එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15915687 said:
    දැන් නම් හොදයි මචන්ලා..වටපිටාව නම් පිරිසිදුයි..මේ කොහේ හරි ගුබ්බෑයමක් අස්සේ රිංගන්න ගිහින් කාපු ඩෙංගු පරට්ටියෙක්:frown:..පට්ට විදියට කෙට්ටු උනා..180 නෙමෙයි බොල 200 :angry:

    හරි හරි.. මහත් වෙන්නත් එක්ක අපි යුරාජ් ලොක්කගෙන් පාර්ටි එකක් ඉල්ලගමු උපන්දිනේට...:P

    මටත් එක පාරක් ඔහොම උනක් හැදිල කෙට්ටු වුනා... ටික දවසක් යනකොට හරියයි...:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    උන් නම් මාර යක්කු ටිකක් තමයි.. උබේ හීරෝ-හොන්ඩ ගැලමර් එකේ ස්විච් එක වෙනුවට උබට හීරෝ පුස් බයික් එකක් ද දෙන්න හැදුවේ... යකෝ මුන්ව කන්න එපයි.. යමු අපි එන්නං යන්න ගිහිං හොදවයින් දෙකක් කතාකරමු දැන් ගැලමර් එක වටින්නේ පුස් බයික් එකක් ගානටද කියල :angry::angry:

    ගෙවෙන කෑලි වලට විතරක් නෙවි බං පිච්චේන එංජින් ඔයිල් ටිකයි, ගෙවෙන ටයර් 2 ටත් උන් වොරන්ටි දෙනව කියල අපේ පැත්තේ එකෙක් කිව්ව. මෑන්ස් ඊයේ පොරගේ හන්ක් එකේ පස්ස ටයර් එක වොරන්ටි ක්ලෙම් කරලා අලුතෙන් ටයර් එකක් අරං. කලින් එක හොදටම ගෙවිල පැලිලා පච් එකක් ගිහිං. උ ස්ටෆර්ඩ් මොටාර්ස් එකට හන්ක් එක උස්සන් ගිහිං ටයර් ටියුබ් වොරන්ටියෙන් අරන්. බැටරියේ වතුර අඩු වෙලා තිබ්බ නිසා අලුතෙන් බට්‍රියකුත් දීල. පරණ එක මට දුන්න පල්සරේට දාන්න කියල. එල බුවා හිත හොඳ එකා. :D

    :rofl: :lol: සිරාවට....... :P

    පල්සර් කුකුළන්ට කොහෙද ඕවා..... :( මාත් ගන්න ඕනා ෆේල්1 බයික් එකක්...... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පල්සරයක් නෙවේ..... ෆේල් 1 එකක් ඉක්මන් එකේ තිබ්බා.... ඒක ඔය....

    :growl: තවම බිව්වේ නෑ.... තව ටිකකින් ඈගේ පතේ අමාරු යන්නත් එක්ක මොනවා හරි දෙකක් දාගන්න ඕනා ෆුඩ් සිටි එකෙන්වත් අරන්....... :P

    ඔහොම ගහන්න එපා බොල...:growl:
    නැන්ද මූව හදාගෙන නෑ හරියට.:frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15915687 said:
    දැන් නම් හොදයි මචන්ලා..වටපිටාව නම් පිරිසිදුයි..මේ කොහේ හරි ගුබ්බෑයමක් අස්සේ රිංගන්න ගිහින් කාපු ඩෙංගු පරට්ටියෙක්:frown:..පට්ට විදියට කෙට්ටු උනා..180 නෙමෙයි බොල 200 :angry:

    ekane janthu aiya kiyannee.. oya eka eka gubbayam asse ringanna epa kiyalaaa............. wena monaa hadei da dan nahaaa..............!!!!:P:P:lol::lol::lol::lol::)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔහොම ගහන්න එපා බොල...:growl:
    නැන්ද මූව හදාගෙන නෑ හරියට.:frown:

    ammapaa harinduwoo mamat ekangai umbat ekka. lokkaiya bonava wadi. ekko adu gaane apitat deela bonna ona....:P:P:P:P:baffled::baffled::P:P

    hehehehe.........................!!!!!!!!!!!!!!!!!!

