එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

Sep 28, 2009
371
3
0
methana mama ubata accuse karanne mata nikan oya kellonta gotta allanna one nisa neme uba patan gaththema waradi widiyata nisa

kohoma unath ube post wala reply daanawa kiyanne ube wikurthi assawan walata udaw denawa kiyan ekai

mama ubala gen mukuth ahuwada? ubala ne kellanta gotta alanna patan gaththe
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    Me thread ekenma me site eke pirihima balaganna puluwan ...... just go through N C :lol: :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??
    Ne.. Math Ekanga wennay Ne.. Me dawas wela Dewal welatha..

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
    Hethuwa nam hetha ganda Thikak amaruy..
    Hethena hethiyatha Me wage Banina Aya Samanayen Me Jeewithaye.. Yam Pasubemakatha lak Una Perisak... Kiyana Eka nam Aniwaryai..

    3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?
    Man nam Hethannay Ne.. Ekatha Ething.. Kohomat Apitha penawa nay..

    4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?
    Eka nam honda prashnayak.. Ewage dewal welatha Uttara denna taram Ape EK Sahodarayan Pelabila enna Ekai Otana Thiyena Awla..

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    Monawa Wennada.. Prasiddhiya Nam ething. Kohomat Wena eka nam..
    Aniwaryai.. Eth EK ekatha naraka Namayak Ethi wena eka Apitha walak wanda one nam ething..
    Ekatha Apitha karanda deyak ne.. Eka ething.. Ape Admin ge Ate thamai thiyennay..
     
    ඊයේ ඉඳලා මම සිය වාරයක් දාන්න දෝ නොදාන්නදෝ කියා සිතමින් සිටි අදහසටම සමාන අදහසක් ඩොලි දාලා තියනවා.ඔයාට ස්තුතියි!
    කරන්න වැඩක් නැති-නිකංම කාලය කන-අර්‍ථවත්-හරවත් යමක් නොකර-මහ පොළොවටත්-ජාතක කල දෙමව්පියන්ටත් බරක් වුන(අනුන්ගේ මුදලින් යැපෙන) මහ බහුබූත‍ විකටයන් රැළක් මේක වනසන්න හදනවා කියන එක මැදිහත්ව බලන ඕනම කෙනෙකුට පේනවා.
    කල්ලි හැදිලා-එකිනෙකාට(ජීටී කියන විදිහට)කඩේ යමින්-එකිනෙකා පුම්බා ගනිමින් මොනවද මේ රකින්නේ? තම තමුන් කල හරසුන් දේ හරියි කියමින් ඒවා අන් අයට ඒත්තුගන්වන්න විගඩං නටනවා.
    බොල් රොඩු හැළී-පෙළී බුද්ධිමත්-සමාජයට හරවත් යමක් දෙන කීප දෙනෙක් වත් ඉතුරු වෙනවා නම්, ඉදිරියට මෙවැනි බොළඳ චරිත වලට මෙහෙම නටන්න ඉඩ ඉතිරි නොවේවි.
    මේක උදාහරණයක් විතරයි-,
    එළකිරි sl old hit එකේ දිනපතාම වගේ අලුත් අය ඇවිත් ලංකාවේ කොහේවත් හොයාගන්න බැරි සිංදු ඉල්ලනවා-පළමු පෝස්ට් එකෙන්ම.මම නම් දන්නවා මේ කව්ද-කොතන ඉන්න අයද කියලා-ඒ කෙසේ නමුත් වෙලාව තිබුනොත් එයාලගේ සිංදුව මම හෝ අපේ කව්රුහරි සල්ලිවලට හෝ හොයලා අරගෙන හරි දෙනවා.(ඒක දන්න අය දන්නවා)නමුත් ඒ සිංදුව අඩුතරමින් 100ක් වත් නොකියාම අරගෙන යනවා.(මට නම් ඒ ගැන දුක හිතුනත්-අඩාපාළි කියන්න යන්නෙ නෑ.මොකද,අපි කරන්නේ සේවයක්-පරිත්‍යාගයක් නිසා)එතනත් සමහර අලුත් (පෝස්ට් 10-20) දාපු අයත් එතනින් සිංදු දහස් ගනනක් අරගෙන දැන් එයාල දෙන සිංදුවට පාස්වර්ඩ් දානවා. මේ තරම් මිනිස්සු ආත්මාර්ථකාමී ඇයි කියලා හිතා ගන්න බෑ.
    දැන් දැන් මේ(රණ්ඩු වෙන-වචන වලින් ගහ බැන ගන්න අය) පරණයි කියන අය සහ අළුත් කියන අය කරන්නේ මොනවද කියා හිතන කොටත් පුදුමයි.අවංකවම මේ තරම් රණ්ඩු වෙන්න තරම් දෙයක් එයාල මෙතනට දීලා තියනවද?මෙහි පැහැදිලි සහ එකම අරමුණ තමන් මෙතුවක් කල් හිටපු තැන කෙළෙසන්නට ඇති පව්කාර සිතුවිල්ල මිස වෙන යමක් නෑ.(පහර ගසන්නට හිත් ඇති අය කැමැති දෙයක් කියන්න. මේක මහා ද්‍රෝහී වැඩක්.පාලකයාගේ වැරදි තිබුනා හෝ නොතිබුනත් මේ කරන දෙයින් ඒවා නිවරදි වෙනවා වෙනුවට මෙතන කෙළෙසීමක් හැර යමක් වෙන්නෙ නෑ)
     
