o/l karana kollek kiyaka hithuwoth aehema![]()
![]()
එල නේ මචන්, මම කමතිය් තරුණ බව රැක ගන්න

o/l karana kollek kiyaka hithuwoth aehema![]()
![]()

එල නේ මචන්, මම කමතිය් තරුණ බව රැක ගන්න![]()

ඒ කියන්නේ උබ දැන් වියපත් බඹරා![]()
මම දන්නා විදියට ඕකෙත් තෙල් 40කට වඩා කරනවා. මගෙත් පැට්රොල් ඇරලා දැන් කරන්නේ 45ක් වගේනේ බන් . ඉතින් වෙනසක් නැ
උඹේ එකේ 45ක් කරනවා.....?? යකෝ මගේ එකත් පල්සර් 150....... ඒක කරන්නේ 40යි..... 42යි......
එදා නුවර ගමන නම් ලොකු ගානක් කරා.... කොහෙද මුන් ඒක පිලිගන්නේ නෑ නේ..... 
යුරාජ් ලොක්කා 200NS එකක් ගන්නද හදන්නේ ?![]()
මගුලක් කතා කරනවා........
ඊට වඩා හොදා පරණ ජපන් කාර් එකක් ගන්නවා...... 
මගුලක් කතා කරනවා........
ඊට වඩා හොදා පරණ ජපන් කාර් එකක් ගන්නවා......
![]()

naha clutch eke nemei... oka enne piston eke petrol burn karana sadde.. habai ohoma kaalayak padda gaman piston rod ekai crank ekai set wena tana bearing yanava... mokada onavata wadaa loku load ekak ena nisa ketenava.. clutch walatat eventually geweemak wenava... mokara ketena mohothe fly wheel eka paninna balanavaa...............
oya waden engine mounts walatat balapanava.... mulu bike ekatama kalayak ekka balapanava.. ohoma padinna epaa ban... hariyata gear eka wadi karanna adu karanna.. kaalayak paddaki leda natuwa...
jaya wevaaaaaaaaaaaaaa..........................!!!!!!!!!!!!!!!!!!![]()
වැඩි ගියර් එකක ස්ලෝ කරලා අයෙ පිකප් කරද්දී දඩ දඩ ගාල සද්දේ එන්නේ ක්ලච් එකෙන් මචං
මං හිතන්නේ ක්ලච් එක එන්ගේජ් වෙද්දී එන්ජිං පැත්තේ කොටස වේගෙන් කැරකෙනවා ගියර් පැත්තේ සෙමින් කැරකෙන්නේ (හෙමින් යන්නේ, වැඩි ගියර් නිසා) ඉතිං මේ දෙක සම්බන්දවෙද්දී එක්කෝ එන්ජිං වේගේ අඩු වෙන්න ඕනි නැතිනම් බයික් එකේ වේගේ වැඩි වෙන්න ඕනි. එහෙම නොවුනම ස්ලිප් කරන්න ගන්නවා වගේ වෙනව
ටින් ටින් ගාල එන සද්දේ නම් එන්නේ ටයිමින් චේන් එකෙන් මං හිතන්නේ
Elaz
Thawa siddiyak thibba TDI
Bike eka hadanna dapu dawase 7km eka digata gihilla nawaththala engine ekata adiyak withara ethin pitaalla elluwama engine eke heat eka wadinawa
Eye hadala iwarawela eka digata 57km ewilla baladdi engine ekata angalak withara lankarama thama heat eka athata denune.

වැඩි ගියර් එකක ස්ලෝ කරලා අයෙ පිකප් කරද්දී දඩ දඩ ගාල සද්දේ එන්නේ ක්ලච් එකෙන් මචං
මං හිතන්නේ ක්ලච් එක එන්ගේජ් වෙද්දී එන්ජිං පැත්තේ කොටස වේගෙන් කැරකෙනවා ගියර් පැත්තේ සෙමින් කැරකෙන්නේ (හෙමින් යන්නේ, වැඩි ගියර් නිසා) ඉතිං මේ දෙක සම්බන්දවෙද්දී එක්කෝ එන්ජිං වේගේ අඩු වෙන්න ඕනි නැතිනම් බයික් එකේ වේගේ වැඩි වෙන්න ඕනි. එහෙම නොවුනම ස්ලිප් කරන්න ගන්නවා වගේ වෙනව
ටින් ටින් ගාල එන සද්දේ නම් එන්නේ ටයිමින් චේන් එකෙන් මං හිතන්නේ

thanx macho
පවිත්රයෝ, මම නම් හිතන්නේ TDI ගේ answer එක හරි. මම කියන්නේ බන් අපි වේගෙන් ගිහින් වේගේ අඩු උනාම ගියර් එකෙන් පහලට නොගිහින්, accelator කරනකොට එන ඩක ඩක සද්දේ.
අනිත් කට්ටිය මොකෝ මේ ගැන කියන්නේ. ඉසුරුවයි හරින්දුවයි එහෙම
gear box kudu karaganne nathuwa clutch allala gear daana aeka eeta hodai 

cd200 roadmaster හොදා හරිදු මාමා වගේ පප්පෙක්ට......

Ah kukulani exam nan iwarai..yamuda aye tripak![]()

කොටන් දාගෙන පැදල.
වැල් ගැට ගහල ටාර්සන් වගේ වතුරට පැනල.
අතපය ටිකක් හූරගෙන.
ආපහු වැස්සෙම තෙමි තෙමී ගෙදර ඇවිත් එහෙම්මම අපේ ටෝනි අයියවත්(ගෙවල් පැත්තෙ පොර කිව්වෙ) හම්බවෙන්න ගිහිල්ල දැන් තමා ඕං ගෙදර ආවේ...

clutch mama danna widihata wahana wala poweshift karanawa kiyala kiyanneth oka thamai..![]()

cd200 roadmaster හොදා හරිදු මාමා වගේ පප්පෙක්ට......
185 පැදල තියනවා..
එකක් පැද්දොත් මාම ඕව කියන්නෑ....

ඒවගේම පට්ට ඇදිල්ලක් තියනවා. ඇත්තටම ටෝර්ක් එක වැඩිද නැත්නම් තේරෙන හැටිද දන්නෑ. යන එකත් යනව හැබැයි.

අද වැස්සෙම නාන්න ගිහිල්ල.කොටන් දාගෙන පැදල.
වැල් ගැට ගහල ටාර්සන් වගේ වතුරට පැනල.
අතපය ටිකක් හූරගෙන.
ආපහු වැස්සෙම තෙමි තෙමී ගෙදර ඇවිත් එහෙම්මම අපේ ටෝනි අයියවත්(ගෙවල් පැත්තෙ පොර කිව්වෙ) හම්බවෙන්න ගිහිල්ල දැන් තමා ඕං ගෙදර ආවේ...
ඇති වෙනකම් වතුරෙ අද...
චානකයට නම් හොඳටම රිදෙයි දැන්....![]()
හරිදුවෝ චමිත් ගේ bike එකේ warrenty වලින් හදන්න දැම්මා නේද ? උන් හරියට හදල දීල නැද්ද?
මුන් warrenty දෙනවා කිව්වට දෙන්නේ garrenty එකක් නේ. එකත් හරියට හදන්නේ නෑ.
මේ video එකේ විදියට හෙල්ලෙනවනම්, ඔය clutch basket එකේ තියන ලොකු දැති රෝදේ කෙටිල නැද්ද?
අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?

ඒක හොඳ නෑ....

kattiya kelagena yana welavaka parissamata try karala balanna... neda Isuruu...![]()