sahena mahansi wela bun man wiring diagram eka ande
![]()
ඕකේ ECU එක පලු කරල ෆොටෝස් දාපං

TDI අරන් තියෙන භාණ්ඩේ පට්ටනේ.....![]()
ලේලන්ඩ් එංජිමක්ද කොහෙද තියෙන්නේ.....
ඕකට තෙල් ගහන්න බවුසර් එකක් පස්සෙන් අරන් යන්න ඕනාද දන්නේ නෑ.....
කීයක් උනාද.....??
ඩබල් ඩිස්ක්.....මට පල්සරේ ඩබල් ඩිස්ක් කරගන්න ඕනා.....
ඕකක් ගන්න නම් සල්ලි නෑ..... තෙල් ගහන්න කොහොමත් සල්ලි නෑ.....
![]()

ඕකට වඩා හැබැයි මං CB4 එකට ආසයි.

ඕකේ ECU එක පලු කරල ෆොටෝස් දාපං

fuel pump එකත් පලු කරල ෆොටෝ දාපන් මට ඒකත් බලන්න ඕනේ.

TDI අරන් තියෙන භාණ්ඩේ පට්ටනේ.....![]()
ලේලන්ඩ් එංජිමක්ද කොහෙද තියෙන්නේ.....
ඕකට තෙල් ගහන්න බවුසර් එකක් පස්සෙන් අරන් යන්න ඕනාද දන්නේ නෑ.....
කීයක් උනාද.....??
ඩබල් ඩිස්ක්.....මට පල්සරේ ඩබල් ඩිස්ක් කරගන්න ඕනා.....
ඕකක් ගන්න නම් සල්ලි නෑ..... තෙල් ගහන්න කොහොමත් සල්ලි නෑ.....
![]()

ඕකේ ECU එක පලු කරල ෆොටෝස් දාපං
ඔව් ඔව්.fuel pump එකත් පලු කරල ෆොටෝ දාපන් මට ඒකත් බලන්න ඕනේ.
![]()
එන්ජින් එක CC කීයද ඕකේ...??

pavithrayage keppa bun ooka 50k karoth man oluwen hitagannawa.pavitharaya oya kiwwe honda factory eke belt eka uda duwala ena gaanatath wada wadi gaanakඑහෙනම් පොඩි එකෝ පවිත්‍රයෝ, පල්සරේ බ්රේක් වැඩි කරගන්න විදිහක් කියාපියෝ......![]()
ඕක 50Km/l කරනවා.....??එන්ජින් එක CC කීයද ඕකේ...??
මටත් එකක් ගන්න ආසයි..... ඒත් අපිට කොහෙන්ද බූල් බල්ලෝ......![]()
පොඩි එකෝ.... හිටු ලේලන්ඩ් ගැන කියලා දෙන්න......![]()
wadima 25-28 karaiඑහෙනම් පොඩි එකෝ පවිත්‍රයෝ, පල්සරේ බ්රේක් වැඩි කරගන්න විදිහක් කියාපියෝ......![]()
ඕක 50Km/l කරනවා.....??එන්ජින් එක CC කීයද ඕකේ...??
මටත් එකක් ගන්න ආසයි..... ඒත් අපිට කොහෙන්ද බූල් බල්ලෝ......![]()
පොඩි එකෝ.... හිටු ලේලන්ඩ් ගැන කියලා දෙන්න......![]()

ඒවගේම 50CC නිසා තෙලුත් වැඩ.
pavithrayage keppa bun ooka 50k karoth man oluwen hitagannawa.pavitharaya oya kiwwe honda factory eke belt eka uda duwala ena gaanatath wada wadi gaanakwadima 25-28 karai

50CC ?50CC 2ස්ට්‍රෝක් එකක් තියෙන්නේ.
පට්ට පවර්ෆුල් 2ස්ට්‍රෝක් නිසා.ඒවගේම 50CC නිසා තෙලුත් වැඩ.
![]()

ah kalin kiyanna epai bun man me madin panala aathak paathak nethiwa reply kolaපුදපු ගමන් කාපි යකා කිව්වලු.
වැඩ කන්නෙ නැතුව හිටු...![]()

50CC 2ස්ට්‍රෝක් එකක් තියෙන්නේ.
පට්ට පවර්ෆුල් 2ස්ට්‍රෝක් නිසා.ඒවගේම 50CC නිසා තෙලුත් වැඩ.
![]()
50CC ඈති උඹේ.......
පුදපු ගමන් කාපි යකා කිව්වලු.
වැඩ කන්නෙ නැතුව හිටු...![]()
තොපි මාව අන්දන්නද හදන්නේ.....

