එලකිරිය ගැන දැකපු පෝස්ට් එකක් !

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මං ඉස්සරම හිතන් හිටියෙ GTRZ කියන්නෙ මනුස්සයෙක් නෙමෙයි කියලා..:(

    :lol: උඹ හිතාගෙන හිටියේ රොබෝ කෙනෙක් මේකේ ඇඩ්මින් කියලද :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මං ඉස්සරම හිතන් හිටියෙ GTRZ කියන්නෙ මනුස්සයෙක් නෙමෙයි කියලා..:(

    එහෙම කියන්න එපා සහෝ. හැම කෙනෙක් ගාවම හොඳ ගතිගුණ වගේම නරක ගතිගුනත් තියෙනවා. ඉසසර වැරදි දැන් හදාගෙන ඇති. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොකද්ද හුට්ටෝ ඒ කිව කතාව..

    ස්ප්ර්ම් චෙකා....හද්ද ගු ඔය්ය්ය්

    ස්පෑම් යකෝ ස්පෑම්

    මු දෙන ආතල් බාපන්කෝ

    තොපිට ඒවනම් පේනවා නේද සහෝ පොඩ්ඩ වැරදිච්ච ගමන්. :growl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයිට වඩා ආතල් තියෙනවා බං.. කොමඩි ෆිල්ම් එකක් බලනවට වඩා ආතල් එකක් ගන්න පුළුවන් රෑ ජාමෙට බුකිය පැත්තෙ ගියොත්..:lol:

    කියල වැඩක් නෑ බන්.. අර ඔන්ලයින් හෙල්ප් කියල ගෘප් එකක් තියෙන්නේ
    පට්ට ආතල් බන් දෙන්නේ ඒකෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද්ද හුට්ටෝ ඒ කිව කතාව..

    ස්ප්ර්ම් චෙකා....හද්ද ගු ඔය්ය්ය්

    ස්පෑම් යකෝ ස්පෑම්

    මු දෙන ආතල් බාපන්කෝ

    මචන්, ආතල් බාපන් කිව්වේ ආතල් download කරගන්න පුලුවන්ද බන් දැන්? මටත් link එකක් දීපන්කො ආතල් එකක් බාගන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව්.. ඒත් සාමාන්‍ය අවුරුදු විස්ස විසි දෙකේ උනුත් හුරතල් වෙනවා බං ඕකෙ..:lol:

    https://www.facebook.com/groups/263257443874047/
    https://www.facebook.com/groups/950381661657585/
    https://www.facebook.com/groups/loveislife.adaralokaya/

    ස්පෑම් චෙකා හදිසි තීරණ ගන්නවා බං.. නොපෙනී පහර දෙන්නෙ..:lol:
    හැබැයි මට නම් තවම මොකුත් කියල නෑ ඌ..:)

    මටත් මොකුත් කියල නම් නෑ. ඒත් දැකලා තියෙනවා ඌ එක පාර මේකේ උන්ට ශොට් එක දීපුවා. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: උඹ හිතාගෙන හිටියේ රොබෝ කෙනෙක් මේකේ ඇඩ්මින් කියලද :lol::lol::lol:
    ඒ වගේ සීන් එකක් තමා.. 2007 වගේ කාලෙ බං.. එතකොට මං රෙජිස්ටර් වෙලත් නෑ..:( පොඩි කොල්ලා මං..:sorry:

    එහෙම කියන්න එපා සහෝ. හැම කෙනෙක් ගාවම හොඳ ගතිගුණ වගේම නරක ගතිගුනත් තියෙනවා. ඉසසර වැරදි දැන් හදාගෙන ඇති. :)
    නෑ උට්ටො.. එහෙම මගුලක් නෙමෙයි.. මං හිතුවෙ ඔය රොබෝ කෙනෙක් වගේ ගැජට් එකක් වෙන්න ඇති කියලා..:(
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    සූම් මොකක් කිව්වා ?? :confused::rolleyes: මල් බබාලට එලකිරි හරියන්නේ නෑ තමා. :no::no: මොකද උන්ට ඔනේ පියරු බබාල ඉන්න බබාලන්තේ වගේ ෆෝරම් වල නැළවෙන්ඩ.:lol::lol: ඕකුන් ඔය කියපු එකේම ඉන්න එකමයි හොඳ. :frown: මේකේ ඇඩ්මින් එලකිරි කොල්ලෙක්. :yes::yes: ඔකුන්ගේ ඉරිසියාව. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන්, ආතල් බාපන් කිව්වේ ආතල් download කරගන්න පුලුවන්ද බන් දැන්? මටත් link එකක් දීපන්කො ආතල් එකක් බාගන්න.

