මමත් 2007 ආවේ මගෙ අනික් account එක 2007. (අත ඇරලා දාපු account එක 2008 දි)
සැහෙන්න කාළයක් බං අවුරුදු 17 කියන්නෙ![]()
mata nam internet thibbeth na elakiri eke ekek ta kiyala open kare 2007 di![]()
2007 වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් කියන ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි එකවුන්ට් එක ඔපන් කලේ සින්හල සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න. 2006-7 උන් නම් මෙකේ දැන් නැතිම තරම්. ගොඩක් එකවුන්ට් අවුරුදු ගානකින් ලොග් වෙලා නැහැ.![]()
ඒ කාලේ ගොං වස්සා නිසා ID එකට දැම්මේ ඇත්ත නම 
, පස්සේ තේරුනා ඒ හරියන්නේ නෑ කියලා ජීටී අයියට කියලාම ඒක Delete කරලා දාලා තමයි මේ Account එක හැදුවේ ඉස්සර නිතර දෙවේලේ එලකිරියේ දකින්න ලැබුනු චරිත කාලෙකින් දැක්කේ Avatar නෝට් හොදට

40 i machan yata thattuwe machine 6-7 k tibbe uda tibba 20-30 k wage.වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් . ඉස්සර රුපියල් 150 ද කොහෙද ගන්නා. මම නිතරම යන තැනක් ඉස්සර.
@vishankapraveenThibba thibba.. issara songs downloading thamai.. 2004 or 2005 di wage colombo wala spray can walin and podi poster wagayak gahala thibba,.. ELAKIRI.COM kiyala
@GTRZ kiyanna balanna obage adahasa....