එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

    මේක සරල ප්‍රශ්ණයක්.;)
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.:eek:

    අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.

    ඉතින්,


    අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?:shocked::sorry:


    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused::(
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයා පටන්ගන්නකොටම කියල තියෙනවා අපි වෑඩකරන්නේ මොකක් හරි අරමුනක් සදහා කියල
    ඔයා එහෙම කියන්නේ මොන පදනමෙන්ද.....
    ඔයා බලාපොරොත්තුවෙන්නේ ඔයා කියන රාමුව අතුලේ තියෙන්න උත්තරයක්ද
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Nawatha ipadenney apa nivan dakinnata pin kara nomathi nisaya.
    Eynuth minis aathmayaka ipadeema ithaamath durlaba deyaki.
    Apa mey sansaarey nawatha nawatha ipadenney nivan dakina thuraaya.

    Nivana awaboda karaganimata num apa ekko miniseku lesa ho deviyeku lesa ipadi sitiya uthuya.
    Thirisun aathmayaka sita apita nivana awaboda karaganimata apahasuya.

    Ema nisa labuwawu mey durlaba awasthawen uparima proyojana ganna.
    Nopamawa kusal ras karaganna...........................
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා පටන්ගන්නකොටම කියල තියෙනවා අපි වෑඩකරන්නේ මොකක් හරි අරමුනක් සදහා කියල
    ඔයා එහෙම කියන්නේ මොන පදනමෙන්ද.....
    ඔයා බලාපොරොත්තුවෙන්නේ ඔයා කියන රාමුව අතුලේ තියෙන්න උත්තරයක්ද

    මම අදහස් කලේ මේකයි.

    බඩගින්නට කනවා.
    තිබහට බොනවා.

    අන්න ඒක. කන එකේ අරමුන බඩගිනි නිවාගන්න..

    අන්න ඒ වගේ ඉපදුන එකේ අරමුන මොකක්ද කියන එකයි මට දැනගන්න ඕනි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි අරමුණු හදාගෙන තියෙන්නේ මේ සමාජ ක්‍රමයට ගැලපෙන්න.

    උත්තරය සරළයි : අපි ඉපදීමට හේතුව ලිංගික සංසේචනය
    ජීවත්වීමේ අරමුණ ලිංගික සංසේචනය
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හේතුව -
    ඉවරයක් නැති.... අරමුණක් නැති... සසර ගමන.........
    ඉපදීම නැවතෙන්නේ නිවන් අවබෝධයෙන්.....
    ඒ තැනට එනකං ඉපදීම නැවතෙන්නේ නැහැ.........

    අරමුන -
    අරමුනක් නැතිව ඉපදීමක් වෙන්නේ.......
    අරමුනක් ඇතිව ඉපදුම කෙනෙක් සිදුහත් කුමරා.....
    ඔහු ඒ අරමුන ඉටුකරගත්තා.........
    සියළු කෙලෙසුන් නසා සත්‍යාවබෝධයකරා ගමන් කලා..........
    අරමුනක් ඇතිව ඉපදෙන කෙනා ඉපදීමත් ඉවර කරනවා ඒ බවයෙදිම......
    ඒ කියන්නේ සත්‍යාවබෝධයකරා ලඟාවුනා කියන එක...........
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අපි ඉපදීමට හේතුව කුමක්ද?
    අපි නිවන් දැක්කේ නැති නිසා....

    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?
    ඉපදෙනකොට නිශ්චිත ආමුනක් නැහැ.....
    ඒත් අපිට යමක් කමක් තේරුම් ගන්න පුලුවන් කාලේ අප විසින් ජීවිතයේ අරමුණු තීරණය කර ගත කිරීමත හැකි වනු ඇත........
    [මගෙ නම් එකම අරමුණ.... ඉගෙන ගෙන ඉවර වෙලා හොඳ ජොබක් කරල කීයක් හරි හොයාගෙන කාටත් කරදරයක් නැතුව ජීවත් වෙන එක :lol:]
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඕකට උත්තරේ කවුරුත් හොයා ගෙන ඇති කියලා මම නම් හිතන්නේ නැ....:P
    philosophy කරන උන් උඩ දාගේන එක නේ කට්ට කන්නේ...

