එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රතිපත්තියක් විදිහට ලොක්කා වැඩිය ඇඩ් ගන්නෙ නෑ. නැත්තං ජනාධිපති මැතිවරනේ කාලෙදි ඇඩ් වලින්ම ලක්ෂ ගානක් හොයන්න තිබුනා.
    නැත්තං 2.50 හේ සයිට් කෑලි වලටත් කොච්චර ඇඩ් දෙනවද.

    ඇඩ් දාන්නේ නැත්තේ ඇයි සාමාන්‍ය දෙකයි පනහේ ගොසිප් බ්ලොග් වලටම ඇඩ් පිරිලා ඇයි මේකේ මෙහෙම අඩු? එලකිරිය කියන්නේ අද ලංකාවේ ටොප් සයිට් එකක් නේ

    ලොක්කාගේ ප්‍රතිපත්ති වලට මම ගරු කරනවා. මම හිතන විදියට කිරිය දුවන්න මාසෙට ලොකු ගානක් ඕනා සර්වර්ස් වලට. මාසෙට ලොකු ගානක් කියුවේ මේ 2000,3000 නෙවෙයි. 10,000/ 15,000 ක්වත්. ඉස්සර කිරියේ තිබ්බ Call of Duty 4 සර්වර් එක මතකද? ඒක තියෙනකන් හැම එකාම ගැහුවා. ඒක නවත්වන්න උනා විවිධ හේතුමත. දැන් අයෙත් අපි කිහිප දෙනෙක් එකතු වෙලා පටන් ගන්න බැලුවේ ලොක්කට කරදර නොකර නමුත් ඉස්සර තිබ්බ තරම් Quality එකට සර්වර් එක කරන්න මාසෙට අඩුම රු. 27,000/= වැඩිය ඕනා. ඉතින් ලොක්කා කොච්චර කැප කිරීම් කරලා වෙන්න ඇතිද ඉස්සර ඕවා දෙන්න ඇත්තේ?

    ඇඩ් දැම්මහම Site එක චාර්ටර් වෙනවා මචං. ඒකෙන් මිනිස්සු එන එක නැති වෙනවා. උබටයි මටයි ඕක කමක් නැති උනාට අනික් උන් කැමති නෑ. අපෝ මේකත් තව ගොසිප් සයිට් එකක්නේ කියලා අනිවා හිතෙනවා. අන්න ඒ feeling එක යවන්න අමාරුයි.
     
    Last edited:

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ane බන් මේකට ඇවිල්ල ගන්න ආතල් එකක් අරන් පලයන් .
    මේවා වෙනස් කරන්න යන්න හදන්න එපා .
    සයිට් එක නොවැටී දුවන්නෙත් බොහොම අමාරුවෙන් කියලා තේරෙනව ඇඩ්ස් ටික දැක්කම . :P

    බඩුවක් ගැහුවට ..
    බඩුවට ආතල් දෙන්න යන්න එපා කවදාවත් ..
    බඩුවෙන් ගන්න පුළුවන් උපරිම ආතල් එක අරගනීන් .
    තේරුනාද ? :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම නූලක් දාන්න හිටියා ඉස්සර කොහොමද UK වලට Student Visa ගන්නේ කියලා හැම එකම සවිස්තරව. Australia, Canada, USA උනත් ඔක්කොම එකයි ඕනා කරනා Documents. ඒවල Copy ඉදන් දෙන්න හිටියේ. Agent කෙනෙක් අඩුගානේ 10,000ක් වත් ඉල්ලනවා ඕවා හදලා දෙන්න. ඒවා මම නිකං දෙන්න හිටියේ. ඒත් ඒ අදහස අත ඇරියා මේකේ බම්ප් වෙන ඒවා දැක්කහම. දැන් මට විස්තර මතක නෑ. :sorry:

