එලකිරියේ toiya ට මඩකි 
ඇතුල් වෙයව් සිඞ්හලු පලවෙනි වතාවට, (මේ අකෞන්ට් එකෙන්
) එලකිරි සාමාජිකයෙක්ට මඩක් ගහන්නයි යන්නෙ

ඉලක්කය ටොයිය

සිඞ්හලුන්ට මතක ඇති මං ඕලෙවල් ගැන කියල මගෙ රෙප් කපල තිබ්බ එකක ස්ක්‍රීන්ශොට් එකක් එක්ක ත්‍රෙඩ් එකක් දැම්ම

මේකෙන් ටොයිය සුරාන්තයටම ගියා

toiyaගෙ සුරාන්තය කොච්චර දිගද කියනවනං දැන් ඒක දාල කොච්චර කල්ද මූ තාම සුරාන්තෙ

ඉතිං ත්‍රෙඩ් කිහිපයකම මාව පන්නගෙන ඇවිල්ල ඕලෙවල් ගැන කිය කිය අපහාස කලා

ඒ කිසිම ත්‍රෙඩ් එකක් දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ත්‍රෙඩ්

ඉතිං මං මුට pm කලා අපහාස කිරීම නවත්තන්න කියන්න...

ඒකෙදිත් හෙන ලොකු කං කතා කරන්න ගත්ත

ඌ සිස්සත්තෙ ඉඳන් ඔක්කොම පාස්ලු

ඇහුව මහ ලොකුවට ඕලෙවල් පාස් සිඞ්හලය මොනාද ඒලෙවල් වලට කලේ කියල...

මේකට උට කට උත්තර නෑ

තුන් හතර වතාවක්ම ඇහුව..

හැම වතාවෙම මඟෑරිය

ඉතිං තේරෙනවනෙ මූ මොන වගේ එකෙක්ද කියල

ඊට පස්සෙ කිව්ව මහ ලොකුවට ඕලෙවල් පාස් නම් මට හම්බවුන ඕලෙවල් පේපර් වලිං ප්‍රශ්න ටිකක් දානව ඒවට උත්තර දෙනවද කියල ගණිතය විද්‍යාව සිඞ්හල සහ ඉන්ග්‍රීසි පමණක් ආවරණය වෙන විදිහට.

ඒකත් ශේප් එකේ මගෑරිය

අන්තිමට මුගෙ තත්වෙ කන්ෆර්ම් කරගන්න යවපු pm එකක් තමා මේ තියෙන්නෙ..

මේක දාල දවස් දෙකක් වගේ බලං හිටිය..

වෙන්දට දාපු ගමං දවසම එලකිරියෙ ලැගගෙන රිප්ලයි කරන එකාට මේක පෙනිලවත් නෑ

බලං ඉඳල දැම්ම තවත් pm එකක්..

සහ ත්‍රෙඩ් කිහිපයකම මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියල රිප්ලයි කලා...

ඒ ඔක්කොම මූ දැකල නෑ කියහංකො සිඞ්හලු

පේනව නේද රට හදන්න කෑගහන එකාගෙ අධ්‍යාපන මට්ටම

විභාග වලිං වැටුණු අයත් එක්ක කිසීම තරහක් ප්‍රශ්නයක් නෑ

ප්‍රශ්නෙ තියෙන්නෙ යංතං අට පාස් වෙච්චි කෙනෙක් ඕලෙවල් අල්ලං පස්සෙන් පන්න පන්න අපහාස කරන එක

එක්කො මූ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව මොකක් හරි දේශපාලඥයෙක්ගෙ පඩියට ඔන්ලයින් මඩ ගහන එකෙක්..

නැත්තං තාම නමය දහය වසරෙ වෙන්න ඕනෙ.

ඒත් සිඞ්හලු ලඝු පාඩම දහය වසරෙ පොතේ තියෙනවනෙ

කමක් නෑ ඉතිං.. දැන් පුළුවන්නම් මේ නින්දාවෙන් බේරෙන්න දන්න කෙනෙක්ගෙන්වත් අහගෙන මේ ගාණ හදල දාපං ටොයියෝ

ඒත් ඔය ගාණ හදන්න දවස් ගාණක් යනව කියන්නෙ උඹට ඕලෙවල් තියා වාර විභාගෙ ගණං පේපරේට w එකක්වත් දාගන්න බෑ

මං ඕලෙවල් වලට පාඩම් කරන්නං උඹ ඉස්සෙල්ල වාර විභාග ටික ගොඩදාගනිංකො

සැ.යු. දේශපාලනය ගාවානොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ටොයියාගේ දේශපාලන මතය පිලිබඳ කිසිඳු ගැටළුවක් නැත මෙය පෞද්ගලික තරහකි