    මම නම් ජීවත් වෙන්නේ ආතල් ගන්න....:rofl:
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?
    :shocked::sorry:
    මේකට දුරස්ථ හේතු තවම කවුරුත් දන්නේ නෑ. නමුත් ආසන්නතම හේතුව නම් සූර්ය ශක්තිය මගින් පෘතුවියේ ජීවය ඇති වී අපිව පරිණාමය වීම නිසයි. මේ නිසා තමයි අපි හට ගෙන තියෙන්නේ.
    අපි ඉපදුන එකේ ප්‍රධාන අරමුන නම් ජීවයේ අඛන්ඩතාවය පවත්වාගෙන යාමයි.ඒකයි මතු පරපුරක් බිහි කර මිය යන එක තමයි අද ප්‍රධනතම කර්තව්‍යය.මේක නිසා තමයි ජීවය දිගටම පවතින්නේ.
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    මේක සරල ප්‍රශ්ණයක්.;)
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.:eek:

    අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.

    ඉතින්,


    අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?:shocked::sorry:


    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused::(
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:

    oka uttarayak hoyanna puluwan prasnayak nemei.:no:

    wedakata nati prasnayak ...:eek:
    hariyata nikan vishwaye anantaya hoyanawa wage wedak..:yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකට දුරස්ථ හේතු තවම කවුරුත් දන්නේ නෑ. නමුත් ආසන්නතම හේතුව නම් සූර්ය ශක්තිය මගින් පෘතුවියේ ජීවය ඇති වී අපිව පරිණාමය වීම නිසයි. මේ නිසා තමයි අපි හට ගෙන තියෙන්නේ.
    අපි ඉපදුන එකේ ප්‍රධාන අරමුන නම් ජීවයේ අඛන්ඩතාවය පවත්වාගෙන යාමයි.ඒකයි මතු පරපුරක් බිහි කර මිය යන එක තමයි අද ප්‍රධනතම කර්තව්‍යය.මේක නිසා තමයි ජීවය දිගටම පවතින්නේ.

    සූරයය ශක්තියද?
    අකුණු ගැසීම නෙවේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ipadeemata hethuwa, me loke jeewinta sudusu parisarayak thiyena eka, jeeween thama wargaya bo karana eka..

    ipaduna eke aramuna jeewath weema ne ooi
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සංසාරයේ අපේ ගමන ඉවර නැති නිසා තමයි අපි ඉපදුනේ.
    සංසාර ගමන කෙටි කර ගැනීමේ අරමුණින් තමයි අපි ඉපදිලා ඇත්තෙ.
    පෙර කල පින් නිසා සසර ගමන කෙටි කර ගන්න පහසු වෙන්න මිනිස් ආත්මයක් ලැබිලා වෙන්න ඇති.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම ගොඩක් පොඩි කාලෙ අපෙ ගෙදරට එහා පත්තේ ගෙදර කුලියට අවිත් හිටියා ගාමිණි කියලා අයියා කෙනෙක් මිනිහා මාරම චිත්‍ර කරු ඕන දෙයක් අදිනවා:yes: ඒ හැකියාව නිස මම ඉස්සර නිතර මිනිහගෙ වැඩ දිහා බලන් ඉන්නවා...(not gay)
    දවසක් මිනිහා මට කිවා මල්ලි මිනිහෙක්ගෙ කාර්ය මොකද්ද කියලා...:eek:
    මම දැනගෙන හිටියේ නෑ...:sorry:
    එයා මට එදා කීවා පුද්ගලයෙක් උනාම
    1 හැදූ අම්මා තාත්තට වැඩක් තියෙන්න ඕන එක්කො
    2 තමන්ට වැඩක් තියෙන්න ඕන (ඒ කියන්නේ හොදට ඉගනගෙන සැප විදිනවා කියන එක)
    3 තමන්ගෙ රටට වැඩක් තියෙන්න ඕන කියලා....
    ඔය තුනටම නැති මිනිස්සු නිකමො කියලා මිනිහා කීවා:growl: ඉතින් මම එදා හිතාගත්තා ඒ කියමනේ ඇත්තක් තියනවා කියලා මතෘකාවට අදාලද දන්නෙ නෑ ඒත් මට හිතෙන්නේ ඕකයි.