එලකිරි ගරාජ්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම නම් තම ජොබ් එකක් කරන්නේ නෑ..ඒ හන්දා වාහන ගන්න නෝ මනී...

    පියා විසින් ගත්තු වාහන තමා තියෙන්නේ..

    මේක තමා මුලින්ම වාහනේකට කියලා ගත්තේ.. 1998 දී විතර.. අරන් අවුරුදු 3ක් විතර දිව්වා මතක හැටියට.. හයර් දුවන්න මාමට දුන්න.. අවුරුදු 3න් වාහනේ ඉවරයි.. අන්තිමට යකඩ වලටද කොහෙද දුන්නේ..:P:P

    i078578.jpg


    මේකන් කෙල උනාට පස්සේ ආයේ වාහන ගන්න හිතුවේ වත් නෑ .. අන්තිමට කොහොම හරි යේම එකක් ගත්ත අවුරුදු 2කට කලින්..

    දැන් මේක තමා පාවිච්චි කරන්නේ.. අරන් අවුරුදු 2යි..

    CIMG0037_zpsfc86a544.jpg


    දැන් තියෙන්නේ මේ Head Lights Set eka..

    CIMG0643_zpsec8dff7d.jpg


    හෙට අනිද්දට උස්සන් ගිහින් අලුත් 1.6 හරි 1.8 හරි එන්ජිමක් තියන්නේ ඉන්නේ..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට නම් වාහන ගන්න තාම වත්කමක් නැහැ...තාත්තගේ වාහන තමයි ඉතින් දාන්න වෙන්නේ...

    Nissan AD Wagon (Year 1983)

    WP_20141213_15_14_40_Pro.jpg


    අපේ ගෙදරට මුලින්ම ගත්තේ Nissan AD Wagon එකක්..(14 - XXXX) ඒ කාලේ නම් ගත්තේ 3.80 කට...තාත්තයි මමයි අයියයි හැමෝම ඩ්‍රයිවින් පුරුදු වුනේ මේ කාර් එකෙන් තමයි...ඉඳල හිටලා ලෙඩ ආව එත් වාතයක් වුනේ නැහැ...සාමන්යෙන් හොඳට පාවිච්චි කරා අවුරුදු අටක්...මේකෙනුත් ලොරියක වැඩ ගත්ත..එකෙන් පස්සේ ආපහු වැගන් ගන්නේ නැහැ කියල නම් අපි හැමෝම හිතාගත්ත..අම්මත් එක්ක බැහැ බන් කළු ගල් ලොරියකට පටවනවා වගේ බඩු පටවනවා :P 2007 දී ගත්තේ..මේ අවුරුද්ද්දේ අප්‍රේල් මාසේ විකිණුව...විකුනන්න නම් ටිකක් අමාරු වුනා...ගත්ත ගානට වඩා අඩුවෙන් දුන්නේ..

    Nissan Presea R11 CT II

    IMG_0512.jpg
    IMG_0516.jpg

    IMG_0524.jpg


    ඊට පස්සේ මේ අවුරුද්දෙම මැයි/ජුනි මාසේ ගත්ත Nissan Presea එකක්...අවුරුද්ද 1996..ආයිත් මුකුත් කියන්න ඕනේ නැහැ සැප වාහනේ ඕයි...මම නම් ආසයි වාහනේට...උපරිම ගිහින් තියෙන්නේ නම් 145 km/h තමයි...කලින් පාවිච්චි කරපු එකා නම් 150 ට ගියා කිව්වා...ගැස්සෙන්නේ නැහැ වාහනේ වේගෙන් යද්දී...අපිට මේක ගන්න speedmalli උදව් කරා එයාගේ වාහනේ ගැන විස්තර මට කියලා...මේකේ Airbag ලයිට් එක පත්තුවෙනවා බන් ස්කෑන් ටෙස්ට් එකක් කරොත් හරියයිද?
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mechchara wahana pawichchi karala tiyenawada??? :eek::shocked:

    අපොයි ඔව්.. ඔතනට තව එකතු වෙන්න තියනවා.

    මෙන්න අලුත් එව්වා..

