එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    මේක ඊයේ වෙච්ච සීන් එකක්..... උදේ ස්ටාර්ට් කරලා, යන්න හදනකොටම නවතිනවා බයික් එක..... ආයේ ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඈක්සලේටරෙන් අත ගත්ත ගමන් නවතිනවා..... ඔහොම ඔහොම දහ පාරකට වඩා නැවතුනා ඊයේ උදේ..... මට මලේ මල..... ඊට පස්සේ, හවස ස්ටාර් කරා ගෙදර යන්න.... ඔන්න ස්ටාර්ට් උනා.... නැවතුනේ නෑ..... ගියර් දෙක දාද්දි ඕන් නැවතුනා.... මල අතේ.... :angry: ආයේ ස්ටාර්ට් කරගත්තා.... ඊට පස්සේ මග නවත්තලා පාන් ගෙඩියක් ගන්න ගියා.... ආයේ ඈවිත් ස්ටාර්ට් කරලා යන්න හදද්දි හිටියා...... මලේ මල.... පැත්තකට කරලා නවත්තලා, ස්ටාර්ට් කරලා, RPM 6000 වගේ යන්න රේස් කරලා ගත්තා...... ඔන්න ඒ ගමන බයික් එක දැන ගත්තා මට මල පැනලා කියලා...... ආයේ ගෙදරට එනකම්ම, කිසි අවුලක් නෑ..... :P

    :frown::frown::frown::frown: uba pan ganne giye mokatada?????
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    Bajaj-15-Aug-2013-600x883.jpg

    meke vat nathuwa bola vat ekka pulsar 135 eka 241000/=:angry::angry::angry::angry:
     
    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    මේක ඊයේ වෙච්ච සීන් එකක්..... උදේ ස්ටාර්ට් කරලා, යන්න හදනකොටම නවතිනවා බයික් එක..... ආයේ ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඈක්සලේටරෙන් අත ගත්ත ගමන් නවතිනවා..... ඔහොම ඔහොම දහ පාරකට වඩා නැවතුනා ඊයේ උදේ..... මට මලේ මල..... ඊට පස්සේ, හවස ස්ටාර් කරා ගෙදර යන්න.... ඔන්න ස්ටාර්ට් උනා.... නැවතුනේ නෑ..... ගියර් දෙක දාද්දි ඕන් නැවතුනා.... මල අතේ.... :angry: ආයේ ස්ටාර්ට් කරගත්තා.... ඊට පස්සේ මග නවත්තලා පාන් ගෙඩියක් ගන්න ගියා.... ආයේ ඈවිත් ස්ටාර්ට් කරලා යන්න හදද්දි හිටියා...... මලේ මල.... පැත්තකට කරලා නවත්තලා, ස්ටාර්ට් කරලා, RPM 6000 වගේ යන්න රේස් කරලා ගත්තා...... ඔන්න ඒ ගමන බයික් එක දැන ගත්තා මට මල පැනලා කියලා...... ආයේ ගෙදරට එනකම්ම, කිසි අවුලක් නෑ..... :P

    Air Filter eka poddak galawala balapan ethakotath oya case eka ehemada kiyala. mokatath cabulator eka clean karapan (uba nokada danna ekekta kiyalama karagaththoth yahapathi)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක ඊයේ වෙච්ච සීන් එකක්..... උදේ ස්ටාර්ට් කරලා, යන්න හදනකොටම නවතිනවා බයික් එක..... ආයේ ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඈක්සලේටරෙන් අත ගත්ත ගමන් නවතිනවා..... ඔහොම ඔහොම දහ පාරකට වඩා නැවතුනා ඊයේ උදේ..... මට මලේ මල..... ඊට පස්සේ, හවස ස්ටාර් කරා ගෙදර යන්න.... ඔන්න ස්ටාර්ට් උනා.... නැවතුනේ නෑ..... ගියර් දෙක දාද්දි ඕන් නැවතුනා.... මල අතේ.... :angry: ආයේ ස්ටාර්ට් කරගත්තා.... ඊට පස්සේ මග නවත්තලා පාන් ගෙඩියක් ගන්න ගියා.... ආයේ ඈවිත් ස්ටාර්ට් කරලා යන්න හදද්දි හිටියා...... මලේ මල.... පැත්තකට කරලා නවත්තලා, ස්ටාර්ට් කරලා, RPM 6000 වගේ යන්න රේස් කරලා ගත්තා...... ඔන්න ඒ ගමන බයික් එක දැන ගත්තා මට මල පැනලා කියලා...... ආයේ ගෙදරට එනකම්ම, කිසි අවුලක් නෑ..... :P

    මොන එහෙකටද පාන් ගන්න ගියේ...:angry::angry:

    සීතල නිසාද දන්නෑ සමහර විට. අයිඩ්ල් එක පොඩ්ඩක් බලලම ඉන්න.:) අද ඔය අවුල් නෑනේ...:rolleyes: ඉහේ මලක් පිපුන වගේ හිටියේ..:lol::lol:

    ඕටෝ චෝක් නේද තියෙන්නේ..:rolleyes: සමහර විට ඒක පිස්සු කෙලියද දන්නෑ..:baffled::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Chamith machan... umba danata service karapu service book ekai, bike eka purchase karapu bill anan manan okkoma aran yanna. puluwan nam service center (dealer) eke umbe bike eka wenuwen card ekak maintain wenava nam ekat illagena yanna

    david peiris head office.. Bajaj bike gennana head office ekata etanata gihin seen eka kiyanna. dealres laa sadde ganan gan naha kiyanna. un balala aniwaa uttarayak denna ona. warrenty dennat ona..

    thanks TDI macho.mama ehema karannam ehenam.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI මහත්තය මොකක්ද ගන්න හදන්නේ.....:rolleyes: VTR එකක්වත්ද....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකාට නිවාඩු මාස දෙකේ වැඩ තියෙයි නේ..... :D :P

    අයිඩ්ල් එක අවුලක් වෙන්න බෑ..... මේක හිටි ගමන්, හොදට හැටට හැටේ ගිහිල්ලා, ගියර් එක මාරු කරන්න ක්ලච් එක අල්ලපු ගමන් හිටිනවා......... :angry:

    ඊට හපන්, හොද දිග කන්ටේනර් එකක් එහෙම ඉස්සර කරද්දි, ගියර් එකට දැම්මට, සමහර වෙලාවට ගියර් එකට වැටිලා නෑ..... :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකාට නිවාඩු මාස දෙකේ වැඩ තියෙයි නේ..... :D :P

    අයිඩ්ල් එක අවුලක් වෙන්න බෑ..... මේක හිටි ගමන්, හොදට හැටට හැටේ ගිහිල්ලා, ගියර් එක මාරු කරන්න ක්ලච් එක අල්ලපු ගමන් හිටිනවා......... :angry:

    ඊට හපන්, හොද දිග කන්ටේනර් එකක් එහෙම ඉස්සර කරද්දි, ගියර් එකට දැම්මට, සමහර වෙලාවට ගියර් එකට වැටිලා නෑ..... :frown:

    ඔය ගියර් වැටෙන්නැති අවුල් නම් ඕවගෙ තියනව ටිකක් මං හිතන්නේ..:rolleyes: ඒවෙලාවට ටිකක් දැනෙන්න මාරු කරන්න. මගෙ එකෙත් සමහර වෙලාවට වෙලා තියනවා.. :dull:කලාතුරකින් තමා..:dull:

    තව පොඩි දෙයක් තියනවා කොහොමත් අපේ තනි සිලින්ඩර් ඒව හිටින්න බලනව ටිකක්. :dull:
    කාර්බ් ටියුන් අප් එලකිරි වගේ තියනවනේ අපේ TDI මාම තියලා..:D

    ඔන්න ඔහේ අයිඩ්ල් එක ටිකක් වැඩි කරන් පදින්න..:)
    පොඩී එකක් තියනවා එදා ගහපු ෆිල්ටරේ තියන හැඩේ නිසා පෙට්‍රල් හරියට එන්නැතුව යනවද දන්නෑ..:oo:

    දිගට හරහට වුනොත් බලමුකෝ...:rolleyes:
    මංනම් හිතන්නෑ ලෙඩක් ඇති කියලා...:yes:

    අපේ තාත්ත අයිඩ්ල් තියන ගානට මටත් පදින්න ගියාම එපාවෙනව. :no:එයා හුරුවෙලා ඉන්නේ නිතරම පොඩ්ඩක් ඇක්සලරේට් කරකර ඉන්න. ඒගානට තියල මං පදිනකොටත් මගේ අතින් හිටිනව සමහරවිට.. :(

    රත්නෙ මුදලාලිගෙ දඬුමොණරේ ටිකක් පදම්වෙනකොට හරිගිහින් එයී...:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    6000K හා 8000K HID බල්බ් ටෙස්ට් කලා...:cool:
    8000K එකට වඩා 6000K එකේ එලිය වැඩී...:yes:

    මාර වැඩේ කියන්නේ 6000K එකේ කොල පාට ස්පොට් එකක් තියනවනේ..:shocked: 8000 එකේ එහෙම නෑ..:baffled:

