එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    You can not describe everything in the universe as phisical materials. Best example is the Human which is connection between physical parts & a soule. It clearly mentioned in Buddhism which still ANY Science failed defeat that truth!!!!!!!!! It Wont happen in the Future either!

    Everyone cannot realize that.and some people still not ready to realize it.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අපි ජීවත් වෙන්නේ කෑම සදහා....:D:D
    (ඒ උනත් පොත්වල මම දෑකලා තියනවා කන්නේ ජීවත් වීම සදහා කියලා.සමහර විට පොතෑ ලියද්දි වෑරදිලා වෙන්න ඈති.):P:P:P:P:P

    try to understand the lyrics of this nice song.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ කිව්වෙ අනුගමනය කරන්නෙ කාගෙ සංකල්පද ? යුරෝපය ගත්තම ගොඩක් දාර්ශනිකයො ඉන්නවනෙ
    ‍එහෙම අනුගමනය කිරීමක් කරන්නෙ නෑ...
    මම හිතන්නෙ ඒක හරියට විභාගයකදි කොපි කරනවා වගේ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    and at faint what happened to your mental?if you say brain lost the control of your body, then what is the purpose of the mental?
    Actually, this is a question that I should ask you since it is you who defends dualism. I kept this ready if proper circumstances emerges. Since I do not belive awareness to be an additional thing, I am not required to answer this.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ‍එහෙම අනුගමනය කිරීමක් කරන්නෙ නෑ...
    මම හිතන්නෙ ඒක හරියට විභාගයකදි කොපි කරනවා වගේ

    හ්ම්ම්ම්ම්ම්ම් ... යමක් කියද්දි ඔප්පු කරන්න ඕනනෙ මෙන්න මේකට අනුවයි මම මෙහෙම කියන්නෙ කියල ... ඒ කිව්වෙ මෙන්න මේ දර්ශනවාදියට අනුව මේක මෙහෙමයි ...

    අයින්සට්යින් වගේ කෙනෙක් ගත්තම එයා දෙවියො පිළිගත්ත කෙනෙක් ... එතකොට එයත් එක්ක සම කාලෙ හිටපු නීල්ස් බොර් වගේ කෙනෙක් ගත්තම එයා දෙවියො පිළිගත්තෙ නෑ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    According to you, it seems that the world do not need phrases like sun rising, and sun setting either.

    :lol::lol::lol:
    exactly sun is not rising. Earth rotating we see it's like sun rising. Just like you believe in.
    You will realize at your death body exist on your mind. Brain is only a collection of neurons. Mind is not your brain.
    You will believe it. But in the death :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol::lol::lol:
    exactly sun is not rising. Earth rotating we see it's like sun rising. Just like you believe in.
    You will realize at your death body exist on your mind. Brain is only a collection of neurons. Mind is not your brain.
    You will believe it. But in the death :)
    Parts and the whole are different. Properties of parts are not properties of the whole. You can't reason from part to whole.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හ්ම්ම්ම්ම්ම්ම් ... යමක් කියද්දි ඔප්පු කරන්න ඕනනෙ මෙන්න මේකට අනුවයි මම මෙහෙම කියන්නෙ කියල ... ඒ කිව්වෙ මෙන්න මේ දර්ශනවාදියට අනුව මේක මෙහෙමයි ...

    අයින්සට්යින් වගේ කෙනෙක් ගත්තම එයා දෙවියො පිළිගත්ත කෙනෙක් ... එතකොට එයත් එක්ක සම කාලෙ හිටපු නීල්ස් බොර් වගේ කෙනෙක් ගත්තම එයා දෙවියො පිළිගත්තෙ නෑ
    මෙහෙමයි...මම ගරු කරන කට්ටිය ඉන්නවා..නමුත් එසේ වූ පමණින් මම ඒ අය කියන දේවල් එක එල්ලේ පිලිගන්නෙ නෑ...(මම ඔවුන්ට කැමති වුනත්)