එලකිරි ඩොට් කොම්
අඩෝ අද හවස 6ට විතර බස් එකේ රේඩ්යෝ එකේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් ගිහින් එකපාරටම අනුග්රහය එලකිරි ඩොට් කොම් කියල කියවුනානේ.
ඇහුන විදිහට මාද්ය අනුග්රහයද මන්දා කොහොමහරි එලකිරි ඩොට් කොම් කියලා කියනවානම් අනිවා ඇහුනා. එලකිරියේ සාමාජිකයෝ මේ ගැන දැනුවත්ද?? ඇඩ්මින්තුමාගෙනුත් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා එහෙම අනුග්රහයක් දක්වන දෙයක් තියෙනවද?? ඇඩ්වර්ටීස්මන්ට් එක මොකක්ද කියල අහගන්න සිහියක් තිබුනේ නෑ. 