නිකන්නම් හැමෝගෙම වගේ කැපෙනවා නේද වැඩිය හිතන්න යන්න එපා බන්. මේකේ පට්ට හොද අය කීප දෙනෙක් ඉන්නවා හැබැයි.
මේකම ජිවිතේ කර ගත්ත රජ සින් එකේ සෑහෙන පිරිසකුත් ඉන්නවා. 


නිකන්නම් හැමෝගෙම වගේ කැපෙනවා නේද වැඩිය හිතන්න යන්න එපා බන්.
මේකම ජිවිතේ කර ගත්ත රජ සින් එකේ සෑහෙන පිරිසකුත් ඉන්නවා. 





නින්දා ප්රසංශා සමසේ විදගනින් බන්..
ලෝකෙ හැටි තමයි ඕක..
කොච්චර හොදට ඉන්න හැදුවත් හතුරෝ හැදෙනව..
ඉරිසියාවට හතුරො හැදෙනව.. තමන්ගේ අදහස් දිරවන්නෙ නැති උනාම හතුරෝ හැදෙනව..
ඔක්කොම පස්සෙන් ගිහින් ඔලුවට දාගන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ..
ignore කරන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..



අනේ මේ වෙන වැඩ නැද්ද ඕවට වද වෙන්න..

මෙන්න මගෙන් rep 7+කෑප්ටන් Jack Sparrow;20141419 said:මම මාමිට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න නැතුව ඇති. එත් මම ජිවිතේ ඉගෙනගත්ත දෙයක් තමයි, අපි, අනුන් අපි ගැන හිතන දේ ගැන හිතල අනුන්ව සතුටු කරන්න වෙහෙසෙන එක වැඩක් නැති වැඩක්, අනිත් එවුන් අපිට මොනවා කිව්වත් අපි වැරද්දක් කරන්නේ නැත්නම් අපි ඒ අයව සතුටු කරන්න ගිහින් ලතවෙනවට වඩා හොදයි අපි ඒ අයව නොසලකා ඉස්සරහට යන එක.
ජය වේවා ටොම් අයියේ.!!!!!