    මට හිතෙන්නේ බල්බ් වල කොලිටි එකේ අවුල තමා...:dull: පාරෙ යනකොට නම් ගානක් වෙන එකක් නෑ...:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රත්න පල්සර 150:
    ඔකේ අයිඩිල් වේගය කීයටද තියල තියෙන්නේ ?
    ඇන්ජිම රත් උනාම 1100rpm ට තියල බලන්න
    ආ තව එකක් බජාජ වල කොහොමත් බයික් ඇන්ජින් රත් වෙනකං නියම ස්පීඩ් එකට එන්නේ නෑ හිටිනවා
    චෝක් එක අල්ලලා බලන්න නවතින්නේ නැද්ද කියල (උදේට ස්ටාර්ට් කරද්දී)
    අපේ නම් ඔටෝ චෝක්..:cool: උබලට කොහෙන්ද මේවා :baffled:

    හරිඳු hid හුටපටේ:
    කොහොමත් කලර් temperature එක අඩු වෙන්න වෙන්න එලිය (lumen output) වැඩි.
    4300k > 6000k > 8000k > 10000k

    ඒ වගේම 4300 වගේ ඒවා මිදුම / වැස්ස වෙලාවට හොඳට පේනවා.

    කොලපාට සපෝට් එක එන්නේ ප්‍රොජෙක්ටර් කිට් එක දාල ද නිකන් බල්බ් එක පත්තු කළාමද ?
    ටිකක් රත් වෙනකං දාල බැලුවේ නැද්ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI.... ඉක්මනට දෙකක් දාල ඇවිල්ල ගන්න යන්නෙ මොකක්ද කියල කියමු හොඳේ...:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්න පල්සර 150:
    ඔකේ අයිඩිල් වේගය කීයටද තියල තියෙන්නේ ?
    ඇන්ජිම රත් උනාම 1100rpm ට තියල බලන්න
    ආ තව එකක් බජාජ වල කොහොමත් බයික් ඇන්ජින් රත් වෙනකං නියම ස්පීඩ් එකට එන්නේ නෑ හිටිනවා
    චෝක් එක අල්ලලා බලන්න නවතින්නේ නැද්ද කියල (උදේට ස්ටාර්ට් කරද්දී)
    අපේ නම් ඔටෝ චෝක්..:cool: උබලට කොහෙන්ද මේවා :baffled:

    හරිඳු hid හුටපටේ:
    කොහොමත් කලර් temperature එක අඩු වෙන්න වෙන්න එලිය (lumen output) වැඩි.
    4300k > 6000k > 8000k > 10000k

    ඒ වගේම 4300 වගේ ඒවා මිදුම / වැස්ස වෙලාවට හොඳට පේනවා.

    කොලපාට සපෝට් එක එන්නේ ප්‍රොජෙක්ටර් කිට් එක දාල ද නිකන් බල්බ් එක පත්තු කළාමද ?
    ටිකක් රත් වෙනකං දාල බැලුවේ නැද්ද ?

    රත්වෙන්න පුලුවන් උපරිමේටම රත්වෙනකම් විනාඩි 15ක් විතර එක දිගට....:)

    මට හිතෙන්නේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකෙන් පාට වෙන් වෙනවා වගේ:( ඒ බල්බ් එකේ පොඩ්ඩක්. :(6000 බල්බ් දෙකක් තියනව දෙකම එහෙමයි. අවුලක් නෑ උන්න හැටියට මලා මදැයි කියල 6000 එකම දානවා.:D

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක ඉස්සරහින් තව ලෙන්ස් කෑල්ලක් අල්ලල පොඩ්ඩක් බලන්න ඕනේ...:oo:
    මේක නිකං පත්තු කලාම වෙල්ඩිං ආර්ක් එකක් දිහා බැලුව වගේ..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්නේ මොඩ්ල් එකේ ඔටෝ චෝක් නෑ නේද සිරාවට... :lol::lol:
    මට දැනුයි මතක්වුනේ...:no: එකේ තියෙන්නේ මගෙ එකේ තියන කාර්බ් එකේම ඉන්දියන් කොපියක් නෙව.:lol::lol: අදින්න තියෙන්නේ චෝක් එක කූරකින්..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade mara seen eka vat ekka pulsar 135 eka 226000iiiiiii:frown::frown::frown::frown:
    :angry::angry::angry::angry::angry:

    ටෙරිය දැන්ම උදැල්ලක්වත් අරගෙන වත්ත පල්ලෙහාට ගිහින් ලිඳක් කපන්න ගනින්.:yes::yes: දැන්ම පටන් ගත්තොත් අනිද්ද රෑට විතර වැඩ ඉවර කරගෙන පනින්න පුලුවන් වෙයි...:love::love:

    විකුණන මගුල් නැතුව ඕක පැදපන් කාලයක්.:angry:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :(:(:( fz ekata bun asa:dull::dull::dull: