එලකිරිය මෙච්චර slow ඇයි ?

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එලකිරිය මෙච්චර slow ඇයි ?


    දැනට දින දෙකක වෙලේ සිට එලකිරිය load වෙන්න සෑහෙන කාලයක් යනවා..

    මොකෝ සීන් එක?

    update එකක්ද? නැත්නම් server problem එකක්ද?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මට එලකිරියට එන්නම බැහැ බං.මම මේ දැන් ආවෙත් hotspot shield එකේ පිහිටෙන්.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නෙත් නෑ දවසකට දෙකකට කලින් සයිට් එක ඩවුන් වෙලාත් තිබුණා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    cricket thread එක බර වැඩි වෙලා වගේ බන්..මටත් එන්නම බැහැ..දන්න එකෙක් ඇඩ්මින්ට කියපන්කො cricket thread එක වහන්න කියලා