    • Like
    Reactions: CoolCartoon

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    nice typing........
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    :yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
    ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..

    සහතික ඇත්ත :nerd::nerd::nerd:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මට නමි හිතෙන්නේ මේවා විජාතික ඊනියා කුමණ්ත්‍රන වල ප්‍රථිපල කියලයි.....
    EK එකේ සාර්ථකත්වය ඉවසගන්න බැරි දුශ්ට බලවේග රැසක් සහිත අද්‍රැශ්යමාන හස්තයක මේ් කරැණු කාරණා පිටුපස සැගවී ඇතිබවයි....
    ප්‍ර්ජාතන්ත්‍ර්වාදී රාමුවකින් පින්තූර් රාමු කල නොහැකි බව EK සාමාජිකයන් තේරැමි ගත යුතුයි....
    ලෝක වෙලද පොලේ පතෝල, වැටකොලු මිල උචිචාවචනය වීමත් මෙ සදහා දරැණු ලෙස බලපා තිබෙනවා....
    මීට අමතරව මාවෝවාදී ගරිල්ලන් කොලඹ මැනිං මාර්කටි එකේ හාල්මැස්සන් ඒකාධිකාරය තබාගැනීමට තැත් කිරීම වැලැක්වීමට අප පියවර ගත යුතුයි.....
    මේ සදහා වහාම සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කල යුතු අතර විශේස පොලිස් කණ්ඩායමි 6ක් මේ සදහා ප්‍රීක්ශන කිරීමට යෙදවිය යුතුයි.....
    ස්තූතියි.....

