එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    laughing-crying-face-meme-funny_4668991303386446.jpg
    :lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla dan bike ekata or car ekata daana coolant or water tika dawasak padiddi ai adu wenne ? eeka waashpa wenna thanak nee neda.mokada circulate wenne fully closed system ekak harahane :rolleyes: oyala hithanne mokak kiyalada mekata hethuwa :confused:

    වාහන වල වතුර අඩු වෙනවා කියල හෝ ගාල අඩුවෙන්නේ නෑ.ටික දවසකින් අඩුවෙනවානම් අනිවා ලෙඩක්. ඕව ක්ලෝස්ඩ් කිව්වට එහෙම ෆුලි ක්ලෝස්ඩ් නෙමේ බන්. රේඩියේටර් කැප් වුනත් මං දන්න තරමින් ඩිසයින් කරල තියෙන්නේ ප්‍රෙෂර් එක ඕනවට වඩා වැඩි වුනොත් රිලීස් කරන්න.

    කොහොමත් හිමීට වාෂ්ප වෙනවා.එන්ජින් ඔයිල් ගත්තත් පොඩ්ඩක් හරි අඩුවෙනවා දුවනකොට. ඒ හැටි.:yes::yes:

    දැනමුතු පුද්ගලයන්ගෙන් වඩා හොඳ විස්තරයක් බලාපොරොත්තු වන්න.:cool:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වාහන වල වතුර අඩු වෙනවා කියල හෝ ගාල අඩුවෙන්නේ නෑ.ටික දවසකින් අඩුවෙනවානම් අනිවා ලෙඩක්. ඕව ක්ලෝස්ඩ් කිව්වට එහෙම ෆුලි ක්ලෝස්ඩ් නෙමේ බන්. රේඩියේටර් කැප් වුනත් මං දන්න තරමින් ඩිසයින් කරල තියෙන්නේ ප්‍රෙෂර් එක ඕනවට වඩා වැඩි වුනොත් රිලීස් කරන්න.

    කොහොමත් හිමීට වාෂ්ප වෙනවා.එන්ජින් ඔයිල් ගත්තත් පොඩ්ඩක් හරි අඩුවෙනවා දුවනකොට. ඒ හැටි.:yes::yes:

    දැනමුතු පුද්ගලයන්ගෙන් වඩා හොඳ විස්තරයක් බලාපොරොත්තු වන්න.:cool:
    meka macho car ekaka une... highway eke galle gihin ude overflow eka baladdi eke bagayakma wage adu wela :baffled: ekai ahuwe :)

    radiator cap closed ne bun eke thiyenne regulate wena valve ekakne pressure ekata ekane activate wenne :confused:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meka macho car ekaka une... highway eke galle gihin ude overflow eka baladdi eke bagayakma wage adu wela :baffled: ekai ahuwe :)

    radiator cap closed ne bun eke thiyenne regulate wena valve ekakne pressure ekata ekane activate wenne :confused:

    කුක්කු පුතේ මේක බලාපිය...:angry:

    RadiatorCap-2b.jpg

    මේ ලෝකේ 100% තියන මිකැනිකල් බඩු නෑ කියන එකත් මතක තියාගනිය බොල. ඉතින් බන් කොච්චර හේතු වෙන්න පුලුවන්ද?
    හයිවේ එකේ ඇරල ගියානම්. උඹ හැමදාම දුවන වාහනයක් පාවිච්චි කරනවනම් තේරෙයී..:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුක්කු පුතේ මේක බලාපිය...:angry:

    RadiatorCap-2b.jpg

    මේ ලෝකේ 100% තියන මිකැනිකල් බඩු නෑ කියන එකත් මතක තියාගනිය බොල. ඉතින් බන් කොච්චර හේතු වෙන්න පුලුවන්ද?
    හයිවේ එකේ ඇරල ගියානම්. උඹ හැමදාම දුවන වාහනයක් පාවිච්චි කරනවනම් තේරෙයී..:angry:
    thx macho ow ow tikak wenna puluwan thama ithin :) ow monawada bajaj wala engine oiluth evaporate wena eke :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thx macho ow ow tikak wenna puluwan thama ithin :) ow monawada bajaj wala engine oiluth evaporate wena eke :love::love::love:

    යකෝ ඕන එකක ඕව වෙනවා...
    හීරෝ වල ගහල නෑ කියපන් පුලුවන්නම් එන්ජින් ඔයිල් ටොප් අප් කරන්න කියල.:lol:

    එන්ජිමක් ගලෝපු දවසක තේරෙයි කොහොමද තත්වේ කියල. අද උදේ දවසම ගලෝපු Honda CD 185 එකක එන්ජිමක් අතපත ගගා හිටියේ. ඔයිල් ෆිල්ටර් නෑ ඒවගෙ. එන්ජිමේ පැත්තේ කවර් එකේ බැඳිල එක එක ජාතියේ පොඩි පොඩි රොඩු මලකඩ පාරවල් වගේ ඒවා.