    මේ දවස් වල අම්මලා මාව බලන්න එන්න ඉන්නේ. ඉතින් Visiting Visa ගැනත් දාන්න පුළුවන්. කෝ ඉතිං? මේවලට පිළියමක් එනකන් මම දාන්නේ නෑ. පැය ගානක මහන්සිය අපරාදේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mama me wage thread ekak danna kyla hitiye.namata danna kyla hitiye "gtr wetha" kyla.whole system eka update krnna one.mama thama set wela na kiriya open krn inna ekek.msg ekak quote kalama aniwa notification ekak ena widihata tynna oni
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    GT මේක කරගෙන යන්නේ ඇත්තටම සර්විස් එකක් විදියට බව අපි දන්නවා ! මගේ පුද්ගලික මතය නම් ඇඩ්ස් ටිකක් දාල ලාබයක් හොයන ගමන් එලකිරිය දියුණු කලාට කමක් නැහැ කියන එකයි !
    අවශ්‍ය නම් Donations දෙන ක්‍රමයක් හදාගන්නත් පුළුවන් නේ
    පරණ එලකිරිය දැනට වඩා බොහොම වෙනස් , මිට වඩා එඩියුකේෂනල් ත්රෙඩ්ස් වැඩියි . එ වගේමයි කෙනෙක් අලුතෙන් එලකිරියට ආවම පිළිගැනීම , කෙනෙක් උදවුවක් ඉල්ලුවම තියෙන සප් එක දැනට වඩා බොහොම වැඩියි!!!!!!!
    අනික කල්ලි ගැහිල්ල අඩුයි ඒ කාලේ මතක හැටියට
    රෙප් සිස්ටම් එකත් එක්ක මට හිතෙන්නේ එලකිරිය ගියේ ඉස්සරහට නෙවේ පස්සට ද මන්ද !!

    Nice to meet you as a veteran elakiriyan !!!

    මං හිතන විදියට මේ ත්‍රෙඩ් දාන විදිය වෙනස් වෙන්න ඕනෙ, සාමන්‍යයෙන් අපි පෝස්ට් එකක් දැම්මම මුලින් දාපු පෝස්ට් එක තම්යි 1කට තියෙන්නෙ , ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනෙ, ඒ කිව්වෙ අන්තිමට දාන පෝස්ට් එක මුලට එන විදියට.....

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං නම් කියන්නේ ලොකු වෙනසක් ඕන්නෑ වලට IOS and android App ආවත් ඇති ෆෝන් වලින් එන්න ටිකක් අමාරුයි අනිත් ෆෝරම් එක්ක බලද්දි මේක වැඩි අවුලක් නෑ හැම ෆෝරම් සයිට් එකක් ම මේවගේ තමයි ලොකු අයියා ඇඩ්ස් දාගන්න මොකද මෙක මේවගේ පොඩි ඇඩ්ස් දෙක තුනකින් කරනව කියන්නේ ගොඩක් අමාරු දෙයක්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වෙනසක් නම් ඕනෙ තමයි. අපි මොකක් හරි නූලක් දැම්මම කව්රු හරි ඒක quote කරල ඒක reply දැම්මම මොකක් හරි notification එකක් එන විදියට හදන්න පුලුවන් නම් වටිනව. අනික මේකෙ Elakiri Talk කියන Forum එක විතරයි පණ ගහල දුවන්නෙ. ඒවත් මොකක් හරි විදියට organize කරල ගන්න තිබ්බ නම් වටිනව. අර කියනව වගේ දැන් එන්න එන්නම thread වැටෙනව අඩුයි. මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    මං හිතන විදියට මේ ත්‍රෙඩ් දාන විදිය වෙනස් වෙන්න ඕනෙ, සාමන්‍යයෙන් අපි පෝස්ට් එකක් දැම්මම මුලින් දාපු පෝස්ට් එක තම්යි 1කට තියෙන්නෙ , ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනෙ, ඒ කිව්වෙ අන්තිමට දාන පෝස්ට් එක මුලට එන විදියට.....

    a method eka welawakata gelapenawa welawakata na neda? :rolleyes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ane බන් මේකට ඇවිල්ල ගන්න ආතල් එකක් අරන් පලයන් .
    මේවා වෙනස් කරන්න යන්න හදන්න එපා .
    සයිට් එක නොවැටී දුවන්නෙත් බොහොම අමාරුවෙන් කියලා තේරෙනව ඇඩ්ස් ටික දැක්කම . :P

    බඩුවක් ගැහුවට ..
    බඩුවට ආතල් දෙන්න යන්න එපා කවදාවත් ..
    බඩුවෙන් ගන්න පුළුවන් උපරිම ආතල් එක අරගනීන් .
    තේරුනාද ?
    :)
    උඹට කිරිය බඩුවක් උනාට හැමෝටම එහෙම නෑ:growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.

