakato

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පෞද්ගලික තරහක් නං සොම්බි ට්‍රිට්මන්ට් එක දියන් ඕකා මහරගමද කොහෙද ඉන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පෞද්ගලික තරහක් නං සොම්බි ට්‍රිට්මන්ට් එක දියන් ඕකා මහරගමද කොහෙද ඉන්නේ

    එහෙම වුනාම කිසි ආතල් එකක් නෑ :lol: :lol:
    මං හිතං ඉන්නෙ මුට මධ්‍යය ලක්ෂ්‍ය ප්‍රමේයයෙන් ගානකුත් යවල ආතල් එකක් ගන්න :lol: :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    එහෙම වුනාම කිසි ආතල් එකක් නෑ :lol: :lol:
    මං හිතං ඉන්නෙ මුට මධ්‍යය ලක්ෂ්‍ය ප්‍රමේයයෙන් ගානකුත් යවල ආතල් එකක් ගන්න :lol: :lol:

    beware from STD. HIV+, Gonorrhea, sipilis etc..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙ ටොයියා කියන්නෙ මහින්දගෙ ආතමය. මරිච්ච මිනිස්සු ගැන කත කරන්න එපා