එලකිරි ඩොට් කොම්

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    එලකිරි ඩොට් කොම්

    අඩෝ අද හවස 6ට විතර බස් එකේ රේඩ්යෝ එකේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් ගිහින් එකපාරටම අනුග්‍රහය එලකිරි ඩොට් කොම් කියල කියවුනානේ. :shocked::shocked: ඇහුන විදිහට මාද්‍ය අනුග්‍රහයද මන්දා කොහොමහරි එලකිරි ඩොට් කොම් කියලා කියනවානම් අනිවා ඇහුනා. එලකිරියේ සාමාජිකයෝ මේ ගැන දැනුවත්ද?? ඇඩ්මින්තුමාගෙනුත් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා එහෙම අනුග්‍රහයක් දක්වන දෙයක් තියෙනවද?? ඇඩ්වර්ටීස්මන්ට් එක මොකක්ද කියල අහගන්න සිහියක් තිබුනේ නෑ. :dull::dull::dull:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    advertisment walatath dan anugrahakayo innawada,api nan danna widihata program walataiy anugrahakayo inne...heh..onna thwa tikakin gt awilla reply ekak dala meka close karaiy..