එලකිරි කවිමඩුව

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නිතරම තිබුනේ එක එක කිබි පින්තුර...
    කෙටුවේ මම කොමෙන්ටුත් ඒ ත්‍රෙඩ් වලට...
    මෙය හොද වැඩකි කිරියට වෙනසක් ගෙනෙන...
    එන්නම් මමත් පදයක් ගලප යන්න...

    ඉඩ හිට කියමි මම කවි පද ගලපාලා....
    සමහර වෙලාවට මම බැනුනුත් අහලා...
    වැඩකරුවෙක් නොවෙමි කවි පද ගලපාලා...
    එනමුත් එවිත් ඉන්නම් හොද හිත පාලා...
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නිතරම තිබුනේ එක එක කිබි පින්තුර...
    කෙටුවේ මම කොමෙන්ටුත් ඒ ත්‍රෙඩ් වලට...
    මෙය හොද වැඩකි කිරියට වෙනසක් ගෙනෙන...
    එන්නම් මමත් පදයක් ගලප යන්න...

    ඉඩ හිට කියමි මම කවි පද ගලපාලා....
    සමහර වෙලාවට මම බැනුනුත් අහලා...
    වැඩකරුවෙක් නොවෙමි කවි පද ගලපාලා...
    එනමුත් එවිත් ඉන්නම් හොද හිත පාලා...
    පිළිගමි මිතුර ඔබ කවි මඩුවට ආව
    කවියක් කියමි ඔබ වෙනුවෙන් මම මෙහෙම
    අපි හැම සැහැල්ලුයි සරළයි හැමදාම
    කවි පද ගොතන්නකො ඔබ ඇවිදින් ඔහොම
     

    blue_in_rio

    Well-known member
  • ඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
    එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
    කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
    කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ

    ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
    පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
    දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
    ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ :(:(

    රිදෙයි
     
    • Like
    Reactions: Ashman

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ලිව්වා මමත් කවි ඉස්සර වැලි පිල්ලේ
    දුන්නා ලියපු කවි කෙල්ලට ඉස්කෝලේ
    පිස්සා මමය තවමත් ඇත වැළපිල්ලේ
    ලිස්සා ගිහිපු ඇය දැන් ඇත සැනසිල්ලේ

    :(:(:(
     
    • Like
    Reactions: Ashman

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
    එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
    කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
    කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ

    ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
    පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
    දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
    ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ :(:(

    රිදෙයි


    ඉස්සර මමත් හිතුවේ ඔබ විලසින් මිතුර...
    මට වැරදුනා ඉන්නවා කවි කාරියෝ මෙතන..
    ඇරයුම් කරමි පැමිණෙන ලෙස සබ මැදට...
    අවොත් පිලිගනිමි කවි පද බද ඇයට ...
    .

    :shocked::shocked::shocked::shocked:;)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
    එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
    කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
    කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ

    ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
    පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
    දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
    ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ :(:(

    රිදෙයි
    සත්තයි මචන් උබ කිව් කාරණේ අද
    අද හොද්දකට කෙල්ලෙක් ලුණු දමනවද
    අද එලකිරියේ කෙල්ලෙක් හෙම ඉන්නවද
    ඇවිදින් කවි මඩුව තුල ඉදගන්නවද
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලිව්වා මමත් කවි ඉස්සර වැලි පිල්ලේ
    දුන්නා ලියපු කවි කෙල්ලට ඉස්කෝලේ
    පිස්සා මමය තවමත් ඇත වැළපිල්ලේ
    ලිස්සා ගිහිපු ඇය දැන් ඇත සැනසිල්ලේ

    :(:(:(
    දුක හිතෙනවා මචන් ඇහුවම නුබෙ කවිය
    හැම කෙල්ලෙක්ම එකවාගේ නැත සවිය
    දුක දුරු වෙන්න කියමුකො හිටිවන කවිය
    මෙතන තමා දුක දුරුවන සැණකෙලිය
     
    • Like
    Reactions: AGSUPUN

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉස්සර මමත් හිතුවේ ඔබ විලසින් මිතුර...
    මට වැරදුනා ඉන්නවා කවි කාරියෝ මෙතන..
    ඇරයුම් කරමි පැමිණෙන ලෙස සබ මැදට...
    අවොත් පිලිගනිමි කවි පද බද ඇයට ...
    .

    :shocked::shocked::shocked::shocked:;)
    ඇත්තද මචන් කවිකාරියෝ ඉන්නවද
    ඒ අය එලකිරියේ කවි පද බදිනවද
    කවි මඩුවට ඇවිත් අද ඉදගන්නවද
    වෙනසක් වෙන්න කවියක් හෙම කියනවද
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දුක හිතෙනවා මචන් ඇහුවම නුබෙ කවිය
    හැම කෙල්ලෙක්ම එකවාගේ නැත සවිය
    දුක දුරු වෙන්න කියමුකො හිටිවන කවිය
    මෙතන තමා දුක දුරුවන සැණකෙලිය