ලේලන්ඩ් ගැන විතරයක් දාපියො....![]()
ලේලන්ඩ් කියන්නේ ලංකාවට ගේන, හම ගහන්න පුලුවන්, පට්ටම භාණ්ඩයක් තමා......
ඉතින් ඕවා මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ පොඩි එකා වගේ හුජ්ජා කොල්ලන්ට බෑ...... (මේකට නම් හොදටම රිදෙයිTM
)

50CC ඈති උඹේ.......
![]()
තොපි මාව අන්දන්නද හදන්නේ.....
![]()
මට ඔය ජපන් කටු එපා...... මේ ඉන්දියන් කට්ට ඩබල් ඩිස්ක් කරගන්න විදිහක් කියපල්ලා.......![]()

ලේලන්ඩ් කියන්නේ ලංකාවට ගේන, හම ගහන්න පුලුවන්, පට්ටම භාණ්ඩයක් තමා......
![]()
අද මම ලේලන්ඩ් ඩබල් ක්ලච් තියරියට අනුව තමා අද බයික් එක අරන් ආවේ..... ශොප් එකට එනකම්ම, නැවතුනේ නෑ මම..... අනික බයික් එකත් දන්නවා මට මල පැනලා ඉන්නේ කියලා එයා නවතින එකට.......![]()
ලේලන්ඩ් ඩබල් ක්ලච් තියරිය :-
ලේලන්ඩ් ඩබල් ක්ලච් එන මොඩල් වල, ඒ කියන්නේ ගියර් එක නිව්ට්‍රල් එකට ගේන්න එක පාරකුයි, ආයේ ගියර් එකට දාන්න තව පාරකුයි ක්ලච් එක පාගන්න ඕනා..... ඕක වැටෙන්නේ ටයිමින් වලට ගියර් එක දාගත්තොත් තමා...... නැත්නම් කරාස් බරාස් ගානවා....ඉතින් ඕවා මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ පොඩි එකා වගේ හුජ්ජා කොල්ලන්ට බෑ...... (මේකට නම් හොදටම රිදෙයිTM
)
ඉතින් එහෙම ගියර් දාද්දි, පොඩ්ඩක් රේස් කරලා වැඩ දාලා පද්දලා තමා කරන්න ඕනා..... එතකොට ගියර් එකට වැටෙනවා කූල් පිට.....![]()
ඉතින් අද බයික් එකත් එහෙම තමා කරේ..... ක්ලච් එක අල්ලනකොට, පොඩ්ඩක් රේස් කරලා එහෙම තමා ගියර් දැම්මේ.... වෙනදා වගේ, ක්ලච් එක අල්ලද්දි, ඈක්සලරේටරේ අත ඈරියේ නෑ..... මේ ගියර් ටිකත් වැටෙන්නේ එලටම..... හිටියෙත් නෑ.....![]()

බරවාහන හැම රෙද්දකටම ලයිසන් අරගෙන බැකෝ එකක් ගෙනත් මාළඹේ හන්දියේ තියන කඩ කෑල්ල මං ගානේ ෆ්ලැට් කරලා දෙනවා...

පල්සරේ ක්ලච් ප්ලේට් ගියා TDI මචං උදව් කරපියෝ කියල ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වෙන්න![]()

නෑ ඔකේ හොඳට පැට්‍රොල් වැඩ කරනව. 50 විතර කරනව.
පල්සරේට පස්සේ ඩිස්ක් දාල බ්රේක් ගැහුවම කැරකිලා ගිහිං නවතින්නේ