එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාව බිල්ලට තියලා වරෙන්..... :yes: මම උදේට එන්නම් කොහුවලට.......?? :rolleyes:

    එහෙනම් විනාසයි පොලෝසි දෙක එකතු වෙලා ගේමක් දෙයි :dull: මට බැරියෝ හෙට වැඩ ගොඩයි ඉන්න බැරුව ඉන්නේ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මහලොකු ෆෝන් එකේ එලාම් තියපිය..:angry::angry: මං පැයෙන් ඔතන...:yes::yes:



    කට්ටියම හෙට හොඳට නිදාගනීද දන්නෑ ට්‍රිප යනව කියලා....:rofl:

    අනිවා ඔය අආලවකයව ඇහැරන්න වෙන්නේ උඹට බලහන් බොරු නම් :rofl: ඕකා කුම්භාකර්නයගේ බාප්පාගේ තාත්තගේ පුතා :P

    මොකුත් කියන්න බෑ..:sorry: එන්න පුලුවන් නම් වරෝ....:rolleyes:
    මාත් ඇතිවෙනකම් අහගෙන මේ එන්නේ...:dull:

    මම ගමන් යන්න එන්නේ පැනල මල්ලි වෙනදට ..හෙට ගියොත් බත් කෝප්පයක් කන්න තැනක් හොයා ගන්න තමා වෙන්නේ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය මහලොකු ෆෝන් එකේ එලාම් තියපිය..:angry::angry: මං පැයෙන් ඔතන...:yes::yes:



    කට්ටියම හෙට හොඳට නිදාගනීද දන්නෑ ට්‍රිප යනව කියලා....:rofl:

    :rofl: ෆෝන් දෙකකවත් එලාම් එක තිබ්බොත් තමා ඈහැරෙන්නේ..... :P

    :rofl: චනක මංජුලයා තමා විශ්වාස නැත්තේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙනම් විනාසයි පොලෝසි දෙක එකතු වෙලා ගේමක් දෙයි :dull: මට බැරියෝ හෙට වැඩ ගොඩයි ඉන්න බැරුව ඉන්නේ :sorry:

    :rofl: වැට් 69 + බ්ලැක් ලේබල් = වයින් කරපු අපිට, ඕවත් වැඩද බං..... :P උදේ වෙද්දි පනින්න පුලුවන් කමක් තියෙනවා නම් කෝල් එකක් දීපියෝ...... :yes: එන්නම් එක්කන් යන්න හරි..... :yes: :D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj aiyaa........ & Chanaka sorry mata oyalage call walata answer karanna bari una.. ada dawal indala me wenakan marana gedaraka hitiyee..(kalutara nadayek) CT100 eke crank oil seal eka gihilla eka hadanna dala thama gatte naha bike eka.. dan gedara avee.............

    mata heta tripata enna wenne nathoooooooo............................

    Sawoma mata samava bajanaya karanu manavii..........

    hora boru wanchavak nemei machanlaa siravatama aulak ekai..

    CB4 eka gedara tiyanava.. bt athe tiyenne 1500/= (CT100 ekene enna hitiye) e gaana petrol walatat madi.......... gearin illanna lesi naha tripak gihin ave ma langadine... labana paara aniwaa mama enava... me patan ganma api thawa kattiya ekatu karagena annually bike trip ekak organise karamu..............!!!!!!!!!!

    ehenam kattiyata thunuruwange saranai... parissamen gihin warella yaluwanee.....!!!!!

    jaya wevaaaaaaaaaaaaaa..............!!!!!!!!!!!!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් කෝ ? :P හරිඳුවයි බස් ලබ්බයි විතරයි වගේ ට්‍රිපට ගිහින් තියෙන්නේ :eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    සින්හලු !! මෙන්න මගේ ගමනේ ෆොටො කිපයක් :P:P:P.... මේකට නම් හොදටම රිදෙයි™ නුවර ඇවිත් අනාත වෙලා තාම ගෙවල් වලට ගිහින් නැති කුකුලොන්ට :rofl::rofl:

    DSC01290.jpg


    DSC01248.jpg


    DSC01251.jpg


    DSC01287.jpg
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ කුකුළණි..... අපි නම් මැක්සා ට්‍රිපක් ගිහින් ආවා..... :D :)

    20fwck8.jpg

    අපිත් දැන් කිරිබත්ගොඩ නතර කරලා කන ගමන්..මායි හාමිනෙයි අපාචි යාලුවෝ දෙන්නයි..පට්ට ට්‍රිප බං අද නම්...ගමකට කතා තියෙනවා කියන්න..
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    alooo kastiyaaa........... gewal dorawal balaa awadaa...? 4tos dandaaa.............!!!!!!!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා!:D

    හිටු හිටු ෆොටෝ ටික හෙමින් සැරේ දාන්නම්....:yes::yes:
     
    Status
    Not open for further replies.