    Budu lokkaiye bonta epaaaaa................ anek unta madi wei....!!!:lol::lol::lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    hero kukulata saahenna ridila wage :P owa ohoma thamai machan ape bike wala nan switch upset yanne pawichchi kalahama HERO wala aluth technology aekak wenna athi gedara thibbahama awul yanna switch hadanne :P balamuko aeketh hati :P :P mageth issara tyre aeka gewila machan bari weida umbe oasse tyre aekak aran denna :P :P mokada ape issaraha tyre oya size ne..:lol: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අඩේ ජන්තු අයියට ඩෙංගු හැදිලා අපි දන්නෙවත් නෑ නෙ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :lol: හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......?? :rofl: :lol:

    Hero Gizmo moped ekak luuuu dennam kiyala tiyennee....:lol::lol::lol::lol:...

    Ruuuuuuuuuuuuuuunnnn nan nan nan nan nan nan ruuuuuuun nan nan nan.............:lol::lol::lol::lol::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඔන්න ඉල්ලීම් සලකා බලලා, අද මුකුත් බිව්වේ නෑ.... :rofl: :P

    බිව්වනම් සිකුරාදට මස්කට් කලු දොදොල් හදන්න කියල හිටියේ....:angry::angry:

    මං කිව්වයි කියල කොහේ හරි ලියල තියාගනිය. :angry:
    ඔහොම බීල බීල...
    අවුරුදු 40ක් විතර වෙනකොට සරම කැහැපට ගහගෙන කසිය කාලක් ගහන්න කැලේ රිංගුවෙ නැතිවුනොත් මං හරිඳු නෙමේ. :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hero Gizmo moped ekak luuuu dennam kiyala tiyennee....:lol::lol::lol::lol:...

    Ruuuuuuuuuuuuuuunnnn nan nan nan nan nan nan ruuuuuuun nan nan nan.............:lol::lol::lol::lol::P:P

    හයියෝ සල්ලි...:lol::lol::lol::lol:
    මේකටනම් හිනා දෙයියනේ..:lol::lol::lol::lol:

    ඔය මගුලේ සද්දේ නම් 100% ඔය විදියමයි...:yes::yes:
    ඇක්සලරේටරේ ඇල්ලුවම රූන්.....:baffled::baffled: ගාල අත ඇරියන නන් නන් නන්....:P:P

    කෝ අපේ හීරේ කුකුලා gizmo එකේවත් ෆොටෝ ඕනේ...:love::love:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hero kukulata saahenna ridila wage :P owa ohoma thamai machan ape bike wala nan switch upset yanne pawichchi kalahama HERO wala aluth technology aekak wenna athi gedara thibbahama awul yanna switch hadanne :P balamuko aeketh hati :P :P mageth issara tyre aeka gewila machan bari weida umbe oasse tyre aekak aran denna :P :P mokada ape issaraha tyre oya size ne..:lol: :lol:

    ගෙවිච්ච ටයර් එක හීරො+හොන්ඩ එකට දාල වොරන්ටි ගමු.:yes::yes:

    හීරෝ කුකුලෝ... ස්විච් එක හයිකරගනියෝ හරියට ඉක්මනට...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ekane janthu aiya kiyannee.. oya eka eka gubbayam asse ringanna epa kiyalaaa............. wena monaa hadei da dan nahaaa..............!!!!:P:P:lol::lol::lol::lol::)

    පල්සර් 200එකක් ලිඳට වැටෙන සද්දයක් ආවා...:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, හෙට එනවා නේද....?? මම අද වැඩ ටික ඉවර කරගන්නවා කට්ටිය හෙට එන නිසා.... කකුල රිදෙනවෝ..... බයික් එක පැදන් ආවෙත් අමාරුවෙන්..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ, හෙට එනවා නේද....?? මම අද වැඩ ටික ඉවර කරගන්නවා කට්ටිය හෙට එන නිසා.... කකුල රිදෙනවෝ..... බයික් එක පැදන් ආවෙත් අමාරුවෙන්..... :(

    එනෝ එනෝ මං එනෝ... :DTDIත් එනව කිව්වනේ...:yes::yes:

    වැඩ ඉවර කරනව කිව්වේ මොකක්ද?:confused:
    ශොප් එක වහන්න එහෙම නෙමෙ නේද හදන්නේ හෙට?:no:
    අපි ශොප් එකට එනෝ...:yes:
    බිස්කට් පැකට් දෙක ලැස්තිකරල තියපියෝ....:D

    අපේ කුකුලු වෙනකාටහරි එන්න පුලුවන්නම් වරෙල්ලකෝ....:D
     
    Status
    Not open for further replies.