ප්‍රතිපත්තියක් විදිහට ලොක්කා වැඩිය ඇඩ් ගන්නෙ නෑ. නැත්තං ජනාධිපති මැතිවරනේ කාලෙදි ඇඩ් වලින්ම ලක්ෂ ගානක් හොයන්න තිබුනා.
නැත්තං 2.50 හේ සයිට් කෑලි වලටත් කොච්චර ඇඩ් දෙනවද.
ඇඩ් දාන්නේ නැත්තේ ඇයි සාමාන්‍ය දෙකයි පනහේ ගොසිප් බ්ලොග් වලටම ඇඩ් පිරිලා ඇයි මේකේ මෙහෙම අඩු? එලකිරිය කියන්නේ අද ලංකාවේ ටොප් සයිට් එකක් නේ

GT මේක කරගෙන යන්නේ ඇත්තටම සර්විස් එකක් විදියට බව අපි දන්නවා ! මගේ පුද්ගලික මතය නම් ඇඩ්ස් ටිකක් දාල ලාබයක් හොයන ගමන් එලකිරිය දියුණු කලාට කමක් නැහැ කියන එකයි !
අවශ්‍ය නම් Donations දෙන ක්‍රමයක් හදාගන්නත් පුළුවන් නේ
පරණ එලකිරිය දැනට වඩා බොහොම වෙනස් , මිට වඩා එඩියුකේෂනල් ත්රෙඩ්ස් වැඩියි . එ වගේමයි කෙනෙක් අලුතෙන් එලකිරියට ආවම පිළිගැනීම , කෙනෙක් උදවුවක් ඉල්ලුවම තියෙන සප් එක දැනට වඩා බොහොම වැඩියි!!!!!!!
අනික කල්ලි ගැහිල්ල අඩුයි ඒ කාලේ මතක හැටියට
රෙප් සිස්ටම් එකත් එක්ක මට හිතෙන්නේ එලකිරිය ගියේ ඉස්සරහට නෙවේ පස්සට ද මන්ද !!
මං හිතන විදියට මේ ත්‍රෙඩ් දාන විදිය වෙනස් වෙන්න ඕනෙ, සාමන්‍යයෙන් අපි පෝස්ට් එකක් දැම්මම මුලින් දාපු පෝස්ට් එක තම්යි 1කට තියෙන්නෙ , ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනෙ, ඒ කිව්වෙ අන්තිමට දාන පෝස්ට් එක මුලට එන විදියට.....

උඹට කිරිය බඩුවක් උනාට හැමෝටම එහෙම නෑane බන් මේකට ඇවිල්ල ගන්න ආතල් එකක් අරන් පලයන් .
මේවා වෙනස් කරන්න යන්න හදන්න එපා .
සයිට් එක නොවැටී දුවන්නෙත් බොහොම අමාරුවෙන් කියලා තේරෙනව ඇඩ්ස් ටික දැක්කම .
බඩුවක් ගැහුවට ..
බඩුවට ආතල් දෙන්න යන්න එපා කවදාවත් ..
බඩුවෙන් ගන්න පුළුවන් උපරිම ආතල් එක අරගනීන් .
තේරුනාද ?![]()

මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.

වෙනසක් නම් ඕනෙ තමයි. අපි මොකක් හරි නූලක් දැම්මම කව්රු හරි ඒක quote කරල ඒක reply දැම්මම මොකක් හරි notification එකක් එන විදියට හදන්න පුලුවන් නම් වටිනව. අනික මේකෙ Elakiri Talk කියන Forum එක විතරයි පණ ගහල දුවන්නෙ. ඒවත් මොකක් හරි විදියට organize කරල ගන්න තිබ්බ නම් වටිනව. අර කියනව වගේ දැන් එන්න එන්නම thread වැටෙනව අඩුයි. මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.

