මම 2007 ඉඳන් මේකේ ඉන්නවා. post ගාන අඩු උනාට දවසට එක පාරක් හරි ඇවිල්ලා post එකක් දාල thread ටිකක් බලල යනවා. මේ හිටපු කාලෙට ඕනෑතරම් මේ ජනප්රිය චරිත මේකේ දැකල තියනවා . එත් එ කව්රුත් නිසා වෙන සාමාජිකයෝ කව්රුත් මේකෙන් අයින් වෙලා නැහැ.සමහරු කාර්යබහුලත්වය නිසා මේකෙන් අයින් උනා තවත් සමහරු වෙන accounts වලින් මේකට එනවා
අනිත් එක එලකිරිය ඇතුලේ කවදාවත් මහලොකු සමගියක් තිබුනේ නැහැ. එ කාලෙත් පක්ෂ වලට බෙදිලා මරාගත්ත. එත් දැන් ජාතිවාදය නම් ඊට වඩා දරුණුයි. එත් එක පටන් ගත්තේ අරුණ නම් නෙමෙයි. වෙන බ්ලොග් එකක් කරපු කෙනෙක් 2009 වගේ කාලේදී වගේ තමයි මේක මුලින්ම පටන් ගත්තේ
මම අරුණ47 ව සුද්ද කරනව නෙමෙයි.අරුණට හුරේ දාන කණ්ඩායමට මම අයිති නැහැ කියල උඹ දන්නවා ඇති අරුණගේ වැරදි තියනවා එත් උඹ කියන තරම් දෙයක් අරුණ මේකේ කරලා නැහැ
මේ අරුන47 බොරුවක්ද බං කරන්නේ?






kauru nathath u thaniyen hari geri thambiyonta gema dena ekek... 


