මට ජීවිතේම එපා උන මල්ලි අර චුටි බබාගේ ත්රෙඩ් එක දැකලපුදුම ලෝකයක් මේක නම් !
![]()

මට හිතට වැදුන දවසක් බස් එකේ ගෙදර එනකොට මාළඹේ ඉඳල. ඉංගිරිය කොළඹ 125 පාරෙ හඳපාන්ගොඩට මෙහා විතර හරියක තාත්ත කෙනෙක්(තාත්ත වෙන්න ඇති) එයාගෙ පුතාවත් රෝද පුටුවක දාගෙන තල්ලු කරගෙන එනව පාර දිගේ. හොඳටම අබලන් රෝද පුටුව. වැරහැලි තරම් ඇන්දුම් දෙන්නගෙම.
රෝද පුටුවට කැඩිච්ච කුඩයක් හයිකරල තිබ්බ පුතාට හෙවන වෙන්න. මේ දෙන්නටම තරමක් වයසයි. පුතා තරමක් මන්දමානසික ළමයෙක් තරමක් වයස ඇති. තාත්ත අඩු තරමේ අවුරුදු 60ක් වත් ඇති.
ඒවගේ වෙලාවට නවත්තන්න පුලුවන් වාහනයක හිටියත් මොකද කරන්න ඕනේ කියල මටනම් එක පාරට හිතාගන්න අමාරුයි. දැන් ටිකක් කල් මේක වෙලා. හිතට වැදුනා ඒත්.
දැන් හැමදාම ඒ පාරෙන් බයික් එකේ ගියත් ඊට පස්සෙ ඒ දෙන්නව දැක්කෙ නෑ.![]()

මට ඉස්සර හැදුනා නියමෙටම.
එක වේලක් මිස් උනොත් එහෙම ආයි සතියක්වත් ඉවරයි. එකා එකා චැනල් කරල බේත් ගත්තත් බොනකම් විතයි අඩු. ආයි වේලක් පරක්කු උනත් ඉවරම තමා. ආපහු සතියක් දෙකක් වත් බේත් ගන්න වෙනව පැයක් පරක්කු උනත්.
අන්තිමට සිංහල බෙහෙත් වලට අඩු වුනේ. දැන් වේලක් නොකා හිටියත් අමාරු වෙන්නෑ කලින් වගේ. ඊලඟ දවස වෙද්දි හොඳයි.
උදේ කෑම ලෑස්ති කරල තියපියෝ...![]()

ඔන්න දූවාගෙන ගිහින් හැඟෙයි නැන්දිගෙ පිටිපස්සේ 
ඔන්න දූවාගෙන ගිහින් හැඟෙයි නැන්දිගෙ පිටිපස්සේ
![]()
උඩ පෝස්ට් එක දැකලා අකුරුත් වැරදිලා......
මචෝ මොකද කියන්නේ යමුද හෙට පින්නවල....?? නැන්දි එන්නේ නෑ..... උඹට මාත් එක්ක යතහැකි.....
උදේට එන්නද කොහුවලට....?? හෙල්මට් එකක් තිබේ...... 
මේකට නම් හොදටම රිදෙයි......
![]()

උඩ පෝස්ට් එක දැකලා අකුරුත් වැරදිලා......
![]()
මචෝ මොකද කියන්නේ යමුද හෙට පින්නවල....?? නැන්දි එන්නේ නෑ..... උඹට මාත් එක්ක යතහැකි.....
උදේට එන්නද කොහුවලට....?? හෙල්මට් එකක් තිබේ......
![]()

පොඩි එකෝ, ශක්ති එක උදේ 6 ඉදලා ඈරලා තීයෙන්නේ..... එතනින් පෙට්රල් ගහගෙන වරෝ..... මාත් උදේට එතනට අල්ලන්න ඕනා...... ටැංකි කාලක් වගේ තියෙන්නේ.... ගමන ගිහින් එන්න මදි වෙන්නේ නම් නෑ..... ඒත් කෝකටත් ෆුල් කරන්ම යනවා......![]()

පොඩි එකෝ, උදේ ගෙදරින් පිටත් වෙද්දි, මට රිංග් එකක් දීපිය...... නැත්නම් හත අට වෙනකම් මම දොයිය ගනී...... 
එහෙනම් කස්ටිය හෙට උදේට සෙට් වෙමු.පොඩි එකෝ, උදේ ගෙදරින් පිටත් වෙද්දි, මට රිංග් එකක් දීපිය...... නැත්නම් හත අට වෙනකම් මම දොයිය ගනී......
![]()

උඹ ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙමෙයි නේ පොඩි එකාට පැය තුනක් විතර කඩුවෙල ඉන්න වෙයි වැඩිම උනොත් 

හෙට වැඩ ගොඩක් තියෙන නිසා බන් නිවාඩුවක් දාගත්තේ .. හෙට කොහේ හරි ගියොත් කොසු පාර ෂුවර් !![]()
මාව බිල්ලට තියලා වරෙන්.....
මම උදේට එන්නම් කොහුවලට.......?? 
උඹ ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙමෙයි නේ පොඩි එකාට පැය තුනක් විතර කඩුවෙල ඉන්න වෙයි වැඩිම උනොත්
![]()
අර මැරීඩ් ක්ලබ් එකට වෙලා හිටපන්කෝ බං මෙතන ඈවිත් මගේ රෙදි ගලවන්නේ නැතුව...... 
එහෙනම් කස්ටිය හෙට උදේට සෙට් වෙමු.පොඩි එකෝ, උදේ ගෙදරින් පිටත් වෙද්දි, මට රිංග් එකක් දීපිය...... නැත්නම් හත අට වෙනකම් මම දොයිය ගනී......
![]()

මං පැයෙන් ඔතන...

උඹ ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙමෙයි නේ පොඩි එකාට පැය තුනක් විතර කඩුවෙල ඉන්න වෙයි වැඩිම උනොත්
![]()

හෙට වැඩ ගොඩක් තියෙන නිසා බන් නිවාඩුවක් දාගත්තේ .. හෙට කොහේ හරි ගියොත් කොසු පාර ෂුවර් !![]()
එන්න පුලුවන් නම් වරෝ....