mokada uba baya unada ube thawa chater seen tikak dannada?
methanin palayan...hodin kiyanne, nathnam ubata pare bahala yanna bari karanawa
hiki hiki.... ayya kohedha inne??? mata baya hithenawa apaaa

methana mama ubata accuse karanne mata nikan oya kellonta gotta allanna one nisa neme uba patan gaththema waradi widiyata nisa
kohoma unath ube post wala reply daanawa kiyanne ube wikurthi assawan walata udaw denawa kiyan ekai
hiki hiki.... ayya kohedha inne??? mata baya hithenawa apaaa
1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??
2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ?

mama ubala gen mukuth ahuwada? ubala ne kellanta gotta alanna patan gaththe

ubane methana kunuharpa kiyala patan gaththe .....
mama kalinuth kiwwa pointless arguin with this bugger![]()

ඊයේ ඉඳලා මම සිය වාරයක් දාන්න දෝ නොදාන්නදෝ කියා සිතමින් සිටි අදහසටම සමාන අදහසක් ඩොලි දාලා තියනවා.ඔයාට ස්තුතියි!
කරන්න වැඩක් නැති-නිකංම කාලය කන-අර්ථවත්-හරවත් යමක් නොකර-මහ පොළොවටත්-ජාතක කල දෙමව්පියන්ටත් බරක් වුන(අනුන්ගේ මුදලින් යැපෙන) මහ බහුබූත විකටයන් රැළක් මේක වනසන්න හදනවා කියන එක මැදිහත්ව බලන ඕනම කෙනෙකුට පේනවා.
කල්ලි හැදිලා-එකිනෙකාට(ජීටී කියන විදිහට)කඩේ යමින්-එකිනෙකා පුම්බා ගනිමින් මොනවද මේ රකින්නේ? තම තමුන් කල හරසුන් දේ හරියි කියමින් ඒවා අන් අයට ඒත්තුගන්වන්න විගඩං නටනවා.
බොල් රොඩු හැළී-පෙළී බුද්ධිමත්-සමාජයට හරවත් යමක් දෙන කීප දෙනෙක් වත් ඉතුරු වෙනවා නම්, ඉදිරියට මෙවැනි බොළඳ චරිත වලට මෙහෙම නටන්න ඉඩ ඉතිරි නොවේවි.
මේක උදාහරණයක් විතරයි-,
එළකිරි sl old hit එකේ දිනපතාම වගේ අලුත් අය ඇවිත් ලංකාවේ කොහේවත් හොයාගන්න බැරි සිංදු ඉල්ලනවා-පළමු පෝස්ට් එකෙන්ම.මම නම් දන්නවා මේ කව්ද-කොතන ඉන්න අයද කියලා-ඒ කෙසේ නමුත් වෙලාව තිබුනොත් එයාලගේ සිංදුව මම හෝ අපේ කව්රුහරි සල්ලිවලට හෝ හොයලා අරගෙන හරි දෙනවා.(ඒක දන්න අය දන්නවා)නමුත් ඒ සිංදුව අඩුතරමින් 100ක් වත් නොකියාම අරගෙන යනවා.(මට නම් ඒ ගැන දුක හිතුනත්-අඩාපාළි කියන්න යන්නෙ නෑ.මොකද,අපි කරන්නේ සේවයක්-පරිත්‍යාගයක් නිසා)එතනත් සමහර අලුත් (පෝස්ට් 10-20) දාපු අයත් එතනින් සිංදු දහස් ගනනක් අරගෙන දැන් එයාල දෙන සිංදුවට පාස්වර්ඩ් දානවා. මේ තරම් මිනිස්සු ආත්මාර්ථකාමී ඇයි කියලා හිතා ගන්න බෑ.
දැන් දැන් මේ(රණ්ඩු වෙන-වචන වලින් ගහ බැන ගන්න අය) පරණයි කියන අය සහ අළුත් කියන අය කරන්නේ මොනවද කියා හිතන කොටත් පුදුමයි.අවංකවම මේ තරම් රණ්ඩු වෙන්න තරම් දෙයක් එයාල මෙතනට දීලා තියනවද?මෙහි පැහැදිලි සහ එකම අරමුණ තමන් මෙතුවක් කල් හිටපු තැන කෙළෙසන්නට ඇති පව්කාර සිතුවිල්ල මිස වෙන යමක් නෑ.(පහර ගසන්නට හිත් ඇති අය කැමැති දෙයක් කියන්න. මේක මහා ද්‍රෝහී වැඩක්.පාලකයාගේ වැරදි තිබුනා හෝ නොතිබුනත් මේ කරන දෙයින් ඒවා නිවරදි වෙනවා වෙනුවට මෙතන කෙළෙසීමක් හැර යමක් වෙන්නෙ නෑ)

මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..