    :rofl::rofl: මොනවද බන් මේ විකාර
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඊයේ ඉඳලා මම සිය වාරයක් දාන්න දෝ නොදාන්නදෝ කියා සිතමින් සිටි අදහසටම සමාන අදහසක් ඩොලි දාලා තියනවා.ඔයාට ස්තුතියි!
    කරන්න වැඩක් නැති-නිකංම කාලය කන-අර්‍ථවත්-හරවත් යමක් නොකර-මහ පොළොවටත්-ජාතක කල දෙමව්පියන්ටත් බරක් වුන(අනුන්ගේ මුදලින් යැපෙන) මහ බහුබූත‍ විකටයන් රැළක් මේක වනසන්න හදනවා කියන එක මැදිහත්ව බලන ඕනම කෙනෙකුට පේනවා.
    කල්ලි හැදිලා-එකිනෙකාට(ජීටී කියන විදිහට)කඩේ යමින්-එකිනෙකා පුම්බා ගනිමින් මොනවද මේ රකින්නේ? තම තමුන් කල හරසුන් දේ හරියි කියමින් ඒවා අන් අයට ඒත්තුගන්වන්න විගඩං නටනවා.
    බොල් රොඩු හැළී-පෙළී බුද්ධිමත්-සමාජයට හරවත් යමක් දෙන කීප දෙනෙක් වත් ඉතුරු වෙනවා නම්, ඉදිරියට මෙවැනි බොළඳ චරිත වලට මෙහෙම නටන්න ඉඩ ඉතිරි නොවේවි.
    මේක උදාහරණයක් විතරයි-,
    එළකිරි sl old hit එකේ දිනපතාම වගේ අලුත් අය ඇවිත් ලංකාවේ කොහේවත් හොයාගන්න බැරි සිංදු ඉල්ලනවා-පළමු පෝස්ට් එකෙන්ම.මම නම් දන්නවා මේ කව්ද-කොතන ඉන්න අයද කියලා-ඒ කෙසේ නමුත් වෙලාව තිබුනොත් එයාලගේ සිංදුව මම හෝ අපේ කව්රුහරි සල්ලිවලට හෝ හොයලා අරගෙන හරි දෙනවා.(ඒක දන්න අය දන්නවා)නමුත් ඒ සිංදුව අඩුතරමින් 100ක් වත් නොකියාම අරගෙන යනවා.(මට නම් ඒ ගැන දුක හිතුනත්-අඩාපාළි කියන්න යන්නෙ නෑ.මොකද,අපි කරන්නේ සේවයක්-පරිත්‍යාගයක් නිසා)එතනත් සමහර අලුත් (පෝස්ට් 10-20) දාපු අයත් එතනින් සිංදු දහස් ගනනක් අරගෙන දැන් එයාල දෙන සිංදුවට පාස්වර්ඩ් දානවා. මේ තරම් මිනිස්සු ආත්මාර්ථකාමී ඇයි කියලා හිතා ගන්න බෑ.
    දැන් දැන් මේ(රණ්ඩු වෙන-වචන වලින් ගහ බැන ගන්න අය) පරණයි කියන අය සහ අළුත් කියන අය කරන්නේ මොනවද කියා හිතන කොටත් පුදුමයි.අවංකවම මේ තරම් රණ්ඩු වෙන්න තරම් දෙයක් එයාල මෙතනට දීලා තියනවද?මෙහි පැහැදිලි සහ එකම අරමුණ තමන් මෙතුවක් කල් හිටපු තැන කෙළෙසන්නට ඇති පව්කාර සිතුවිල්ල මිස වෙන යමක් නෑ.(පහර ගසන්නට හිත් ඇති අය කැමැති දෙයක් කියන්න. මේක මහා ද්‍රෝහී වැඩක්.පාලකයාගේ වැරදි තිබුනා හෝ නොතිබුනත් මේ කරන දෙයින් ඒවා නිවරදි වෙනවා වෙනුවට මෙතන කෙළෙසීමක් හැර යමක් වෙන්නෙ නෑ)

    ඇත්තෙන්ම!!! සහෝදරී කියන කථාව සම්පූර්ණයෙන් ඇත්ත.:yes::yes::yes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    වැරදියි..

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?

    මේ සයිට් එකේ නිදහස වැඩි නිසා..

    3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?

    නෑ.. පැහැදිලිවම නෑ..

    4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?

    ඔව් අනිවාර්යයෙන්ම. ඒත් උත්තර දෙන විදිය අවස්ථානුකූලව වෙනස් වෙනවා. සමහර වෙලාවල් වලදී වචනයෙන්. තවත් සමහර වෙලාවල් වලදී ක්‍රියාවෙන්..

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    මොනව වෙන්නද??

