එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

2005-2010 un like karapan balanna machn


  • Total voters
    110

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඉස්සර සිංහල බ්ලොග් කියවනයත් මරු සමහර එවුන් මේ දෙකේම හිටියා.
     
    • Love
    Reactions: manjulabw

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මමත් 2007 ආවේ මගෙ අනික් account එක 2007. (අත ඇරලා දාපු account එක 2008 දි)
    සැහෙන්න කාළයක් බං අවුරුදු 17 කියන්නෙ :(
    savingprivateryan-ww2.gif
     
    • Love
    Reactions: manjulabw

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,592
    10,421
    113
    44
    Living in an Atom
    වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් . ඉස්සර රුපියල් 150 ද කොහෙද ගන්නා. මම නිතරම යන තැනක් ඉස්සර.
     
    • Love
    Reactions: manjulabw

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    IMG-0123.jpg


    2007 වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් කියන ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි එකවුන්ට් එක ඔපන් කලේ සින්හල සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න. 2006-7 උන් නම් මෙකේ දැන් නැතිම තරම්. ගොඩක් එකවුන්ට් අවුරුදු ගානකින් ලොග් වෙලා නැහැ. 😑
    mata nam internet thibbeth na elakiri eke ekek ta kiyala open kare 2007 di
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අඩෝ මාත් වැල්ලවත්තේ - කිරුළපන කැෆේ වල තමයි කවර් කරේ ඉස්සර මැශින් free වෙනකන් පැයක් විතර බලාගෙන හිටපු කාලයක් 😁
    ඉස්සර මම 2009 - 2010 තමයි ආවේ එළකිරි කැෆේන්වලින් ලොග් වුන නිසා පාස්වර්ඩ් මතක නැහැ.. ගොඩක් ඒවල
    හැමෝ සිංදු හින්දා තමයි එළකිරි ආවේ... මුලින්ම
     
    • Love
    Reactions: manjulabw

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    Join year 2010
    14 Years Now

    ඒ උනාට මුලින්ම Elakiri Account එක හැදුවේ 2008 විතර :yes: ඒ කාලේ ගොං වස්සා නිසා ID එකට දැම්මේ ඇත්ත නම :D:rofl:, පස්සේ තේරුනා ඒ හරියන්නේ නෑ කියලා ජීටී අයියට කියලාම ඒක Delete කරලා දාලා තමයි මේ Account එක හැදුවේ


    ඉස්සර නිතර දෙවේලේ එලකිරියේ දකින්න ලැබුනු චරිත කාලෙකින් දැක්කේ Avatar නෝට් හොදට
    :)
    ------ Post added on Aug 23, 2024 at 8:13 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    1724389035353.png
    දාහතක් හුත්තො. ජීවිතේ බාගෙකට අවුරුදු දෙකකටවැඩියෙන් මේ හුත්ත අස්සෙ
     
    • Haha
    Reactions: manjulabw