    Nissan March K 11

    4355995128_53d71116a3-300x225.jpg


    Nissan NV 200

    nv200_new_580.jpg


    Toyota Camry

    2012-Toyota-Camry-thumb-607x339-48531.jpg


     

    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    maruti 800
    toyota LN 107
    hilux-2-jpg.336898


    දැන්
    NISSAN NAWARA
    maxresdefault.jpg

    SUZUKI LIANA
    suzuki_aerio_sedan_a1253016016b3030340_orig.jpg


    මරුටිය ගැන වැඩිය කියන්න දෙයක් නැ .ගත්ත ගානටම වික්ක .
    LN 107 එක මම අවුරුදු 2ක් පැද්ද power stearing ලෙඩක් ආවා තව පොඩි පොඩි running reapairs ටිකන් ආව සේරටම 100,000 ක් විතර යන්න ඇති .200,000 පාඩු පිට වික්කේ .
    nawara එක තාම පදිනවා finace එකකින් උස්සපු එකක් ටිකක් අඩුවට ගෙනාවේ windcreen එක කැඩිලා තිබ්බේ අලුතෙන් දැම්ම tire 4 දැම්ම සේරටම 150,000 ගියා .එකම අවුල diesel බොනවා මේක .
    Liana එක 2003 එකක් අරන් අවුරුදු 3ක් වෙනවා reapairs වලට සේරම 50ක් විතර ගිහින් තියනව.හොදට තෙල් කරන වාහනයක් .
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Toyota Liteace CR27 (Lotto)

    search


    පට්ට වන්ඩිය.. 1992 හදපු සුදුපාට එකක් තිබ්බේ අපි ගාව.. Auto gear.. 1998 රෙජිස්ටර් කෙරුවේ.. 59-.. 2014 තමයි වික්කේ.. සුපිරි වන්ඩිය මචං.. වික්ක එක ගැන තාමත් දුකයි.. GL Limited Family Buddy ද මොකද්ද ස්පෙෂල් එඩිෂන් එකක්.. කිසි කරදරයක් නෑ.. රටේ හැමතැනම වගේ කරක්ගැහුවා.. ගේ හදන කාලේ බඩු ඇද්දා.. හැම අතින්ම හොඳ වාහනයක්.. එන්ජිම හැදුවා එකපාරක්.. ගියර බොක්ස් එක කෙලවෙලා එකක් තිබ්බා.. එච්චර තමයි.. පොඩි පොඩි රෙපයාර් මිසක් වෙන කිසිම ලෙඩක් නෑ.. AC එක්ක 14km/l වගේ කෙරුවා ඩීසල්..


    Toyota Premio NZT 260

    search


    දැන් තියන්නේ මේක.. Permit එකට ගත්තේ 2014.. EX මොඩල් G Superior factory customized එකක්.. මේකත් සුපිරි වන්ඩිය.. ටවුන් එකේ 13-14 km/l කරනවා.. Outstation 18-19 km/l & highway 20+km/l කරනවා.. තාම කිසිම ලෙඩක් නෑ.. 28,000ක් වගේ දුවලා තියන්නේ.. හරියට මේන්ටේන් කෙරුවොත් ඕනම වාහනයක් බබා වගේ වැඩ ඉතින්..
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Toyota CR 27 townace

    images


    Hyundai Accent Hatchback 2001
    පට්ට බාන්ඩෙ බන්. මේක තමයි වැඩියම තෙල් වැඩ කලේ. 18+

    images


    Toyota Carina 2001

    images


    Toyota Hilux LN106

    9k=
    images


    Toyota Hilux LN107 SSRX (My dream vehicle)

    images

     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුලින්ම 3 ශ්‍රී බීට්ල් එක. අපෝ ලෙඩ ගොඩ :angry:
    5723.jpg


    ඊලගට A70 මොඩ්ල් ලාන්සර් එක. කියන්න කිසිම ලෙඩක් දුන්නෙ නෑ. බය නැතුව ඕන තැනක යන්න පුළුවන්.

    39435574001_original.jpg


    දැන් තියෙන්නෙ KE72 GL එකක්. එකෙත් ලොකු අවුල් මොකුත් නෑ ඉතින්. සෑහෙන්න වැඩත් ගන්නවා.

    2370.jpg