    මෙහෙම දෙයකුත් මට හිතෙනවා.
    අපි කරන්නෙ මොකක්ද? වැරැද්දක් දැක්කම ඒක වැරදියි කියල පෙන්නල දෙන එක විතරයි නේද?? ඒ වැරැද්ද ආයිත් වෙන එක වළක්වාගන්න ඕනි විධි ක්‍රම ගැන කීයෙන් කී දෙනා ද කථා කරන්නේ. මේක එළකිරි කියන සයිට් එකට විතරක් ආවේණික දෙයක් නෙවී. හැම තැනම වෙන දෙයක්.
    නිකමට කල්පනා කරල බලන්න, ජීටී කියන්නෙත් මනුස්සයෙක්. ඉතිං එයාට පුළුවන් වෙයිද විසිහතර පැයේ ම මේක දිහා බලාගෙන ඉන්න?? එයාට වෙන වැඩ නැතුව ඇතිද?
    ඒ වගේම ජීටී තමයි මේ සයිට් එකේ ඇඩ්මින්, එයා තමයි මේව බලාගන්න ඕනි කියල අපි අත් දෙක පිහදාගන්න එක හරිද???
    අනිත් එක ජීටී තනියම තීරණයක් ගත්තොත් සමහර විට ඒ තීරණයේ සුළු සුළු අඩුපාඩුකම් තියෙන්නත් පුළුවන්. ඒත් යෝජනා ගොඩාක් අතරින් එකක් තෝරගත්තොත් ඒක වැරදීමට තියෙන සම්භාවිතාව අඩුයි නේද??
    ඉතිං මට හිතෙන්නෙ අපි අපේ අදහසුත් (මේ තත්වය වලක්වන්න කරන්න හොඳයි කියල අපිට හිතෙන දේ) මෙතන දාමු. මම හිතන්නෙ ඒක ජීටී ට වගේම මේ සයිට් එකේ උන්නතියටත් හේතුවක් වෙයි. මම තේරුම්ගත්තු දෙයක් තමයි ජීටී කියන්නෙ නිහතමානී මනුස්සයෙක් කියන එක. අපේ යෝජනා අතරෙ හොඳ යෝජනා තිබුණොත් එයා ඒව පිළිගනී අනිවාර්යයෙන්ම.
    මොකද කියන්නෙ. මේ තත්වය වලක්වාගන්න ගත යුතු යැයි අපිට හිතෙන ක්‍රියාමාර්ගත් මෙතන පෝස්ට් කරමුද??

    ඔන්න මම ම පටන්ගන්නම්.

    1. මේ සයිට් එකේ රූල්ස් ගැන හැම සාමාජිකයෙක් ම (අළුත් වේවා, සීනියර් වේවා, සීමනියර් වේවා) නැවත දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගන්න ඕනි.
    2. අපේ රෙප් පොයින්ට් ගාණට අමතරව අපි කරපු සක්කිලි වැඩ වලට (වචනේ සැර වැඩිද මන්දා) හම්බවුණු ලකුණු ගාණත් හැමෝටම පෙන්නන විදි‍යට වෙනස් වෙන්න ඕනි. කී පාරක් වෝනින් ලැබිල තියෙනවද, කී පාරක් බෑන් වෙලා තියෙනවද කියන එක පේන්න තිබුණම ඕනි චන්ඩියෙක් දෙපාරක් හිතනවා බුල කෙලින්න කලින්. එතකොට කාගෙ කාගෙත් චරිත සහතිකේ කාට කාටත් එළිපිටම බලා ගන්න පුළුවන්.
    3. සුළු වැරදි, බරපතල වැරදි විදියට වර්ග දෙකක් තියෙන්න ඕනි වෙන් කරලා. බරපතල වැරැද්දක් කරපු ගමන් ඌව බෑන් කරලා දාන්න ඕනි සතියකට දෙකකට. ෆේක් අයිඩී හදාගෙන ආවොත් උගේ ඇත්ත අයිඩී එකත් එක්කම සදහටම බෑන් කරන්න ඕනි කාල වරෙන් කියල. සුළු වැරදි වලට මුලින්ම අවවාද කරනවා. දෙවෙනි පාර අවවාද කරන්නෙ බෑන් කරලා.

    මගේ මේ යෝජනා වල වැරදි ඇති. එන්න අපි සාකච්ඡා කරමු!!
     
