එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
I did read the description. However, I believe it does not provide an adequate definition.

A religious system based on the seeking of self-knowledge(simply science) and spiritual fulfillment through graded courses of study and training. It was founded by American science-fiction writer L. Ron Hubbard (1911–86) in 1955.
 
  • Like
Reactions: ela_eluwa120

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    භෞතිකවාදියෙක් වෙන එකේ වැරැද්ද මොකක්ද
    මමත් භෞතිකවාදියෙක්

    ඔබ භෞතිකවාදියෙක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි සරළ සිංහලෙන් පැහැදිලි කරන්න පුළුවන්ද ?
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔබ භෞතිකවාදියෙක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි සරළ සිංහලෙන් පැහැදිලි කරන්න පුළුවන්ද ?
    අපි සම්පූර්ණයෙන්ම භෞතික දේවල් කියලා මම හිතනවා.