රත්න පල්සර 150:
ඔකේ අයිඩිල් වේගය කීයටද තියල තියෙන්නේ ?
ඇන්ජිම රත් උනාම 1100rpm ට තියල බලන්න
ආ තව එකක් බජාජ වල කොහොමත් බයික් ඇන්ජින් රත් වෙනකං නියම ස්පීඩ් එකට එන්නේ නෑ හිටිනවා
චෝක් එක අල්ලලා බලන්න නවතින්නේ නැද්ද කියල (උදේට ස්ටාර්ට් කරද්දී)
අපේ නම් ඔටෝ චෝක්..

උබලට කොහෙන්ද මේවා
හරිඳු hid හුටපටේ:
කොහොමත් කලර් temperature එක අඩු වෙන්න වෙන්න එලිය (lumen output) වැඩි.
4300k > 6000k > 8000k > 10000k
ඒ වගේම 4300 වගේ ඒවා මිදුම / වැස්ස වෙලාවට හොඳට පේනවා.
කොලපාට සපෝට් එක එන්නේ ප්‍රොජෙක්ටර් කිට් එක දාල ද නිකන් බල්බ් එක පත්තු කළාමද ?
ටිකක් රත් වෙනකං දාල බැලුවේ නැද්ද ?