එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    :sorry: නිකන්නම් හැමෝගෙම වගේ කැපෙනවා නේද වැඩිය හිතන්න යන්න එපා බන්.
    මේකේ පට්ට හොද අය කීප දෙනෙක් ඉන්නවා හැබැයි. :yes: මේකම ජිවිතේ කර ගත්ත රජ සින් එකේ සෑහෙන පිරිසකුත් ඉන්නවා. :eek::eek::sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    ඔබ සැම මිතුරන්
    නැහැ මට සතුරන්
    කියලා ෆන් එකේ හිටපන් ටොමා....
    ගොබ්බයින්ගේ ගොබ්බ වැඩ ගණන් ගන්න එපා සුදා ....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නින්දා ප්‍රසංශා සමසේ විදගනින් බන්..
    ලෝකෙ හැටි තමයි ඕක..
    කොච්චර හොදට ඉන්න හැදුවත් හතුරෝ හැදෙනව..
    ඉරිසියාවට හතුරො හැදෙනව.. තමන්ගේ අදහස් දිරවන්නෙ නැති උනාම හතුරෝ හැදෙනව..
    ඔක්කොම පස්සෙන් ගිහින් ඔලුවට දාගන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ..
    ignore කරන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..

    :)
    :eek::eek::eek:
    එහෙමද සෑර්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ඕවා ගණන් ගන්න එපා මචං පල ඇති රුකටනෙ ගල් ගහන්නේ :) උබ එලකිරියට වැඩක් කරපු එකෙක් ඉතින් ඕව ඉවසන්න බැරි එවුන් ඕනා තරම් ඇති මචං සැලෙන්න එපා :cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    ඔය පො$න වැඩේ කරන උන් ගැන නන් කතා කරල වැඩක් නෑ.අර පත පොටෝ දාලා කපන උන්ටත් එක්කම තමයි කිව්වේ....:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටොම් මාමේ..:frown: අනේ මේ වෙන වැඩ නැද්ද ඕවට වද වෙන්න..:growl:

    මතකද මං ඉස්සරම කිව්වා එලකිරියෙ ඉන්නවනම් ෂේප් එකේ ආස්සරේ කරන්න පුලුවන් කට්ටිය ආස්‍රය කරගෙන ඉන්න කියලා.(එහෙම අය ගොඩක් ඉන්නවා) එතකොට ඔය වාත නෑ. ඕව ගනන් ගන්න හිතන්නවත් එපා.. :)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කවුද ඩෝ ටොමාට සද්දේ දාන්නේ.
    කෑලිවලට කපලා දානවා තොපිව කසිප්පු හැලියට.

    උඹ ඹ්වා ගනන් ගන්න එපා බං.
    එකෙක් දෙකෙක් ඔව්වා කරාට අපි ඉන්නවා උඹට..
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :eek::eek::eek:
    එහෙමද සෑර්

    reputation_pos.gif
    එලකිරියේ_සතුරන්_ඇතිකරගැන... 05-14-2016 08:41 PM panditha pakaya I approve

    okay

    2.gif
     
    • Like
    Reactions: krizta and SSR@

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කෑප්ටන් Jack Sparrow;20141419 said:
    මම මාමිට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න නැතුව ඇති. එත් මම ජිවිතේ ඉගෙනගත්ත දෙයක් තමයි, අපි, අනුන් අපි ගැන හිතන දේ ගැන හිතල අනුන්ව සතුටු කරන්න වෙහෙසෙන එක වැඩක් නැති වැඩක්, අනිත් එවුන් අපිට මොනවා කිව්වත් අපි වැරද්දක් කරන්නේ නැත්නම් අපි ඒ අයව සතුටු කරන්න ගිහින් ලතවෙනවට වඩා හොදයි අපි ඒ අයව නොසලකා ඉස්සරහට යන එක.
    ජය වේවා ටොම් අයියේ.!!!!!

    kathawanam sahathika atha machan
    :yes::yes::yes::yes::yes:
    respect​