    :yes::yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වෙනසක් නම් ඕනෙ තමයි. අපි මොකක් හරි නූලක් දැම්මම කව්රු හරි ඒක quote කරල ඒක reply දැම්මම මොකක් හරි notification එකක් එන විදියට හදන්න පුලුවන් නම් වටිනව. අනික මේකෙ Elakiri Talk කියන Forum එක විතරයි පණ ගහල දුවන්නෙ. ඒවත් මොකක් හරි විදියට organize කරල ගන්න තිබ්බ නම් වටිනව. අර කියනව වගේ දැන් එන්න එන්නම thread වැටෙනව අඩුයි. මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.
    :yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නූලක් දාන්න හිටියා ඉස්සර කොහොමද UK වලට Student Visa ගන්නේ කියලා හැම එකම සවිස්තරව. Australia, Canada, USA උනත් ඔක්කොම එකයි ඕනා කරනා Documents. ඒවල Copy ඉදන් දෙන්න හිටියේ. Agent කෙනෙක් අඩුගානේ 10,000ක් වත් ඉල්ලනවා ඕවා හදලා දෙන්න. ඒවා මම නිකං දෙන්න හිටියේ. ඒත් ඒ අදහස අත ඇරියා මේකේ බම්ප් වෙන ඒවා දැක්කහම. දැන් මට විස්තර මතක නෑ. :sorry:

    මේ දවස් වල අම්මලා මාව බලන්න එන්න ඉන්නේ. ඉතින් Visiting Visa ගැනත් දාන්න පුළුවන්. කෝ ඉතිං? මේවලට පිළියමක් එනකන් මම දාන්නේ නෑ. පැය ගානක මහන්සිය අපරාදේ.

    :(:(:(:(

    dapanko
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දියුණු කරන්න නං ඕන.......
    නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
    දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
    ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
    දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
    :(

    adenawa ban kimbulo e dawas mathak weddi :(
    Uba, Sasa, Gamaya, Style, Coolparkinglot, Randika
     
    kingdewi

    Well-known member
  • Nice to meet you as a veteran elakiriyan !!!

    මං හිතන විදියට මේ ත්‍රෙඩ් දාන විදිය වෙනස් වෙන්න ඕනෙ, සාමන්‍යයෙන් අපි පෝස්ට් එකක් දැම්මම මුලින් දාපු පෝස්ට් එක තම්යි 1කට තියෙන්නෙ , ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනෙ, ඒ කිව්වෙ අන්තිමට දාන පෝස්ට් එක මුලට එන විදියට.....

    :):):):):):):):)
    ඒකත් පෙරළිකාර අදහසක් තමයි :yes:
     
    kingdewi

    Well-known member
  • වෙනසක් නම් ඕනෙ තමයි. අපි මොකක් හරි නූලක් දැම්මම කව්රු හරි ඒක quote කරල ඒක reply දැම්මම මොකක් හරි notification එකක් එන විදියට හදන්න පුලුවන් නම් වටිනව. අනික මේකෙ Elakiri Talk කියන Forum එක විතරයි පණ ගහල දුවන්නෙ. ඒවත් මොකක් හරි විදියට organize කරල ගන්න තිබ්බ නම් වටිනව. අර කියනව වගේ දැන් එන්න එන්නම thread වැටෙනව අඩුයි. මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.

    සිරා !!:):)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉස්සර එළකිරිය ෆට්ට බන්,:cool:නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,:dull:මම මේකට ආවෙත් ඒ කාලෙ මේකෙ තිබුනු වටිනා ත්‍රේඩ් දැකලා,:rolleyes:දැන් නම් ගණිකා මඩම වගේ,:(මෙලෝ රහක් නැතිවීගෙන යන්නෙ,:sorry:ඇයි ජී,ටී ලොක්කත් ඇස් වහගෙන ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මට තියෙන්නෙ,:baffled:කොහොමත් ලොක්කා සුපිරි ගේමක් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා,:yes:අසහන කාරයින් වගේ නෙවෙයි මේ එළකිරියට ෆට්ටම ආදරේ කරන කොල්ලො සෙට් එකක් ඉන්න එකම සතුටුයි.
    11.gif

    කාලයක් කොල්ලන්ගෙ මොබයිල් එකේ යන සිංදු අතරත් එළකිරි.කොම් කියලා කියවුනා,:lol:ඒ තරම් ගතියටම තිබුනා,
    14.gif
    චිලී චින්තක ලයිව් ශෝ එකකට නුවරට ඇවිත් ස්ටේජ් එක උඩ උඩ පැන පැන සිංදු එකක් කීවලු,:dull:ඊ ලඟ සිංදුවත් රඟපාගෙන කියද්දින් මඟදි එළකිරි.කොම් කියලා ප්ලේ වෙලා කිච උනු සීන් එකකුත් ඒ කාලෙ ගියා.:rofl:

    දන්න එකෙක් කියපල්ලා,ඉස්සර ගාල්ලෙ සෝන් කිවෙත් එලකිරියටමද කියලා:oo:

    :lol::lol::lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    lol
    uge sindu ahanawata harinam apita monawahari denna ona.
     
    gallezone thamai music lk une mama danna tharamarta
     
    Status
    Not open for further replies.