එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

2005-2010 un like karapan balanna machn


  • Total voters
    110

ruchira88

Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    ado ela ela wayasa 40 kittu athi neda mchn. 😁 mona unath mekata ena eka watinawa 😍
    sTPF92U.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මමත් 2007 ආවේ මගෙ අනික් account එක 2007. (අත ඇරලා දාපු account එක 2008 දි)
    සැහෙන්න කාළයක් බං අවුරුදු 17 කියන්නෙ :(

    2008 සින්දු download කරන්න cafe එකකින් හදපු acc එකේ username pw මතක නෑ. ඊට පස්සෙ මේක හැදුවෙ.
    forum එකකට නිකන් ඇවිත් අර night club thread එකට comment එකක් දැම්ම විතරයි. වැඩ හරි. :ROFLMAO:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    2008 සින්දු download කරන්න cafe එකකින් හදපු acc එකේ username pw මතක නෑ. ඊට පස්සෙ මේක හැදුවෙ.
    forum එකකට නිකන් ඇවිත් අර night club thread එකට comment එකක් දැම්ම විතරයි. වැඩ හරි. :ROFLMAO:
    Paladoo yanna. Virus guard hadala wikka neh horata
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    ඉස්සර සින්දු යනකොට ඉතිං බැක්ග්‍රවුන්ඩ් එකෙන් එළකිරි ඩොට් කොම් කියනවනේ...

    මොන පිස්සු කරත් උදව්වක් ඕනි වෙලාවට බොක්කෙන් උදව් කරන සෙට් එකක් අදටත් ඉන්නවා... එලකිරිය දිනේවා..

    ඉස්සර වගේම නිතරම ඇවිත් මොනවා හරි කොටාන යන්න... චන්දෙ දන්නා යන්න එපා, ඕක ඉවර වෙන එකක් නෙවෙයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ඕනෑම දන්නේ නැති මඟුලක් අරන් ඇවිල්ලා මේකෙන් ඇහුවොත් ෂුවර් එකටම උදව් කරනවා... ස්කැම්ම් වලින් බේරෙන්න හොඳ product එකක් ගන්න කලින් වගේම software සම්බන්ධ දැනුම් පිරුණු මිනිස්සු ගොඩක් හිටියා, අදටත් ඇති.. හැබැයි දැන් කවුරුත් අහන්නෙත් නෑ උදව් කරන්නේ ත් නෑ