රෙප් සිස්ටම් එක නැති උන එක නම් ලොකුවට බලපෑව තමා
ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
මේ ඉස්සර ගිය ත්රෙඩ් ටිකක් .
අසිරිමත් ඊශ්රායලය !
සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්
ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු
පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු
තව ගොඩක් තියනවා ..
මේ වගේ ත්රෙඩ් දැන් යන්නේ නෑ
then you have missed the real golden era.2010 to 2012 was golden era of elakiri.![]()
හප්පට සිරි . එහෙමද . දැන් බලන්න අවුරුදු ක්රීඩාවක් වත් නෑනෙ මේකෙ .matanam ehema loku wenasak naha...![]()
ඔව් මචං. දැන් මේ වගේ වටින ත්රෙඩ් කව්රුත් දාන්නේ නැති තරම්.ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
මේ ඉස්සර ගිය ත්රෙඩ් ටිකක් .
අසිරිමත් ඊශ්රායලය !
සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්
ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු
පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු
තව ගොඩක් තියනවා ..
මේ වගේ ත්රෙඩ් දැන් යන්නේ නෑ
Elakiriya wikunala
Mata thamay wikke