    ඒක දැක්කනම් හිතයි මේව එන්ජිම අස්සෙ ගිහිල්ල එන්ජිම ගන්න දෙයක් නැතුව ඇති කියල. ඒත් එහෙම නෑ බොල. පට්ට යන්න පැදල තිබ්බත් එලකිරිවගේ තියන්ව එන්ජින්. ඒවගේ ඒව එක්ක තමා දුවන්නේ ඕන එන්ජිමක්. ඕව කවදාවත් 100% ක්ලීන් තියන්න බෑ. ඒත් ඒව දුවනවනේ එලකිරිවගේ.

    ඉතින් යකෝ නිකං බොරුවට ඔලුවට දාගෙන හිතන්නේ එපා වෙන කිසිම ඔයිල් එකක් හරියන්නේ නෑ.අයියෝ සින්තටික් දැම්මේ නැත්නම් එන්ජිම ඉවරයි කියල.

    කිසිම දෙයක් ගෙවෙන්නේ නැතුව තියෙන්නේ නෑ බන්. ස්ටාර්ට් කරපු වෙලාවෙ ඉඳන් එන්ජින් ගෙවෙන එක බන් වෙන්නේ... ඒව හිතන ගියොත් රේස් කරන්නවත් වෙන්නේ නෑ...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;12091969 said:
    Bajaj Pulsar Fan Club

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
    මොකා මොන හරුපේ කිව්වත් ඉන්දියන් ඉතිහාසේ හොදම බයික් එක පල්සර් එක

    යන යකා කොරහත් බිඳගෙන යන්වා කිව්වලු.:angry::angry: කවුරුහරි දැක්කද ඉස්සරහ පේජ් එක.:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    hurricane,flood,tornado,land slide,storm wage wiwida climate awasthaa wala :yes:

    :lol: මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: ....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes:

    :lol: :lol: කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම...... :yes: :cool:
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: ....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes:

    :lol: :lol: කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම...... :yes: :cool:

    පට්ට කතාව මේකනම්!
    swtim43_zps2832ffa0.gif
     
    eeka neme thuwala okda dan ? :) thama ridenawada ? :confused: ubata waraddak kiyanna be ithin ekai mokada bike ekath sure nethi kattakne :confused::sorry:

    b8753s.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යන යකා කොරහත් බිඳගෙන යන්වා කිව්වලු.:angry::angry: කවුරුහරි දැක්කද ඉස්සරහ පේජ් එක.:sorry:
    ado ooka motorcycle fan club kiyala maaru karanam hari aththatama and raththarangen ahala start thread ekath ekata galapenna haduwanam hari :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ado ooka motorcycle fan club kiyala maaru karanam hari aththatama and raththarangen ahala start thread ekath ekata galapenna haduwanam hari :)

    පල්සර් ක්ලබ් කියන එකනම් මාරු කරන්න බෑ බන්....:no::no:
    කන්න දීපු අත හපාකන්නෑ අපී...:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් ක්ලබ් කියන එකනම් මාරු කරන්න බෑ බන්....:no::no:
    කන්න දීපු අත හපාකන්නෑ අපී...:no::no:
    ne macho pulsar hinda neme kiwwe bajaj wala unath discover ahare mehe kattiya innawane ekai :) and japan ayai hero honda ehemath innawane
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ne macho pulsar hinda neme kiwwe bajaj wala unath discover ahare mehe kattiya innawane ekai :) and japan ayai hero honda ehemath innawane

    නමේ අවුලක්නෑනෙ බන් කාටවත්... එච්චරයි...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho gn eke sili sili saddayak enne ai yaddi ? eeka enne chain ekenda ? habai hama gn ekakama wage thiyenawa ee sadde

    ටයිමින් චේන් එක. ආවේනික සද්දයක් ඒක. පාරේ යනකොට ගොඩක් සැරට ඇහෙනවනම් උන් ඩ්‍රයිව් චේන් එකට මොකුත් නොදා ඇති.:rolleyes:
     
    Status
    Not open for further replies.