එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.

    :yes::yes::yes:
    රෙප් system එකේ නම වැටෙන්න හදන්න
    ඒක වැදගත්
    හැංගි හැංගි කපන්න ඕන නැ
    කොන්ද පන තියනවා නම් නම වැටෙන එකාට හැමෝම කැමති වෙයි
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මමත් ඕක කිව්ව. අන්තිමට ජීටී අයිය මට බැන්න :(. එළකිරිය ශ්‍රී ලංකාවෙ සමාජෙ පැතිකඩක් නිසා සාමාන්‍ය මිනිස්සු කතාවෙන දේවල් ලු ඒකෙත් කතා වෙන්නේ. ඒ නිසා කිරියෙ අසහන ත්‍රෙඩ් වලට මක්කවත් කරන්න බෑලු. :(

    දන්න අඳුනන කෙනෙක්වවත් මේකට ගේන්න බෑ විළිලැජ්ජයි. හොඳ දේවල් එකක් නම් ජරාව තීනව හත අටක්. අනික ඔය amaesin වගේ වද දෙන හිකනල්ලු ටික බෑන් කරල දාන්න ඕන :angry:.
    Mama banne naha, mama makanna ba kiwweth naha, namuth minissunge prashna minissunge real experience share karanna awasthawak denna ona,sex gana deyak katha kala kiyala eka asahane wenne naha, eka thama lankawe minissunge waradda. sex kiwwama eka hanganna hadanne.

    Api action ganna ona wikurthi lingika asahanayata daaana thread, sex katha liyanna hithan aththta prashnyaka nathuwa boru liyana sex thread wage dewal.
    Ewa dakkotha aniwaryen makala ban karanawa.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Handunwala denna ona naha machan gossip tikak, net eka gana igena ganna ona. Internet kiyanne Montessori ekak nemei. Dan kale iskole lamainuth umba hithanawata wadaa godak advance.

    ඔයා සැහෙන්න බිසී ඇති බ්‍රෝ
    එත් මේ වගේ නුලක් ඇරලා අපි එක්ක ටිකක් ප්‍රශ්න කතා බහ කරන්න එන්න විනාඩි 5 ක් වත්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mama banne naha, mama makanna ba kiwweth naha, namuth minissunge prashna minissunge real experience share karanna awasthawak denna ona,sex gana deyak katha kala kiyala eka asahane wenne naha, eka thama lankawe minissunge waradda. sex kiwwama eka hanganna hadanne.

    Api action ganna ona wikurthi lingika asahanayata daaana thread, sex katha liyanna hithan aththta prashnyaka nathuwa boru liyana sex thread wage dewal.
    Ewa dakkotha aniwaryen makala ban karanawa.

    ඔව් ඔව්. ඒව තමා මමත් කියන්නෙ. දැක්කද ඊයෙ පෙරේදා ත්‍රෙඩ් එකක් වැටුනා කෙල්ලන්ගෙ බ්‍රා පටි ගැන:lol:. අන්න ඒවයි නවතින්න ඕන. සෙක්ස් පිළිබඳ කතා කරන එකේ කිසිම අවුලක් නෑ. අපේ සමාජෙ අඩුවෙන්ම කතා වෙන දෙයක්නෙ. ඒ වගේම මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ නිසා ඒව
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔයා සැහෙන්න බිසී ඇති බ්‍රෝ
    එත් මේ වගේ නුලක් ඇරලා අපි එක්ක ටිකක් ප්‍රශ්න කතා බහ කරන්න එන්න විනාඩි 5 ක් වත්
    Mama PM gahapu hamotama wage reply karanawa, eeta amatharawa dawasata minissu ahala thiyana prashna thread godakata uththrath denawa. Winadi 5 nemei malli paya ganak hama dama wage elakiri eka wenuwen mama waya karanawa.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අපි එක දන්නවා.... එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ.... :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මන් නම් හිතන්නේ මේ තියෙන විදිය හොදයි කියලා. zoom එක පේනවනේ ලෝඩ් වෙන්න හැට පැයක් යනවා. Internet පැකේජ් Speed limite උණාට පස්සේ කොහොමත් යන්න බැහැ ඒ මගුලට. එල කිරිය එහෙම උනොත් එන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ.

    Account එක Delete කරන්න මොකක් හරි දෙයක් හැදුවනම් හොදයි කියලා මම හිතනවා. Google වගේ ප්‍රසිද්ධ හැම සයිට් එක්ක ඕක තියෙනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar347019_20.gif

    hmmmm
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Nona nem.......

