එලකිරි අවුරුදු 3ක් අදට සම්පුර්න උනා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එලකිරි අවුරුදු 3ක් අදට සම්පුර්න උනා



    15365084-grunge-rubber-stamp-with-the-text-3-years-experience-written-inside.jpg


    birthday-cupcake.jpg


    එලකිරි අවුරුදු 3ක් අදට සම්පුර්න උනා,රෙප් පවර් 8ක් සමග,,මට මෙච්චර කාලයක් මෙ ගමන එමට සහයොගය දුන් එලකිරි.කොම්
    GTRZ ඈතුලු සියලු සමාජිකයින්ට මගෙ උත්තමාචාරය!

    hats-off1.jpg

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ යහපත් කටයුතු තවත් සාර්ථක වෙවා!!!!!

    ඔරියන්තුමා මේ ලොව අල්ලා ගන්නා තෙක් හොදින් සිටීමට ලැබේවා!!!!!!!!!!!!!!!!!!!
     
    • Like
    Reactions: blacktulip

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ...

    දිගටම එළකිරියේ ඉන්න අපිත් එක්ක...

    මගෙන් +7 තව ඉස්සරහට යන්න.
     
    • Like
    Reactions: blacktulip

    royalcrown

    Junior member
  • Dec 9, 2009
    103
    8
    18
    amsterdam
    ඔබේ යහපත් කටයුතු තවත් සාර්ථක වෙවා!!!!!

    ඔරියන්තුමා මේ ලොව අල්ලා ගන්නා තෙක් හොදින් සිටීමට ලැබේවා!!!!!!!!!!!!!!!!!!!
    mokada ita passe avulda?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබේ යහපත් කටයුතු තවත් සාර්ථක වෙවා!!!!!

    ඔරියන්තුමා මේ ලොව අල්ලා ගන්නා තෙක් හොදින් සිටීමට ලැබේවා!!!!!!!!!!!!!!!!!!!

    මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ...

    දිගටම එළකිරියේ ඉන්න අපිත් එක්ක...

    මගෙන් +7 තව ඉස්සරහට යන්න.

    Congratulation Machan ! ! !

    :) :) :)

    matath 3 years.....:)
    thanx machan :D