Tharinda maama auto grae fan knk daa...?? ehenam Scootyak gamu...

මල්ලි උඹ 92 ගැහුවා කිව්වා නේද.....?? ඒකේ ප්‍රතික්‍රියාවක් වත්ද ඕක....?? මමත් දාලා තියෙන්නේ, ඔයා දාලා තියෙන ෆිල්ටරේමනේ.... ඒක අවුලක් නෑ නේ..... අනික මගේ ඒක තියෙන්නෙත් අවුල් විදිහටනේ.......
![]()
අර පේපර් එලිමන්ට් එක ගෙඩිය පිටින් ගැලවිලා පැත්ත හැටිල හිරවෙලා. හුලං යන්නෙත් අමාරුවෙන්. හොඳ වෙලාවට ගෙවල් වලට ලඟ අවුල් වුනේ...
ඕක මං හදපු එකක් නෙමේ...![]()
රිදිලා දූවගෙන ඈවිත්.....
රෝස පාට ස්කූටියක් අරන් දෙමු ජපන් බයික් වලට පප්ප ටයිප් කිව්වනම්.![]()
උපරිම වේදනාවේ සලකුණු..... 
බාල ෆිල්ටර්ද කොහෙද.අර පේපර් එලිමන්ට් එක ගෙඩිය පිටින් ගැලවිලා පැත්ත හැටිල හිරවෙලා. හුලං යන්නෙත් අමාරුවෙන්. හොඳ වෙලාවට ගෙවල් වලට ලඟ අවුල් වුනේ...
![]()
ඉතින් මම දාලා තියෙන්නෙත් ඔය වගේම ජරාවක් නේ..... අවුලක් නෑ නේ ඒකේ...... බලමුකෝ.....
Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්.....
ඊයේ සර්විස් එකේ බුවා කිව්වා, ෆුල් ටෑංක් කරලා, ඊට පස්සේ 2T ටිකක් දාන්න කියලා......![]()
2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??
ඊයේ ගියපු පොට් එකේ බුවාලා තමා බුවාලා..... උන් එයා(ර්) ෆිල්ටරේ හෝදන්න, පෙට්‍රල් ගන්නේ, අපේ ටැංකියේ කරාමෙම ඈරලා.....Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්.....
![]()
අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??
අනික, පස්සේ බ්රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?

දැන් යන්න තියනෝ...

Ubala dannawanam kiyapallako, original Halonix bulb ekak ganna puluwan place ekak?![]()
bajaj dealers la gawa thiyenne wena brands. eva nam wadak na original eka wage kalayak thiyenne na.
bajaj eke parts thiyena office ekak union place da koheda thiyenawa neda? eke nam athi.

කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට
උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි..
අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ..
ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා..
වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ..
![]()
ඊයේ සර්විස් එකේ බුවා කිව්වා, ෆුල් ටෑංක් කරලා, ඊට පස්සේ 2T ටිකක් දාන්න කියලා......![]()
2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??
ඊයේ ගියපු පොට් එකේ බුවාලා තමා බුවාලා..... උන් එයා(ර්) ෆිල්ටරේ හෝදන්න, පෙට්‍රල් ගන්නේ, අපේ ටැංකියේ කරාමෙම ඈරලා.....Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්.....
![]()
අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??
අනික, පස්සේ බ්රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?

tikak gaganna.

Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්.....

... anika etakota badu shure..............

2T යාන්තන් දාන එක වැල් වලට හොදයි. නැත්තන් ඉන්දියන් එව්ව කොහොමත් පෙට්‍රල් වහල වගේ lean mixture එකක් එන හින්ද වෑල් කරවෙනව ඉක්මනින්.
ටැන්කිය දිරන එක නම් නවත්තන්න 2t පුලුවන්ද කියන එක නම් ප්‍රායෝගික නෑ නේද
එහෙනම් ෆුල් ටෑංක් ගහලා, 2T ටිකක් දාන්නම්.......
අර ශෙඩ් වල තියෙන ඒවායින් චුට්ටක් ඉල්ලන් දාගන්නද....?? නැත්නම් වෙනම කෑන් එකක්ම 2T අරන් තියාගන්නද....??
දැනට දිරාගෙන ඈවිත් තියෙන්නේ අර කන් කෑලි දෙකනේ....... 
ඕවා මොනවද මගේ බයික් එකෙත් තියෙන්නේ මලකඩ කාපු තැන්.
Swingarm එකෙත් මලකඩ අල්ලපු පොඩි තැන් 2ක් තියෙනවා දැක්කා
ඉන්දියන් කාරයා උඹට නම් ෆැක්ටරි ෆේල් බයික් එකක් දීලා මචෝ..... අර අපේ හීරෝ + හොන්ඩා කුකුලට වගේ........