ඔය පලවෙනි වතාවට ඕකකට වැඩේ දුන්නේ...
සර්කිට් එක එච්චරම සංකීර්ණ නෑ නොවෑ. ඒ හින්ද බය නැතුව අත ගැහුවා...
දැන් බයික් එක ගත්ත ගමන් හිටු කියල රේස් කරන්න නම් පුලුවන්.
හිමින් 4ට වගේ දාගෙන යන්න ගියාම තමා දුක.![]()
ඔහොම වෙන්නෙ CDI කෙල උනාමම නෙවෙ. වයරින් කචල් ඇති. ලගදි වැස්සෙ එහෙම ගියානේද ? ෆියුස් බෝඩ් සහ වයරින් ක්ලිප් වල කචල් හින්ද ඕනෙ තරම් ඔහොම වෙනව. මගෙත් බයික් එක මිස් අනන් මනන් උනා ලගදි, වයරින් සුද්ද කරා වැඩේ හරි. ලේසියෙන් යන්නෙ නෑ CDI අපරාදෙ එක ගැලෙව්වෙ.
XR එකෙත් ඉයෙ වයරින් පොඩ්ඩක් සුද්ද කරා යන ගමන් කරන්ට් එක ගියා බයික් එකේ
. ඒකත් ෆුස් බෝඩ් එක සුද්ද කර ගමන් බඩු බනිස්.
මගෙ කලින් ට්‍රිකර් එකෙත් ඔහොම සීන් එකක් උනා. මට regulator දාන්න කිව්ව
. මට තේරුන එකේ අවුලක් නෑ කියල වයරින් මමම හෙමින් බැලුව පොඩි earth එකක්. ඔක හින්ද කිප දෙනෙක් බයික් එක ගැන බොරු ප්‍රචාරත් ඇරිය චාටර් බයික් එකක් කියල.මම විකුනනව කිව්ව ගමන් රිදිල™.



අනික මචන් බයික් එකක් ඕනෙවට වඩා හදන්න ට්‍රය් කරන්නත් එපා. 100% perfect නෑනෙ බන් ඔය යකඩ ගොඩවල්









කලන්තේ වගේ යකෝ මේක දැකලා.........