මම නූලක් දාන්න හිටියා ඉස්සර කොහොමද UK වලට Student Visa ගන්නේ කියලා හැම එකම සවිස්තරව. Australia, Canada, USA උනත් ඔක්කොම එකයි ඕනා කරනා Documents. ඒවල Copy ඉදන් දෙන්න හිටියේ. Agent කෙනෙක් අඩුගානේ 10,000ක් වත් ඉල්ලනවා ඕවා හදලා දෙන්න. ඒවා මම නිකං දෙන්න හිටියේ. ඒත් ඒ අදහස අත ඇරියා මේකේ බම්ප් වෙන ඒවා දැක්කහම. දැන් මට විස්තර මතක නෑ.
මේ දවස් වල අම්මලා මාව බලන්න එන්න ඉන්නේ. ඉතින් Visiting Visa ගැනත් දාන්න පුළුවන්. කෝ ඉතිං? මේවලට පිළියමක් එනකන් මම දාන්නේ නෑ. පැය ගානක මහන්සිය අපරාදේ.

දියුණු කරන්න නං ඕන.......
නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
![]()

Nice to meet you as a veteran elakiriyan !!!
මං හිතන විදියට මේ ත්‍රෙඩ් දාන විදිය වෙනස් වෙන්න ඕනෙ, සාමන්‍යයෙන් අපි පෝස්ට් එකක් දැම්මම මුලින් දාපු පෝස්ට් එක තම්යි 1කට තියෙන්නෙ , ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනෙ, ඒ කිව්වෙ අන්තිමට දාන පෝස්ට් එක මුලට එන විදියට.....

වෙනසක් නම් ඕනෙ තමයි. අපි මොකක් හරි නූලක් දැම්මම කව්රු හරි ඒක quote කරල ඒක reply දැම්මම මොකක් හරි notification එකක් එන විදියට හදන්න පුලුවන් නම් වටිනව. අනික මේකෙ Elakiri Talk කියන Forum එක විතරයි පණ ගහල දුවන්නෙ. ඒවත් මොකක් හරි විදියට organize කරල ගන්න තිබ්බ නම් වටිනව. අර කියනව වගේ දැන් එන්න එන්නම thread වැටෙනව අඩුයි. මට උනත් දැන් වැඩිය දාන්න හිතෙන්නෙ නෑ මොකක් ගැනවත්. මොකටද නිකන් මුන්ට අපි කාලෙ නාස්ති කරන් මේව ලියන්නෙ කියල හිතෙනව. සමහර විට ඉතින් ඕකෙ වැරැද්ද දැන් හැදෙන් උන්ගෙ. උන් වැදගත් එකක් දැම්මම බම්ප් එකක් වත් නෑ. කොහෙවත් ඉන්න බඩු වල පොටෝස් දැම්මොත් නම් කෙල හල හල එනවා.

නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,
මම මේකට ආවෙත් ඒ කාලෙ මේකෙ තිබුනු වටිනා ත්‍රේඩ් දැකලා,
දැන් නම් ගණිකා මඩම වගේ,
මෙලෝ රහක් නැතිවීගෙන යන්නෙ,
ඇයි ජී,ටී ලොක්කත් ඇස් වහගෙන ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මට තියෙන්නෙ,
කොහොමත් ලොක්කා සුපිරි ගේමක් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා,
අසහන කාරයින් වගේ නෙවෙයි මේ එළකිරියට ෆට්ටම ආදරේ කරන කොල්ලො සෙට් එකක් ඉන්න එකම සතුටුයි.
ඒ තරම් ගතියටම තිබුනා,
ඊ ලඟ සිංදුවත් රඟපාගෙන කියද්දින් මඟදි එළකිරි.කොම් කියලා ප්ලේ වෙලා කිච උනු සීන් එකකුත් ඒ කාලෙ ගියා.

ඉස්සර එළකිරිය ෆට්ට බන්,නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,

කාලයක් කොල්ලන්ගෙ මොබයිල් එකේ යන සිංදු අතරත් එළකිරි.කොම් කියලා කියවුනා,ඒ තරම් ගතියටම තිබුනා,
චිලී චින්තක ලයිව් ශෝ එකකට නුවරට ඇවිත් ස්ටේජ් එක උඩ උඩ පැන පැන සිංදු එකක් කීවලු,![]()

දන්න එකෙක් කියපල්ලා,ඉස්සර ගාල්ලෙ සෝන් කිවෙත් එලකිරියටමද කියලා

lolඉස්සර එළකිරිය ෆට්ට බන්,නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,