    • Like
    Reactions: CoolCartoon

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඊයේ ඉඳලා මම සිය වාරයක් දාන්න දෝ නොදාන්නදෝ කියා සිතමින් සිටි අදහසටම සමාන අදහසක් ඩොලි දාලා තියනවා.ඔයාට ස්තුතියි!
    කරන්න වැඩක් නැති-නිකංම කාලය කන-අර්‍ථවත්-හරවත් යමක් නොකර-මහ පොළොවටත්-ජාතක කල දෙමව්පියන්ටත් බරක් වුන(අනුන්ගේ මුදලින් යැපෙන) මහ බහුබූත‍ විකටයන් රැළක් මේක වනසන්න හදනවා කියන එක මැදිහත්ව බලන ඕනම කෙනෙකුට පේනවා.
    කල්ලි හැදිලා-එකිනෙකාට(ජීටී කියන විදිහට)කඩේ යමින්-එකිනෙකා පුම්බා ගනිමින් මොනවද මේ රකින්නේ? තම තමුන් කල හරසුන් දේ හරියි කියමින් ඒවා අන් අයට ඒත්තුගන්වන්න විගඩං නටනවා.
    බොල් රොඩු හැළී-පෙළී බුද්ධිමත්-සමාජයට හරවත් යමක් දෙන කීප දෙනෙක් වත් ඉතුරු වෙනවා නම්, ඉදිරියට මෙවැනි බොළඳ චරිත වලට මෙහෙම නටන්න ඉඩ ඉතිරි නොවේවි.
    මේක උදාහරණයක් විතරයි-,
    එළකිරි sl old hit එකේ දිනපතාම වගේ අලුත් අය ඇවිත් ලංකාවේ කොහේවත් හොයාගන්න බැරි සිංදු ඉල්ලනවා-පළමු පෝස්ට් එකෙන්ම.මම නම් දන්නවා මේ කව්ද-කොතන ඉන්න අයද කියලා-ඒ කෙසේ නමුත් වෙලාව තිබුනොත් එයාලගේ සිංදුව මම හෝ අපේ කව්රුහරි සල්ලිවලට හෝ හොයලා අරගෙන හරි දෙනවා.(ඒක දන්න අය දන්නවා)නමුත් ඒ සිංදුව අඩුතරමින් 100ක් වත් නොකියාම අරගෙන යනවා.(මට නම් ඒ ගැන දුක හිතුනත්-අඩාපාළි කියන්න යන්නෙ නෑ.මොකද,අපි කරන්නේ සේවයක්-පරිත්‍යාගයක් නිසා)එතනත් සමහර අලුත් (පෝස්ට් 10-20) දාපු අයත් එතනින් සිංදු දහස් ගනනක් අරගෙන දැන් එයාල දෙන සිංදුවට පාස්වර්ඩ් දානවා. මේ තරම් මිනිස්සු ආත්මාර්ථකාමී ඇයි කියලා හිතා ගන්න බෑ.
    දැන් දැන් මේ(රණ්ඩු වෙන-වචන වලින් ගහ බැන ගන්න අය) පරණයි කියන අය සහ අළුත් කියන අය කරන්නේ මොනවද කියා හිතන කොටත් පුදුමයි.අවංකවම මේ තරම් රණ්ඩු වෙන්න තරම් දෙයක් එයාල මෙතනට දීලා තියනවද?මෙහි පැහැදිලි සහ එකම අරමුණ තමන් මෙතුවක් කල් හිටපු තැන කෙළෙසන්නට ඇති පව්කාර සිතුවිල්ල මිස වෙන යමක් නෑ.(පහර ගසන්නට හිත් ඇති අය කැමැති දෙයක් කියන්න. මේක මහා ද්‍රෝහී වැඩක්.පාලකයාගේ වැරදි තිබුනා හෝ නොතිබුනත් මේ කරන දෙයින් ඒවා නිවරදි වෙනවා වෙනුවට මෙතන කෙළෙසීමක් හැර යමක් වෙන්නෙ නෑ)

    කතාව සහතික ඇත්ත

    පරන සින්දු ගැන කියන්න තියෙන්නෙ මගෙන් මේ
    ලගදිත් අන්කල් කෙනෙක් ඇහුව එළකිරි කියන සයිට්
    එකේ පරන සින්දු තියනවනේද කියල එකෙන්ම පැහැදිලි වෙනවා
    ඔයාලා කොච්චර සේවයක් කරනවද කියලා