මට නමි හිතෙන්නේ මේවා විජාතික ඊනියා කුමණ්ත්‍රන වල ප්‍රථිපල කියලයි.....
EK එකේ සාර්ථකත්වය ඉවසගන්න බැරි දුශ්ට බලවේග රැසක් සහිත අද්‍රැශ්යමාන හස්තයක මේ් කරැණු කාරණා පිටුපස සැගවී ඇතිබවයි....
ප්‍ර්ජාතන්ත්‍ර්වාදී රාමුවකින් පින්තූර් රාමු කල නොහැකි බව EK සාමාජිකයන් තේරැමි ගත යුතුයි....
ලෝක වෙලද පොලේ පතෝල, වැටකොලු මිල උචිචාවචනය වීමත් මෙ සදහා දරැණු ලෙස බලපා තිබෙනවා....
මීට අමතරව මාවෝවාදී ගරිල්ලන් කොලඹ මැනිං මාර්කටි එකේ හාල්මැස්සන් ඒකාධිකාරය තබාගැනීමට තැත් කිරීම වැලැක්වීමට අප පියවර ගත යුතුයි.....
මේ සදහා වහාම සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කල යුතු අතර විශේස පොලිස් කණ්ඩායමි 6ක් මේ සදහා ප්‍රීක්ශන කිරීමට යෙදවිය යුතුයි.....
ස්තූතියි.....

මොනවද බන් මේ විකාරවිමල් උණ හැදිලා. හැමදේම විජාතික කුමන්ත්රන?මොනවද බන් මේ විකාර

ඊයේ ඉඳලා මම සිය වාරයක් දාන්න දෝ නොදාන්නදෝ කියා සිතමින් සිටි අදහසටම සමාන අදහසක් ඩොලි දාලා තියනවා.ඔයාට ස්තුතියි!
කරන්න වැඩක් නැති-නිකංම කාලය කන-අර්ථවත්-හරවත් යමක් නොකර-මහ පොළොවටත්-ජාතක කල දෙමව්පියන්ටත් බරක් වුන(අනුන්ගේ මුදලින් යැපෙන) මහ බහුබූත විකටයන් රැළක් මේක වනසන්න හදනවා කියන එක මැදිහත්ව බලන ඕනම කෙනෙකුට පේනවා.
කල්ලි හැදිලා-එකිනෙකාට(ජීටී කියන විදිහට)කඩේ යමින්-එකිනෙකා පුම්බා ගනිමින් මොනවද මේ රකින්නේ? තම තමුන් කල හරසුන් දේ හරියි කියමින් ඒවා අන් අයට ඒත්තුගන්වන්න විගඩං නටනවා.
බොල් රොඩු හැළී-පෙළී බුද්ධිමත්-සමාජයට හරවත් යමක් දෙන කීප දෙනෙක් වත් ඉතුරු වෙනවා නම්, ඉදිරියට මෙවැනි බොළඳ චරිත වලට මෙහෙම නටන්න ඉඩ ඉතිරි නොවේවි.
මේක උදාහරණයක් විතරයි-,
එළකිරි sl old hit එකේ දිනපතාම වගේ අලුත් අය ඇවිත් ලංකාවේ කොහේවත් හොයාගන්න බැරි සිංදු ඉල්ලනවා-පළමු පෝස්ට් එකෙන්ම.මම නම් දන්නවා මේ කව්ද-කොතන ඉන්න අයද කියලා-ඒ කෙසේ නමුත් වෙලාව තිබුනොත් එයාලගේ සිංදුව මම හෝ අපේ කව්රුහරි සල්ලිවලට හෝ හොයලා අරගෙන හරි දෙනවා.(ඒක දන්න අය දන්නවා)නමුත් ඒ සිංදුව අඩුතරමින් 100ක් වත් නොකියාම අරගෙන යනවා.(මට නම් ඒ ගැන දුක හිතුනත්-අඩාපාළි කියන්න යන්නෙ නෑ.මොකද,අපි කරන්නේ සේවයක්-පරිත්‍යාගයක් නිසා)එතනත් සමහර අලුත් (පෝස්ට් 10-20) දාපු අයත් එතනින් සිංදු දහස් ගනනක් අරගෙන දැන් එයාල දෙන සිංදුවට පාස්වර්ඩ් දානවා. මේ තරම් මිනිස්සු ආත්මාර්ථකාමී ඇයි කියලා හිතා ගන්න බෑ.
දැන් දැන් මේ(රණ්ඩු වෙන-වචන වලින් ගහ බැන ගන්න අය) පරණයි කියන අය සහ අළුත් කියන අය කරන්නේ මොනවද කියා හිතන කොටත් පුදුමයි.අවංකවම මේ තරම් රණ්ඩු වෙන්න තරම් දෙයක් එයාල මෙතනට දීලා තියනවද?මෙහි පැහැදිලි සහ එකම අරමුණ තමන් මෙතුවක් කල් හිටපු තැන කෙළෙසන්නට ඇති පව්කාර සිතුවිල්ල මිස වෙන යමක් නෑ.(පහර ගසන්නට හිත් ඇති අය කැමැති දෙයක් කියන්න. මේක මහා ද්‍රෝහී වැඩක්.පාලකයාගේ වැරදි තිබුනා හෝ නොතිබුනත් මේ කරන දෙයින් ඒවා නිවරදි වෙනවා වෙනුවට මෙතන කෙළෙසීමක් හැර යමක් වෙන්නෙ නෑ)

1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??
2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?
4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?
5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ?![]()