Gallezone එක දැන් Music . lk නේද
දන්න එකෙක් කියපල්ලා,ඉස්සර ගාල්ලෙ සෝන් කිවෙත් එලකිරියටමද කියලා
Gallezone එක දැන් Music . lk නේද
දන්න එකෙක් කියපල්ලා,ඉස්සර ගාල්ලෙ සෝන් කිවෙත් එලකිරියටමද කියලා
gallezone thamai music lk une mama danna tharamarta
ඉස්සර එළකිරිය ෆට්ට බන්,නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,
මම මේකට ආවෙත් ඒ කාලෙ මේකෙ තිබුනු වටිනා ත්රේඩ් දැකලා,
දැන් නම් ගණිකා මඩම වගේ,
මෙලෝ රහක් නැතිවීගෙන යන්නෙ,
ඇයි ජී,ටී ලොක්කත් ඇස් වහගෙන ඉන්නෙ ඇයි කියන ප්රශ්නෙ මට තියෙන්නෙ,
කොහොමත් ලොක්කා සුපිරි ගේමක් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා,
අසහන කාරයින් වගේ නෙවෙයි මේ එළකිරියට ෆට්ටම ආදරේ කරන කොල්ලො සෙට් එකක් ඉන්න එකම සතුටුයි.
![]()
කාලයක් කොල්ලන්ගෙ මොබයිල් එකේ යන සිංදු අතරත් එළකිරි.කොම් කියලා කියවුනා,ඒ තරම් ගතියටම තිබුනා,
චිලී චින්තක ලයිව් ශෝ එකකට නුවරට ඇවිත් ස්ටේජ් එක උඩ උඩ පැන පැන සිංදු එකක් කීවලු,![]()
ඊ ලඟ සිංදුවත් රඟපාගෙන කියද්දින් මඟදි එළකිරි.කොම් කියලා ප්ලේ වෙලා කිච උනු සීන් එකකුත් ඒ කාලෙ ගියා.
දන්න එකෙක් කියපල්ලා,ඉස්සර ගාල්ලෙ සෝන් කිවෙත් එලකිරියටමද කියලා
ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි.
චැට් එක නම් ඕනි තමයි.![]()
ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.
හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.
gallezone thamai music lk une mama danna tharamarta
Gallezone එක දැන් Music . lk නේද

මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.මේකේ ඉන්න මෙම්බර්ස්ලා හොදටම ඇති. හැබයි මෙතන මෝඩයෝ පිරිලා.අසහන කාරයො පිරිලා.පිස්සො පිරිලා.ජාතිවාදින් පිරිලා.

සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව
මන් දන්න උන් නම් ඕන තරම් ඉන්නව උන් එකෙක් වත් දන්නේ නෑ මං ඉන්නේ මොන නමකින්ද කියලාow ban mama danna ekekwath elakiriye na ban.

ට හිකේ වතිල උඹ?සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව
සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව

දන්න උන් එනවා,පුරුදු උනු උන් කසිප්පු තිප්පොල හොයාගෙන යනවා වගේ.
ඒත් අලුතින් එකෙක් ආවොත් උට එකපාරම තේරුම් ගන්න බෑ එළකිරියෙ වටිනාකම,
මොකද උදේ ඉඳලා රෑ වෙනකල් බම්ප් වෙන අසහන ත්රේඩ් ටික දැකපුවම
මන් දන්න උන් නම් ඕන තරම් ඉන්නව උන් එකෙක් වත් දන්නේ නෑ මං ඉන්නේ මොන නමකින්ද කියලා![]()