එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    I think we better search for meaning in our lives rather than searching for THE meaning of life.

    අම්ම ගහයි......:shocked::shocked::shocked: එළුවා...... :P:P:P:P

    Finally the meaning in our lives is same to the meaning of our lives. because life started and remains for the same reason dude... :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: ඔන්න මමත් හොරෙං ත්‍රෙඩ් එක බලාගෙන ඉන්නේ (සබුස්ක්‍රයිබ් වෙන්නත් එක්ක පෝස්ට් කරා මේක :P )
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    I do not belive it though. Just an idea. No offense.:)

    :lol::lol::lol:
    Still our physics could not find the reason my friend. It goes beyond physics theories....
    We know energy can't produce or destroy. But we only can transfer it to another type..
    life (our mind) is an energy. if you found why that energy transfer happening automatically you can find a way to stop that.
    If you do so............
    think what will happen???? :rolleyes::rolleyes::rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අම්ම ගහයි......:shocked::shocked::shocked: එළුවා...... :P:P:P:P

    Finally the meaning in our lives is same to the meaning of our lives. because life started and remains for the same reason dude... :)
    Searching for THE MEANING (yes, in capital letters) of life is asking too much. It is a wild goose chase. You merely need to focus on what gives your life meaning.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බින්දු;11071778 said:
    :rolleyes::rolleyes: ඔන්න මමත් හොරෙං ත්‍රෙඩ් එක බලාගෙන ඉන්නේ (සබුස්ක්‍රයිබ් වෙන්නත් එක්ක පෝස්ට් කරා මේක :P )

    ආ බින්දු මලේ.......
    මම දැක්ක ඔයාගේ thread ටිකක්...
    හොඳා හොඳා.... බලන් ඉමු එහෙනම් :):):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආ බින්දු මලේ.......
    මම දැක්ක ඔයාගේ thread ටිකක්...
    හොඳා හොඳා.... බලන් ඉමු එහෙනම් :):):)

    :P:P ඒක කියපු විදිය නම් ඇල්ලුවේ නෑ :D:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol::lol::lol:
    Still our physics could not find the reason my friend. It goes beyond physics theories....
    We know energy can't produce or destroy. But we only can transfer it to another type..
    life (our mind) is an energy. if you found why that energy transfer happening automatically you can find a way to stop that.
    If you do so............
    think what will happen???? :rolleyes::rolleyes::rolleyes:
    So what ? I understand that our scientific and metaphysical expertises are different. Nonetheless, it has little relevance here. It seems to me that you are presenting me a sophism since in our mentalistic language, "energy" has a different sense.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Searching for THE MEANING (yes, in capital letters) of life is asking too much. It is a wild goose chase. You merely need to focus on what gives your life meaning.

    this is the question. Understand it better before answer :rolleyes::rolleyes:

    මේක සරල ප්‍රශ්ණයක්.;)
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.:eek:

    අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.

    ඉතින්,

    අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?:shocked::sorry:

    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused::(
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    So what ? I understand that our scientific and metaphysical expertises are different. Nonetheless, it has little relevance here. It seems to me that you are presenting me a sophism since in our mentalistic language, "energy" has a different sense.

    :):):):)
    when we are thinking our neurons use ATP(energy). so mind works with the energy
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි උපදින්න හේතුව- කර්ම ඵල විපාක
    අපේ අරමුණ (විය යුත්තේ) - හැකිතාක් ඉක්මනින් නිර්වාණාවබෝධය ලබාගැනිමට වෙහෙසීම
    ඒ වුනාට අපි කරන්නේ - සසර තව තවත් දිගු කිරීමට හේතුවන කර්ම රැස් කිරීම :eek::eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බින්දු;11071812 said:
    අපි උපදින්න හේතුව- කර්ම ඵල විපාක
    අපේ අරමුණ (විය යුත්තේ) - හැකිතාක් ඉක්මනින් නිර්වාණාවබෝධය ලබාගැනිමට වෙහෙසීම
    ඒ වුනාට අපි කරන්නේ - සසර තව තවත් දිගු කිරීමට හේතුවන කර්ම රැස් කිරීම :eek::eek:

    eluwa see this...
    It's difficult you to understand this because you don't know theories of our mind.