agrmrs 
ඈග කිලි පොලා යන්න දෙයක් නෑ බං.... උඹ ඕකෙන් කඩේට විතරනේ යන්නේ...... පූරුවේ කරුමයක් තිබ්බොත් විතරයි ඉතින් ඒ ටික දුර දුවන්න විතරක් එලියට ගන්න හීරෝ + හොන්ඩා එකෙන් උඹට කරදරයක් වෙන්නේ..... දවස ගානේ දුවන වාහන වලනේ ඉතින් ලෙඩ එන්නේ.... ගෙවල් වල පුස් කන බයික් වල කොහෙද ලෙඩ...... 

ara podi keella service eken ahaganna one kothanatada enne kiyala.

ඔය හීරෝ + හොන්ඩා කුකුළගේ ෆේල් වෙච්ච බයික් එක......

so wadaa hodaine meewa gassenawa paddenawa ehemath ne ekai.

..පට්ට විදියට කෙට්ටු උනා..180 නෙමෙයි බොල 200
තවම බිව්වේ නෑ.... තව ටිකකින් ඈගේ පතේ අමාරු යන්නත් එක්ක මොනවා හරි දෙකක් දාගන්න ඕනා ෆුඩ් සිටි එකෙන්වත් අරන්.......