    ඔය මුල ඉදලම බැරි විදිහමයි කතා කරන්නෙ
    ආපි මේ පුළුවන් පොඩි දේවල් ටිකක් කියන්නේ මේකේ ගුණාත්මක බවය වැඩි කරන්න
    ටිකක් හිතල බලන්න
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    modla ටික නම් සද්දවත් නැ
    එහෙම නෙමෙයි ඔය වගේ බැහැල ටිකක් කතා කරලා සද්දයක් දාල යන්න කියල කියන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mama PM gahapu hamotama wage reply karanawa, eeta amatharawa dawasata minissu ahala thiyana prashna thread godakata uththrath denawa. Winadi 5 nemei malli paya ganak hama dama wage elakiri eka wenuwen mama waya karanawa.

    Aye monawahari event ekak thiyamuda bro ?

    Musical show ekak , film ekak ,cricket match wage dekata apita aduwata ticket denawada

    Katiyath adura ganA puluwan wei etakota :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Mama PM gahapu hamotama wage reply karanawa, eeta amatharawa dawasata minissu ahala thiyana prashna thread godakata uththrath denawa. Winadi 5 nemei malli paya ganak hama dama wage elakiri eka wenuwen mama waya karanawa.

    ඇත්ත ඒක නම්
    pm එකකට අළුත් පරණ බලන නැතුව රිප්ලයි කරනවා
    ඒක ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව්. ඒව තමා මමත් කියන්නෙ. දැක්කද ඊයෙ පෙරේදා ත්‍රෙඩ් එකක් වැටුනා කෙල්ලන්ගෙ බ්‍රා පටි ගැන:lol:. අන්න ඒවයි නවතින්න ඕන. සෙක්ස් පිළිබඳ කතා කරන එකේ කිසිම අවුලක් නෑ. අපේ සමාජෙ අඩුවෙන්ම කතා වෙන දෙයක්නෙ. ඒ වගේම මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ නිසා ඒව
    :yes::yes:අපොයි ඔව් අර අක්කගෙන් උන අතවර,පැන්ටියෙ දාර මල ජරා තෙර්ඩ් කියක් බම්ප් උනාද ඒව අනිව නතර කරන්ඩ ඔනෙ මේක ජරා කතා සයිට් එකක් වෙනව ඔහොම ගියොත්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් නම් හිතන්නේ මේ තියෙන විදිය හොදයි කියලා. zoom එක පේනවනේ ලෝඩ් වෙන්න හැට පැයක් යනවා. Internet පැකේජ් Speed limite උණාට පස්සේ කොහොමත් යන්න බැහැ ඒ මගුලට. එල කිරිය එහෙම උනොත් එන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ.

    Account එක Delete කරන්න මොකක් හරි දෙයක් හැදුවනම් හොදයි කියලා මම හිතනවා. Google වගේ ප්‍රසිද්ධ හැම සයිට් එක්ක ඕක තියෙනවා.

    මං කියවල හදල දෙන්නම් delete කරන පලයන්
    anuradhapurazone ඒකෙන දුෂණය වෙලා ගිය වගේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සොහොන;20298570 said:
    Aye monawahari event ekak thiyamuda bro ?

    Musical show ekak , film ekak ,cricket match wage dekata apita aduwata ticket denawada

    Katiyath adura ganA puluwan wei etakota :)

    ඔකට පස්සේ වෙන දේ මම කියන්නද.... ඔක්කොම ඔකට ඇවිල්ලා හොරාට ෆොටො ගහලා ෆේක් අකෞන්ට් හදලා මල තියෙන එකාව එක්ස්පොස් කරනවා... ඊට පස්සේ අවුරුදු ගානක් යනකම් ඇනකොටා ගන්න එක තමා වෙන්නේ... දැන් මිනිස්සු හරි වෙනස් බ්‍රෝ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    modla ටික නම් සද්දවත් නැ
    එහෙම නෙමෙයි ඔය වගේ බැහැල ටිකක් කතා කරලා සද්දයක් දාල යන්න කියල කියන්න
    :yes::yes: එහෙම ජාතියක් ඉන්නවද නැනෙද ඉස්සර නම් උන්න දැන් නම් කාලෙකින් දැක්කෙ නැ.
     
    Status
    Not open for further replies.