එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    නිර්වස්ත්‍ර කරන ලද GN දැකලා නැති එවුන් බලාගනිල්ලා..:rolleyes:

    :lol: උඹට මොන GN ද පොඩි එකෝ.... ඔය එහා පැත්තේ තියෙන මවුන්ටන් එක පැදගෙන හිටපන්..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: උඹට මොන GN ද පොඩි එකෝ.... ඔය එහා පැත්තේ තියෙන මවුන්ටන් එක පැදගෙන හිටපන්..... :P

    අඩෝ ඕක මං තනිකර හැදුවේ:yes: O/L කරල ඉවර වෙලා ගෙදර ඉන්න ටිකේ.. :D
    පරන බයිසිකලේ ෆ්‍රේම් එක විතරයි ගත්තේ..:lol: ස්පෝක් එකේ හිටන් මං හයි කරල හැදුවේ බොල. පේන්ට් එකත් මගේ.:cool:
    දැන් අවුරුදු දෙකකින් විතර පැදල නෑ ඕක.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ah elane :D thel ehema keeyak karanawada macho ?:rofl::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් වයරින් එක දාගෙන යනවා...:yes: රෑ වෙයි වැඩ ඉවර කරන්න. බ්‍රැකට් කෑල්ලක් හදන්න වුනා බැලස්ට් එකට. :Dඑකට තමා වෙලාව ගියේ.:sorry:

    JIbrNbs.jpg

    මේකට නම් කෑගහන්න එපා:baffled: මං කිට් එක එක්ක ආව වයර් හනස්ස මේ අලුතින් හදනවා තඩි වයර් ටිකක් දාල. :baffled::baffled:වැඩ ඉවර කරන්න වෙලාව අල්ලයි.:yes::yes:
     
    ade muu gawa okkoma tool set eka thiyenawane :shocked: wadinam matath diyanko.man gaawa thiyenne yathuru deka thunai aduwai niyanai :sorry::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thawa podi scene ekak thiyenawa.dan masekata withara kalin elakiri ekema hornet ekak thiyena kenek kiwwa minihage hornet eke battery eka original bike ekata aawa ekaklu and dan eeka 17years lu thaama ekenmalu duwanne.mata eyage id eka mathaka ne.mata pic ekakuth ewwa.ehema wenna puluwanda macho? oya yata thiyenen ee battery eka.eka habai aththa wage YUASA+HONDA logo dekama thiyenawa.kastiya moko kiyanne ?

    2nreu6f.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හරිදුවා බයික් එක මස් කරල වගේ
    රෑ වෙලා මු අඩාගෙන එයිද මන්ද ඇන ඉතුරු උනා කියල
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ade muu gawa okkoma tool set eka thiyenawane :shocked: wadinam matath diyanko.man gaawa thiyenne yathuru deka thunai aduwai niyanai :sorry::eek:

    man gawanan thiyenawa aduwai.mitiyai,thawa podi yathuru kali deka thunakui:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    thawa podi scene ekak thiyenawa.dan masekata withara kalin elakiri ekema hornet ekak thiyena kenek kiwwa minihage hornet eke battery eka original bike ekata aawa ekaklu and dan eeka 17years lu thaama ekenmalu duwanne.mata eyage id eka mathaka ne.mata pic ekakuth ewwa.ehema wenna puluwanda macho? oya yata thiyenen ee battery eka.eka habai aththa wage YUASA+HONDA logo dekama thiyenawa.kastiya moko kiyanne ?

    photo eke thiyenne nam original honda bike walata yuasa hadala evana battry ekak. eka japan thamai. eth ban 17 years use kalaa kiyana eka nam pili ganna ba. wena genapu japan bike ekakin galawaganna athi.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    photo eke thiyenne nam original honda bike walata yuasa hadala evana battry ekak. eka japan thamai. eth ban 17 years use kalaa kiyana eka nam pili ganna ba. wena genapu japan bike ekakin galawaganna athi.

    :lol:

    ohoma ewwa one tharan thiyanawa. mage kain bike eketh gannakota ohoma ekak thibbe. mama ekak damma passe
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා ගේ ලයිට් එක දැන් පොල් ගස් වල වදිනවා ඈති..... :P ;)

    ඉඳල ඉඳල ඇත්තටම හිනායන කතාවක් කිව්වමද කොහෙද...:yes::yes::lol:

    වයරින් හනස්ස දැනුයි ඉවර කලේ...:cool:

    0jqJ4Jb.jpg

    මේකේ රිලේ ක්ලිප් එකයි සොලනොයිඩ් එකේ ක්ලිප් එකයි ඇර අනිත් ඔක්කොම අලුතින් තඩි වයර් දාල හැදුවා...:yes:

    සාධු සාධු කියපල්ලා මේක වැඩ කරන්න කියලා...:D
    ඩැන් බයික් එකට බස්සන්නයි යන්නේ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකක් දාල ආපු අයට පොඩ්ඩක් පස්සට ගියොත් රත්නේ මාම ලිඳේ වැටිච්චයි නිර්වස්ත්‍ර කරපු GN එකකුයි බලන්න පුලුවන්.. :yes::yes::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI macho bike aeka nan supiri keeyak unada??araka single meter ne ban..matath double meter aekak hoyala dennako..silnecer aeka nickel meter aeka nickel nan godak hodai..red colour nan godaaaaaaak hodai..mageth pulsar aeka thaama denna bari una..

    3.40/= unaa ban. meka ahamben set wela nayak wela pataaas gala getta machan...........

    balamu machan try ekak deela umbatat ekak set karala denna...

    mage pulsar eka ada hawasa dunnaaa........... 1.80/= kata eka giya. 24500km duwala tibba XN-8xxx mata paduwak naha.:):)
     
    Status
    Not open for further replies.