එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඇඩ් දාන්නේ නැත්තේ ඇයි සාමාන්‍ය දෙකයි පනහේ ගොසිප් බ්ලොග් වලටම ඇඩ් පිරිලා ඇයි මේකේ මෙහෙම අඩු? එලකිරිය කියන්නේ අද ලංකාවේ ටොප් සයිට් එකක් නේ
 

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    දියුණු කරන්න නං ඕන.......
    නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
    දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
    ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
    දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
    :(

    :no::no:

    matath dan wadiy enna hithenne na post ekak danna hithenne na

    meka asahana karayangen pirila bn

    wdak athi dewal aduy

    e kale idn api qa wadk wunda:(:(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    balapan me wage thread ekak masa keeyak bump wenawada kiyala.. ita wada wedagath thread ekakata keeyada reply wetenne?

    anika thama meke inna manasika leddu reputition system eka use karala kunuharapa kiyana eka.. hethuwak netuwa benum ahanna kawruth kemati na ne..:dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රතිපත්තියක් විදිහට ලොක්කා වැඩිය ඇඩ් ගන්නෙ නෑ. නැත්තං ජනාධිපති මැතිවරනේ කාලෙදි ඇඩ් වලින්ම ලක්ෂ ගානක් හොයන්න තිබුනා.
    නැත්තං 2.50 හේ සයිට් කෑලි වලටත් කොච්චර ඇඩ් දෙනවද.
    සල්ලි දීල professional දෙතුන් දෙනෙක් දාල මේක හදල ගන්න පුළුවන් නෙ ad වලින් සල්ලි එනවනං. අපරාදෙ නිකන් ඔහේ තියන එක.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    සහතික ඇත්ත අයියා
    වැල් site එකක් වගේ මේක
    එන උන් ඕන තරම් එයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එලකිරිය නම් ඇත්තටම සැහෙන්න අළුත් face එකක් වගේම අළුත් වැඩකෑලි ටිකක් ඕන
    එහෙම ආවා නම් අනිවා මේක තව ෆෙමස් වෙනවා
    දැන් ඇත්තටම පරණ කාලේ site එකක් වගේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දියුණු කරන්න නං ඕන.......
    නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
    දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
    ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
    දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
    :(

    radio eka ela project ekak. amaruwen hari radio eka karana ayata ape gawurawaya himi wenna ona kale kapa karagena wade adagena yanawata.

    ithama asai radio ekata sup ekak denna monama kramekin hari. awula thiyenne hakiyawath nah gedara thathweth ekka pahasu kamuth nah. kawada hari set wenna ona puluwan unama.
     

    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    ow eka hari eth elakiri eke tiyana speed eka adu wenna puluwan a dewal walin mama dialup speed eken unath elakiri enawa me site eka nisa eka hugak wedagtah deyak
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    දියුණු කරන්න නං ඕන.......
    නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
    දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
    ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
    දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
    :(

    ewa aye naggala ganna thama yaluwa dan me updates danna ona mewa dammoth hamadama radio shows karai
     

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ගොඩක් වටින අදහසක්.
    :):):):):)


    Facebook වගේ කාලෙ කන සයිට් වලට වඩා Elakiri එක දියුණු කරලා Features add කරලා ගත්තොත් ලංකාවේ විතරක් නෙවේ ලොකෙ වටේ ඉන්න අපේ උන්ට ගොඩාක් වටිනවා.


    :yes::yes::yes::yes::yes:


     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull:

    චැට් එක නම් ඕනි තමයි. :nerd:

    ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.

    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    සත පහක මෙලෝ දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ලොක්කට උදව් කරන්න ඇහුවට කෝ ඉතිං ඕන නෑ කියුවා නේහ්. මම Non disclosure agreement එකක් ගහමුත් කියුවා. ඒත් අලුත්ම වෙනසක් ලගදීම එනවා කියුවා. :dull:

    අසහන ත්‍රේඩ් බලන්න තමයි දැන් මිනිස්සු එළකිරි එන්නේ. ස්කර්වියත් දැන් කිසි කික් එකක් නෑ වගේ. :rofl: පව් මිනිහත්. අනික් මෙම්බර්ස්ලා මහන්සි වෙලා දාන ත්‍රේඩ් යට යන්නේ අසහන සහ එක එක නිළියන්ගේ පින්තූර වලට බම්ප් කරන්න ගිහින්. නිලියෝ ඔහේ ඉන්නවා බං ඉතින් අපිට පාන්ද? වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. ලගදි අරුණ කියලා මෙම්බර් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ වගයක් දැක්කා. මම ඒ විෂයට ආසා මල්ලි කෙනෙක්ට ඒවා ටික යැව්වා. ඔය වගේ වටිනා ඒවා යට යනවා බං.

    කිරියේ ලුක් ඇන්ඩ් ෆීල් එකත් අවුල් තමයි. හරි අමාරුයි අපි subscribe කරන ඉන්න නූලකට Phone එකෙන් රිප්ලයි කරන්න ගියහම. Browser ගිහින් පොඩි අකුරු ලොකු කර කර එක විකාරයක් කරන්න ඕනා. තමන් දාපු නූලකට reply බලන්න එහෙම කරදරයි.

    තව කෝ active mods ලා? මම නම් උන් ගැන අවංකවම දන්නේ නෑ. හැම රෙද්දටම ලොක්කට වද කරන්න ගිහින් ලොක්කා මාව ගණන් ගන්නෙත් නෑ දැන්. :sorry:

    කිරිය කොහොමත් ලංකාවේ facebook version එකක් වගේ තමයි. කතා දෙකක් නෑ. පිටරට ඉන්න අපිට තියෙන එකම වටින සම්පත සමාජයට තවත් ලං වෙලා ඉන්නවා කියලා තේරෙන්න.

     
    Last edited:

    kingdewi

    Well-known member
  • GT මේක කරගෙන යන්නේ ඇත්තටම සර්විස් එකක් විදියට බව අපි දන්නවා ! මගේ පුද්ගලික මතය නම් ඇඩ්ස් ටිකක් දාල ලාබයක් හොයන ගමන් එලකිරිය දියුණු කලාට කමක් නැහැ කියන එකයි !
    අවශ්‍ය නම් Donations දෙන ක්‍රමයක් හදාගන්නත් පුළුවන් නේ
    පරණ එලකිරිය දැනට වඩා බොහොම වෙනස් , මිට වඩා එඩියුකේෂනල් ත්රෙඩ්ස් වැඩියි . එ වගේමයි කෙනෙක් අලුතෙන් එලකිරියට ආවම පිළිගැනීම , කෙනෙක් උදවුවක් ඉල්ලුවම තියෙන සප් එක දැනට වඩා බොහොම වැඩියි!!!!!!!
    අනික කල්ලි ගැහිල්ල අඩුයි ඒ කාලේ මතක හැටියට
    රෙප් සිස්ටම් එකත් එක්ක මට හිතෙන්නේ එලකිරිය ගියේ ඉස්සරහට නෙවේ පස්සට ද මන්ද !!
     
    Status
    Not open for further replies.