දියුණු කරන්න නං ඕන.......
නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
![]()

හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

සල්ලි දීල professional දෙතුන් දෙනෙක් දාල මේක හදල ගන්න පුළුවන් නෙ ad වලින් සල්ලි එනවනං. අපරාදෙ නිකන් ඔහේ තියන එක.ප්‍රතිපත්තියක් විදිහට ලොක්කා වැඩිය ඇඩ් ගන්නෙ නෑ. නැත්තං ජනාධිපති මැතිවරනේ කාලෙදි ඇඩ් වලින්ම ලක්ෂ ගානක් හොයන්න තිබුනා.
නැත්තං 2.50 හේ සයිට් කෑලි වලටත් කොච්චර ඇඩ් දෙනවද.
හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.
දියුණු කරන්න නං ඕන.......
නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
![]()
දියුණු කරන්න නං ඕන.......
නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
![]()

ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි.
චැට් එක නම් ඕනි තමයි.![]()
ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.
හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

පව් මිනිහත්. අනික් මෙම්බර්ස්ලා මහන්සි වෙලා දාන ත්‍රේඩ් යට යන්නේ අසහන සහ එක එක නිළියන්ගේ පින්තූර වලට බම්ප් කරන්න ගිහින්. නිලියෝ ඔහේ ඉන්නවා බං ඉතින් අපිට පාන්ද? වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. ලගදි අරුණ කියලා මෙම්බර් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ වගයක් දැක්කා. මම ඒ විෂයට ආසා මල්ලි කෙනෙක්ට ඒවා ටික යැව්වා. ඔය වගේ වටිනා ඒවා යට යනවා බං.