එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මූ මේ පාන්දර මොකද කරන්නේ....:rolleyes:

meme-face-thinking-internet-1620825964.jpg


මේකත් හොයල බලන්න වෙයි වගේ...:P

යුරාජ් මාමි මේ දැන් ග්‍රෙගරි වැවට ගොඩබලා ඉන්නේ :yes:
තරි මාමිත් ගිහිල්ල
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගේ ලගම පල්සර් 135 එකක් තියෙන කුකුලාව අද උදේ අල්ලගෙන ඇහුවා ඔය ගියර් කථාව.
    කථාව ඇත්ත. නිව්ටල් කරන්න අමාරුයි ලු..තදයි කියලා කිව්වෙ..
    හැබැයි උං ඒකට ක්‍රමයක් හොයාගෙන..
    පොඩ්ඩක් ක්ලච් එක රිලීස් කරලා..(බයික් එක යන ගානට නෙවෙයි..ඊට පොඩ්ඩක් අඩුවෙං) ගියර් දැම්මම නිවුටල් වෙනවා කියලා කිව්වෙ..
    කරලා බලපල්ලා
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    mama karanne godak welawata run-off eken off karala neutral karana eka.

    nathinam first ekedi yantham udata damma nam hari. gatta dawas wala nam hena amarui neutral karanna.

    Ow bun 135nam mulinma oka nutal karanawa kiyanne mara game ekak but oka purudu unama vede shape
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mama karanne godak welawata run-off eken off karala neutral karana eka.

    nathinam first ekedi yantham udata damma nam hari. gatta dawas wala nam hena amarui neutral karanna.

    මගෙත් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී ගොඩාක් වෙලාවට neutral කරන්න බෑ..run-off එකෙන් ඕෆ් කලාම තමයි neutral වෙන්නේ..ඇයි බං ඒ ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බුදු අම්බෝ..මාර වැදිල්ලක්නේ ..අපේ යුරාජ් මාමිගේ වයසේ බයික් එකක්..පදපු බුවාට මොකෝ දන්නේ නෑ උනේ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයික් එක දෙකට කැඩෙන්න වදිනවා කියන්නෙ.. මේකා 100ට එයා ඇවිත් වගේ..
    සමහර විට අන්තිම මොහොතෙ මැද සුදු ඉර උඩ බ්‍රේක් පාර වදින්න ඇති.. එතකොට බයික් එක යන දිහාව දෙයියො තමා දන්නෙ..
    ) :(
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බයික් එක දෙකට කැඩෙන්න වදිනවා කියන්නෙ.. මේකා 100ට එයා ඇවිත් වගේ..
    සමහර විට අන්තිම මොහොතෙ මැද සුදු ඉර උඩ බ්‍රේක් පාර වදින්න ඇති.. එතකොට බයික් එක යන දිහාව දෙයියො තමා දන්නෙ..
    ) :(

    ජන්තු අයියා;16144107 said:
    බුදු අම්බෝ..මාර වැදිල්ලක්නේ ..අපේ යුරාජ් මාමිගේ වයසේ බයික් එකක්..පදපු බුවාට මොකෝ දන්නේ නෑ උනේ?

    pissu hadenawane ban bike eka 2 ta kaduna kiyanne. padapu ekata kohomada?

    පැදපු එකා පණපිටින්:baffled: පල්සර් එකෙන්ම රොක්ස්ස්ස් :yes::yes::D:D:cool::cool:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bike speed padinava kiyala paare neethiya amataka karan narakai ban.. balapanko oya car eka koheda tiyenne kiyala...

    hehehe... mage nam kadala giye fork dekee kanu walin batat ekkama dekata kadala giyaa.. meee inne kolla yasa ageeeta... mahun damma vitarai... (kalekata kalin)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝහ්!:yes:

    හපොයි දෙයියනේ මොකාද මේ දෙකට කැඩෙන්න හැප්පිලා තියෙන්නේ...:sorry:

    එච්චරම ස්පීඩ් ගිහින් වෙන්න බෑ කාර් එකට වැඩිය ඩැමේජ් නෑනේ...:baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bike eka 60-70km/h vat enna ati ban.. kelinma wadinna ati.. overtake karanna gihilla ida madi una apu speed ekatama gahuwa... ehema nattan overtake karapu vahane angata kapanna ati..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike eka 60-70km/h vat enna ati ban.. kelinma wadinna ati.. overtake karanna gihilla ida madi una apu speed ekatama gahuwa... ehema nattan overtake karapu vahane angata kapanna ati..

    මාත් හිතුවෙ ඔය ස්පීඩ් එකෙන් යන්න ඇති කියලා.. හැප්පිච්ච මුලු මෙව්ව එකම ඉස්සරහ ෆෝර්ක් දෙකට ඇවිත් කැඩිල යන්න ඇති.:rolleyes:

    මොනව උනත් ගියපු එකා බේරුනානම් ඒ ඇති.:yes::yes:
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    884
    148
    43
    machnlaa mata poddak kyanawada byk eka start karala gear eke thyeddi clutch eka allagena hitiyama issarahata yanne mokada kyala?kohe hari gihin engine eka heat unata passe yanne na bn ahema?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    bike eka 60-70km/h vat enna ati ban.. kelinma wadinna ati.. overtake karanna gihilla ida madi una apu speed ekatama gahuwa... ehema nattan overtake karapu vahane angata kapanna ati..


    overtake karapu ekaa agata awith, me miharak naamba ainata nokapa kelin gihin :rofl::rofl:

    loku accident 1k nemei ban, hithaganna bari bike eka 2ta kaduna eka :confused:

    chinese copy 1k wath da ?:dull:
     
    Status
    Not open for further replies.