එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    හුටා චනකයාගේ පල්සරේ රිවස් ගියර් එකකුත් තියෙනවා වගේ..... :rofl: :P

    පල මාමා යන්න අපේ office එකේ dial එකක් කිව්වේ ඔය සීන් එක, මම දන්නේ නැති නිසා ඇහුවේ යකෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පස්සට අදිනකොට නියුට්‍රල් එකට දාපන්කෝ.... ගියර් එකකට දාගෙන දනවෝ දනවෝ නොකියා.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා බයික් start කරලා gear එකට දාලා ඔය අපි ගෙදරින් එලියට ගන්නකොට පිටිපස්සට අදින්නේ , එහම කරන්න හොද නැද්ද clutch plates යනවද,
    ක්ලච් එක අල්ලං ඉන්නවා කියන්නෙ එන්ජිම සහ ගියර් බොක්ස් එක අතර තියෙන සම්බන්ධය කඩන එකනෙ..
    ඉතිං එහෙම තියෙද්දි පොඩ්ඩක් පස්සට ගියා කියලා අවුලක් නෑ මගෙ හිතේ..
    උඹට ශුවර් ම නැත්තං ඉතිං ඔන්න ඕකෙ ගියර් එක නියුටල් කරලා ගනිංකො :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    ක්ලච් එක අල්ලං ඉන්නවා කියන්නෙ එන්ජිම සහ ගියර් බොක්ස් එක අතර තියෙන සම්බන්ධය කඩන එකනෙ..
    ඉතිං එහෙම තියෙද්දි පොඩ්ඩක් පස්සට ගියා කියලා අවුලක් නෑ මගෙ හිතේ..
    උඹට ශුවර් ම නැත්තං ඉතිං ඔන්න ඕකෙ ගියර් එක නියුටල් කරලා ගනිංකො :rofl:

    pulsar 135ls එකේ engine එක start කරලා gear එකට දැන්මට පස්සේ නියුටල් කරන්න බැ බන්.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pulsar 135ls එකේ engine එක start කරලා gear එකට දැන්මට පස්සේ නියුටල් කරන්න බැ බන්.
    එහෙම වෙන්න බෑ නෙ..
    ඕනෙම බයික් එකක් නිව්ටල් කරන්න පුලුවන් වෙන්න එපැයි බං :yes:
    සමහර විට ඔය බයික් එකේ අවුලක් වෙන් නඇති.
    ගැරෙජ් එකකට පෙන්නුවා නං හරි :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    මචන්ලා බයික් start කරලා gear එකට දාලා ඔය අපි ගෙදරින් එලියට ගන්නකොට පිටිපස්සට අදින්නේ , එහම කරන්න හොද නැද්ද clutch plates යනවද,

    එහෙම තල්ලු කරනකොට ක්ලච් ගෙවෙනව නම් ඉතින් දුවනකොට කොහොම ගෙවෙනව ඇද්ද ආහ් :rofl::rofl::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    pulsar 135ls එකේ engine එක start කරලා gear එකට දැන්මට පස්සේ නියුටල් කරන්න බැ බන්.

    ටික දව්සක් පදිනකොට ඕක පුලුවන් වෙයි. මාත් වෙන එවුන්ගෙ බයික් එකක් පැද්දොත් අනිවා නිව්ට්‍රල් එකට දාන්න කටු කනව. මගේ බයික් ගත්ත දවස් වලත් ටිකක් අමාරු උනා. හැම බයික් එකටම අදාල ක්‍රමයක් තියනව.tricker එකෙ 1st එකට දාල යන්තන් උස්සන්න ඕනෙ.XR එකෙ 2nd එකට දාල පොඩ්ඩක් පාත් කරන්න ඕනෙ. ඔය වගේ සීන් එකක් ඇති ඕකෙත්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙම තල්ලු කරනකොට ක්ලච් ගෙවෙනව නම් ඉතින් දුවනකොට කොහොම ගෙවෙනව ඇද්ද ආහ් :rofl::rofl::rolleyes:

    :rofl: අවුලක් නෑ.... ඔය චනකයාගේ බයික් එකත්, ගෙදරටම දිරන එකක් නේ...... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: අර සර්විස් එකේ බුවා නේ කිව්වේ 2T චුට්ටක් දාන්න කියලා.... ඌ මගේ දුවලා තියෙන ගානත් දැක්කනේ....... :angry:

    pora kivvata kamak naha oyage ekata 2T ona naha bada maami.. ohoma padinna. okun kiyana hama deema ona naha...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම තල්ලු කරනකොට ක්ලච් ගෙවෙනව නම් ඉතින් දුවනකොට කොහොම ගෙවෙනව ඇද්ද ආහ් :rofl::rofl::rolleyes:

    හපොයි.:lol:

    picture-1.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ටික දව්සක් පදිනකොට ඕක පුලුවන් වෙයි. මාත් වෙන එවුන්ගෙ බයික් එකක් පැද්දොත් අනිවා නිව්ට්‍රල් එකට දාන්න කටු කනව. මගේ බයික් ගත්ත දවස් වලත් ටිකක් අමාරු උනා. හැම බයික් එකටම අදාල ක්‍රමයක් තියනව.tricker එකෙ 1st එකට දාල යන්තන් උස්සන්න ඕනෙ.XR එකෙ 2nd එකට දාල පොඩ්ඩක් පාත් කරන්න ඕනෙ. ඔය වගේ සීන් එකක් ඇති ඕකෙත්.

    mama karanne godak welawata run-off eken off karala neutral karana eka.

    nathinam first ekedi yantham udata damma nam hari. gatta dawas wala nam hena amarui neutral karanna.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Suba udaasanak wevaaaaaaaaaaaaa....................!!!

    hehehehe................ CID "podi Harindu" ekka apita raa gaman biman yannat lesi naha wageee........................!!!!!:P:P:P:P;);):P

    @ Badaa maami.... :- ou mala:angry::angry: panna ai deiyanee alut pitin bike ekata mona 2T da...??:oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.