එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉස්සර එළකිරිය ෆට්ට බන්,:cool:නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,:dull:මම මේකට ආවෙත් ඒ කාලෙ මේකෙ තිබුනු වටිනා ත්‍රේඩ් දැකලා,:rolleyes:දැන් නම් ගණිකා මඩම වගේ,:(මෙලෝ රහක් නැතිවීගෙන යන්නෙ,:sorry:ඇයි ජී,ටී ලොක්කත් ඇස් වහගෙන ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මට තියෙන්නෙ,:baffled:කොහොමත් ලොක්කා සුපිරි ගේමක් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා,:yes:අසහන කාරයින් වගේ නෙවෙයි මේ එළකිරියට ෆට්ටම ආදරේ කරන කොල්ලො සෙට් එකක් ඉන්න එකම සතුටුයි.
    11.gif

    කාලයක් කොල්ලන්ගෙ මොබයිල් එකේ යන සිංදු අතරත් එළකිරි.කොම් කියලා කියවුනා,:lol:ඒ තරම් ගතියටම තිබුනා,
    14.gif
    චිලී චින්තක ලයිව් ශෝ එකකට නුවරට ඇවිත් ස්ටේජ් එක උඩ උඩ පැන පැන සිංදු එකක් කීවලු,:dull:ඊ ලඟ සිංදුවත් රඟපාගෙන කියද්දින් මඟදි එළකිරි.කොම් කියලා ප්ලේ වෙලා කිච උනු සීන් එකකුත් ඒ කාලෙ ගියා.:rofl:

    දන්න එකෙක් කියපල්ලා,ඉස්සර ගාල්ලෙ සෝන් කිවෙත් එලකිරියටමද කියලා:oo:


    එක තමයි දැන් music(dot)lk කියල තියෙන්නේ:)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.මේකේ ඉන්න මෙම්බර්ස්ලා හොදටම ඇති. හැබයි මෙතන මෝඩයෝ පිරිලා.අසහන කාරයො පිරිලා.පිස්සො පිරිලා.ජාතිවාදින් පිරිලා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull:

    චැට් එක නම් ඕනි තමයි. :nerd:

    ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.

    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    sirawatama dan meka wala forum ekak wela. aluthen ena ungen 95% k witharama manasika leddu ban.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.මේකේ ඉන්න මෙම්බර්ස්ලා හොදටම ඇති. හැබයි මෙතන මෝඩයෝ පිරිලා.අසහන කාරයො පිරිලා.පිස්සො පිරිලා.ජාතිවාදින් පිරිලා.

    dan oya kiyapu ungen umba watenne koi godatada? ai umbata rathu kotu 11k tiyenne? umba anith unge waradi hoyanna kalin thamange waradi hadaganin
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.මේකේ ඉන්න මෙම්බර්ස්ලා හොදටම ඇති. හැබයි මෙතන මෝඩයෝ පිරිලා.අසහන කාරයො පිරිලා.පිස්සො පිරිලා.ජාතිවාදින් පිරිලා.
    උඹම ඔහොම කියාගන්න එක හරිද බන්:lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව

    ow ban mama danna ekekwath elakiriye na ban.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇඩ්මින් මෙහෙමවත් සයිට් එක ගෙනියන එක ලොකු දෙයක් බන්.
    මිනිහා හෙන ගේමක් දීලා මෙහෙමවත් ගෙනියන්නේ.

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව
    ඒක ඇත්ත බන්,කිසිම තැනක නැති දේවල් මෙතන වෙන්නෙ,ඒත් ලංකාවෙ හෝ වෙනත් රටක ඉන්න සමහරු මේක ගැන දන්නෙ නෑ.:oo:

    එළකිරියට ගහන්න තවම වෙබ් එකක් නැතුව ඇති,කොල්ලෙක් උදව්වක් ඉල්ලුවත් අපේ උන් ආතල් අරගන හරි උට උදව් කරනවා,:dull:

    දැනුම,විනෝදෙ හැම රෙද්දම මේකෙ තියෙනවා.

    4.gif

    වැඩේ වෙලා තියෙන්නෙ එළකිරිය එකතැන පල් වෙන එක,:(දන්න උන් එනවා,පුරුදු උනු උන් කසිප්පු තිප්පොල හොයාගෙන යනවා වගේ.:rolleyes:ඒත් අලුතින් එකෙක් ආවොත් උට එකපාරම තේරුම් ගන්න බෑ එළකිරියෙ වටිනාකම,:angry:මොකද උදේ ඉඳලා රෑ වෙනකල් බම්ප් වෙන අසහන ත්‍රේඩ් ටික දැකපුවම:lol:

     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තව දෙයක් ජාතිවාදය අවුස්සන ත්‍රෙඩ් වැටෙන එක නවතිනවනම් එලකිරිය තවත් සුන්දර වෙන්න තිබ්බා:(
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    මන් දන්න උන් නම් ඕන තරම් ඉන්නව උන් එකෙක් වත් දන්නේ නෑ මං ඉන්නේ මොන නමකින්ද කියලා:lol:

    umbath mama danna ekekda danne na :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්‍යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.

    උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා
     
    Status
    Not open for further replies.