    ඔය සොන්නයට පිස්සු බං. ඉනෙනම් ඔස්ට්‍රේලියා වල. කී බෝර්ඩ් එකක් ගන්න සල්ලි නෑ ස්පේස් බාර් එක කැඩිලා. කමෙන්ට් කලොත් මූ ට්‍රේඩ් එකක ස්ක්‍රොල් වීල් එක නැත්නම් ටහිකෙනවා පෝස්ට් කියවද්දි. :growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කියල වැඩක් නෑ බන්.. අර ඔන්ලයින් හෙල්ප් කියල ගෘප් එකක් තියෙන්නේ
    පට්ට ආතල් බන් දෙන්නේ ඒකෙ
    ඒක සුපිරියි බං.. ඒකෙ හොඳ කොල්ලො කීප දෙනෙක් ඉන්නවා.. හැබැයි උන්ගෙන් හෙල්ප් එකක් ඉල්ලුවම විහිලුවට ගන්නවා.. හැබැයි ඉතිං බුකියෙ උන් අහන්නෙ හිනා යන ප්‍රශ්න නේහ්.. විහිලුවට ගන්නෙක අහන්නත් දෙයක් නෙමෙයි..

    මටත් මොකුත් කියල නම් නෑ. ඒත් දැකලා තියෙනවා ඌ එක පාර මේකේ උන්ට ශොට් එක දීපුවා. :lol::lol:
    අපෝ ඔව්.. ඌ සද්ද නෑ කෙලින්ම බෑන් කරල දානවා..:lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඒකනේ බං මේකට එලකිරිය කියන්නේ. ඔය වගේ සිගිති ආතල් ගන්න ෆෝරම වල ඉන්න බබාලට මේකේ ඇවිල්ලා ඔලුවගහන්න බෑ.
    ඔය මේක එපා කියලා ඒකට ගිය එකා ලපටිසිපෙක් වෙන්න ඇති.
    මොනව වුනත් ඒකා මේකේ කාත් කව්රුවත් යාලුවෙක් නැති අනාතයෙක් වෙන්න ඕනේ.
    ඒවගේම මේකෙන් කිසිම දැනුමක් ගන්නෙ නැතුව අසහන ත්‍රෙඩ්, දේශපාලු ත්‍රෙඩ් විතරක් කියව කියව හිටපු එකෙක් වෙන්න ඇති.

    අනිත් එක කිරියත් එක්ක බලද්දි සූම් එක කියන්නේ ෆෝරම් එකක්ද බං. නිකං බ්ලොග් එකක් වගේ සයිට් එකක් විතරයි :lol:

    ඔය සුම් මගුලට යන්න 2Mbps මදි වරු ගානක් image ටික ලෝඩ් වෙනවා. මට ඕක එක පාරෙන්ම එපා උනා.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    "මම අද උදේට ඉඳිඅප්ප කෑවේ.. ඔයාලා කාපුවා කොමෙන්ට් කරන්න" "මම අද උදේ හයට වැසිකිලි ගියේ.. එ් වෙලාවට වැසිකිලි යන අය කොමෙන්ට් කරන්න.." "යාලුවනේ මං අද KFC ගියා.. ඔයාලා ගිහින් තියෙනවද.. මෙන්න මං පිංතූරත් ගත්තා.." "ඔයාගෙ බිජ්ජ සුදු නම් අංක එක, බිජ්ජ තලෙලු නම් අංක දෙක, බිජ්ජ කලු නම් අංක තුන දාලා කොමෙන්ට් කරන්න.." ඔන්න ඔය වගේ පොන්න ආතල් තමා ඕකුන්ට සෙට් වෙන්නෙ..:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(

    :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    "මම අද උදේට ඉඳිඅප්ප කෑවේ.. ඔයාලා කාපුවා කොමෙන්ට් කරන්න" "මම අද උදේ හයට වැසිකිලි ගියේ.. එ් වෙලාවට වැසිකිලි යන අය කොමෙන්ට් කරන්න.." "යාලුවනේ මං අද KFC ගියා.. ඔයාලා ගිහින් තියෙනවද.. මෙන්න මං පිංතූරත් ගත්තා.." "ඔයාගෙ බිජ්ජ සුදු නම් අංක එක, බිජ්ජ තලෙලු නම් අංක දෙක, බිජ්ජ කලු නම් අංක තුන දාලා කොමෙන්ට් කරන්න.." ඔන්න ඔය වගේ පොන්න ආතල් තමා ඕකුන්ට සෙට් වෙන්නෙ..:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(

    :lol::lol::lol::lol:

    මම upset mood ගහලා හිටියේ බන්. උඹේ comment කියවලා හිනාවෙලා බඩත් රිදෙනවා. උඹ මොකා වුනත් එල කොල්ලෙක් බන්. :cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(

    :lol::lol::lol:

    සිරාවට යකෝ... පුදුම මානසිකයෝ වගයක් බුකියේ නම් ඉන්නේ..
     
    Status
    Not open for further replies.