    හිතුනේ ලියන්නට කවියක් එක එල්ලේ
    ගෙතුනේ වෙනත් පදයක් මගෙ හිත පත්ලේ
    යදිනේ සමා හිත මගෙ යයි සිව් මුල්ලේ
    එන්නේ නැවත මඩුවට නිවි හැනහිල්ලේ
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    පිටුවක් පෙරලෙන්න වසරක් කල් ගන්න.......
    කවි ත්‍රේඩ් තව ගොඩක් තියනව අපි ඉන්න.....
    කිවිදුනි කවි ලියන ඔබ මෙහි පැමිනෙන්න......
    මේ කවි පිටුව රැක ගන්නට අත දෙන්න........
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    බඩකට පුරවන අයවැය අවා - කට මැද දොඩවන රවියා ආවා.
    බදු පිට බදු දෙන්නට මූ අවා - බඩ යන්නට දෙන අයවැය අවා.
    :P
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    අය වැය ත්‍රෙඩ් වලින් ටිකකින් මේක පිරෙයි...
    රවියා ඇවිත් ගොත ගසමින් බයිලා ගොතයි...
    ඒවා බලලා බයි ටොයි උන් ගේමට එයි...
    මොන කවි ත්‍රෙඩ්ද ෆිලුමක් බලව් ඒක සැපයි....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කට්ට කන්න එන්න කිරියෙ පද ගලපනවා...
    හැට්ට මහල අන්දන්නට අපි සැරසෙනවා....
    ගැට්ට ලගට අරන් අවිත් බිම පෙරලනවා.....
    පට්ට පතුරු පලු යන්නට කවි ලියවනවා.....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අය වැය රහස් ටික ටික දැන් එළිවෙන්නේ
    ඇමතිතුමා කෙකර බබා කියවන්නේ
    තාමත් නෑනේ පඩි ගැන නම් කියවෙන්නේ
    ඉගුරු දීලා මිරිස්ද මේ අරගන්නේ
     
    • Like
    Reactions: prathapa89

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පිටුවක් පෙරලෙන්න වසරක් කල් ගන්න.......
    කවි ත්‍රේඩ් තව ගොඩක් තියනව අපි ඉන්න.....
    කිවිදුනි කවි ලියන ඔබ මෙහි පැමිනෙන්න......
    මේ කවි පිටුව රැක ගන්නට අත දෙන්න........

    කට්ට කන්න එන්න කිරියෙ පද ගලපනවා...
    හැට්ට මහල අන්දන්නට අපි සැරසෙනවා....
    ගැට්ට ලගට අරන් අවිත් බිම පෙරලනවා.....
    පට්ට පතුරු පලු යන්නට කවි ලියවනවා.....

    එලකිරි කවි මඩුව වෙත ඔබ දෙන සහය
    ඔබගේ කවිය මිතුරේ මට හරි රහය
    කවි පබදින්න ඔබ ඇවිදින් දෙන සහය
    අගයමි මිතුර හිස නමමින් ඔබෙ මෙහෙය
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එලකිරි කවි මඩුව වෙත ඔබ දෙන සහය
    ඔබගේ කවිය මිතුරේ මට හරි රහය
    කවි පබදින්න ඔබ ඇවිදින් දෙන සහය
    අගයමි මිතුර හිස නමමින් ඔබෙ මෙහෙය


    ashman මචන් උබෙ වචනෙට හරි ජොලිය...
    අම්මප හිතෙනවද යන්නට තව නොලිය........
    එක පිට එක දාන්නට හිතෙනව වගෙ පොලිය..
    අරගෙන වරෙන් දෙමි පුරවල උබෙ ට්‍රොලිය....;)
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට...
    ගුඩ් මොනින්ග් ඇවිත් නොකොට යන ඔබට...
    පට්ටම පට පටය මෙය පට්ටම ජොලිය....
    අවොත් නොකොට යන්නට නම් මට බැරිය.
    :shocked::shocked:;):eek::eek:
    දාන දාන බම්ප් වලට තුති වේවා...
    ඔබේ කවි හැකියාව ඇත ඔබ තුල සැගවිල...
    ඔබ පබදින්න කවියක් පද ගලපාලා....
    දිරි දෙනු පිණිස ඇත මෙහි සැම සෙට් විලා...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    WalentynkiYabYum.jpg



    revenge for banning Yogi Bear

    I am not Muslim
    කෙනෙකුට පාඩුවේ ඉන්නට නොදෙන පක්කු
    තමනුත් දෙයක් රටකට නොකරණ පක්කු
    ආගම දහම නොහදුනනා මේ පක්කු..
    හැමදා ඉන්නවා කොන්දක් නැති තෝ වගේ පක්‍කු....:no::no::no::no::no::oo::frown:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උදේ පාන්දර ලේ රත් කර පකයා
    මම බනිනවා උබ හට කවියක් ගොතල...
    ඉන්නට නොහැකි නම් අනුන්ට හොට නොදම...
    උබේ මව් බිසෝ එවපන් දෙන්නම් කියලා...

    උබ යන තැනට උබ තව තව එකතු කල...
    මගේ බුදු රදුන්ටත් එකලදී අපආස කළා
    මගේ සම්බුදු පියා නොසැලී පෙරට ගියා...
    අපි උන්වස්හන්සේ පසු පස සරණ ගියා...

    වැදගත් දෙයක් කරන විට කිරිය තුල,,,
    උබ වගේ හාල් පාරුවෝ ඇත මැදින් එන...
    අපි නවතින්නේ නෑ තොපේ ගොන් අතල් වලට....
    මේ කවි මඩුව උඩ තියනවා තනියෙන් හෝ මම...

    මෙතනට ඇවිත් කවි ගොතල යන මල්ලී...
    ඇවිත් බල නොකොට යන එන මල්ලී...
    ත්‍රෙඩ් එක චාටර් කරන්නට හිතනා මල්ලී...
    පින් අයිති වෙයි නෑවිත් හිටපන් මල්ලී...

    මෙතනට ඇවිත් කවි ගොතල යන මල්ලී...
    ඇවිත් බල නොකොට යන එන මල්ලී...
    බම්පියකින් සහයෝගය දෙන මල්ලී....
    උබලට නෙවෙයි උඩ ටික කිවේ මම මල්ලි....

     
    Last edited: