එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    facepalm-statue.png
    hehe ne bun man oka koranna patan gaddi pissa wage hathara athe pm yawwane ekai :sorry::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    speedmalli එල එල...:D
    ඔය මෆ්ලර් එකේ සද්දේ තමා මං ආස නැත්තේ... කන පැලෙනවා...:sorry:

    triker එක දීල baja එකක් ගත්තද?:confused:

    swtim4_zpse3f4e76f.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: ඊලග ප්‍රොජෙක්ට් එක EFI ත්‍රොට්ල් බොඩි එක ගලවල සුද්ද කිරීම :shocked:

    p9le8.jpg

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    :shocked: ඊලග ප්‍රොජෙක්ට් එක EFI ත්‍රොට්ල් බොඩි එක ගලවල සුද්ද කිරීම :shocked:

    p9le8.jpg

    හීරෝ හොන්ඩ EFI බයික් හිමි කුකුලෙක්
    ෆොටෝස් දාපං කාර්බ් බයික් හිමි අපේ උපරිම වේදනාවේ සලකුණු බලන්න ඕනි නම් :cool:
    ඇයි අව්ල්ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඊලග ප්‍රොජෙක්ට් එක EFI ත්‍රොට්ල් බොඩි එක ගලවල සුද්ද කිරීම :shocked:

    p9le8.jpg

    ගෙදර වෙන්ටැ සුද්ද කරන්නේ..:lol:

    TDI... දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරල ලෑස්තියෙවෝ පී.ඇම් වලට උත්තර දෙන්න...

    yao-ming-fuck-that-guy-rage-face.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් ආව කුකුලනි

    HID එක බැස්සුවා බොල හෙඩ් ලයිට් එක ඇතුලට...:cool: හෙට දවසම වයරින් එකක් තමා තියෙන්නේ...:D

    Fx0zw5E.jpg

    LDPnvg4.jpg

    ඉස්සරහ ග්ලාස් එකේ තියන කෑලි ටිකෙන් බීම් එක අවුල් ගහන්නෑ..:cool: එලකිරි වගේ තියනවා... :D බැලස්ට් එක එලියෙන් දාන්න හිතුවේ රත්වෙනවනේ ගොඩක් වෙලා දිව්වම.:(
    වතුර යන්න බලයිද දන්නෑ නේද නිකන් තිබ්බොත්.:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    EFI කුකුළ ඔය කීයක් දුවලද සුද්ද කරන්න හදන්නේ...:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    HID එක බැස්සුවා බොල හෙඩ් ලයිට් එක ඇතුලට...:cool: හෙට දවසම වයරින් එකක් තමා තියෙන්නේ...:D

    ඉස්සරහ ග්ලාස් එකේ තියන කෑලි ටිකෙන් බීම් එක අවුල් ගහන්නෑ..:cool: එලකිරි වගේ තියනවා... :D බැලස්ට් එක එලියෙන් දාන්න හිතුවේ රත්වෙනවනේ ගොඩක් වෙලා දිව්වම.:(
    වතුර යන්න බලයිද දන්නෑ නේද නිකන් තිබ්බොත්.:confused:

    HID බස්සල ගම් දාල අලවලද තියෙන්නේ ? සීල් කරාද ? වතුරයන්න බැරි වෙන්න.

    බල්ස්ට් එකට නම් වතුර යන්නේ නෑ ඇතුලේ සිලිකන් දාල එන්නේ සිල් කරලා. මම දැකපු ඒවගේ නම්. එත් බලස්ට් එකට පිටින් එන හයි ලෝ ඇතුළු ඔන් ඔෆ් රිලේ තියෙන බොක්ස් එකට නම් වතුර යනව.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ හොන්ඩ EFI බයික් හිමි කුකුලෙක්
    ෆොටෝස් දාපං කාර්බ් බයික් හිමි අපේ උපරිම වේදනාවේ සලකුණු බලන්න ඕනි නම් :cool:
    ඇයි අව්ල්ද ?
    hehe hari macho galwewwama daannam man.sudda karanawa kiwwata ithin dannedda poddak duwili pihadaanawa thama :) service eken karanne bun un efi gana echchara dannedda koheda hmm :sorry::confused: man danneth ne :confused:
    ගෙදර වෙන්ටැ සුද්ද කරන්නේ..:lol:

    TDI... දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරල ලෑස්තියෙවෝ පී.ඇම් වලට උත්තර දෙන්න...
    :lol::lol::lol: owow freespace thiyan hitapalla.mahesh koluwa kiwwa thottle body cleaner ekak dadaa sudda karanna kiyala :confused::rolleyes:enginmak thiyanan weida danne mata mekein :oo::oo::oo:

    EFI කුකුළ ඔය කීයක් දුවලද සුද්ද කරන්න හදන්නේ...:rolleyes:
    9000ta kittui bun :shocked:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    HID එක බැස්සුවා බොල හෙඩ් ලයිට් එක ඇතුලට...:cool: හෙට දවසම වයරින් එකක් තමා තියෙන්නේ...:D

    ඉස්සරහ ග්ලාස් එකේ තියන කෑලි ටිකෙන් බීම් එක අවුල් ගහන්නෑ..:cool: එලකිරි වගේ තියනවා... :D බැලස්ට් එක එලියෙන් දාන්න හිතුවේ රත්වෙනවනේ ගොඩක් වෙලා දිව්වම.:(
    වතුර යන්න බලයිද දන්නෑ නේද නිකන් තිබ්බොත්.:confused:
    ade maru maru.mokakda macho bike eka ? pulsar ug1 ekakda ?:rolleyes: rawumlight hinda ahuwe :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැට්ටෙ හිටන් DC ඕන සෙල්ලමක් දැම්මැකි.
    රෙගියුලේටර් එකත් සුපිරියටම රෙගියුලේට් වෙනවා.

    නෑ මචෝ ගම් දැම්මේ නෑ. වතුර යන්න තැනක් නෑ ඔක්කොම ටික හෙඩ් ලයිට් කවර් එක ඇතුලේ තියෙන්නේ.

    පට්ටලේට දාල ඇතුලේ රිෆ්ලෙක්ටර් එක කැපුව. පිටිපස්සේ කවර් එක ගාව විතරයි වයර් එකක් එලියට එන්නේ. එතන එක පැත්තකින් රබර් එකකින් සීල් වෙනවා. අනිත් පැත්ත ටේපර් වෙන්න කපපු නයිලෝන් කෑල්ලකින් ෆිට් වෙනවා. කොහොමත් මං එතෙන්ට රබර් බූට් එකක් දාන්න ඉන්නේ. හෙට ෆොටෝ ටික දාන්නම්.

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක හෙඩ්ලයිට් කවර් එක ඇතුලේ එජස්ට් කරන්න පුලුවන් විදියට හැදුවේ...

    සේරටම උදව් කලේ මගේ හොඳ යාලුවෙක් වගේම මං දැකල තියන mechanical / electronic සයිඩ් දෙකේම සුපිරිම වැඩකාරයෙක්.

    අඩේ පොර ගාවට ගෙනත් තිබ්බ TTR 250 එකක් පැද්ද ඕයි.:yes:
    අපේ ඒව සෙල්ලම් බඩු වගේ.:( වැඩ දාන්නම ටියුන් කරලා. පොඩ්ඩක් වැඩිපුර ඇක්සලරේටරේ කැරකුවොත් වීල් නෙමේ බයික් එක අනිත් පැත්ත ගහන සයිස්.:shocked:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade maru maru.mokakda macho bike eka ? pulsar ug1 ekakda ?:rolleyes: rawumlight hinda ahuwe :nerd:

    නෑ හත් ඉලව්වේ GN 125 එකක්. :D:love::love:
    දැන් අහන්න එපා පල්සර් ක්ලබ් එකේ මොකක්ද කරන්නේ කියල.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ හත් ඉලව්වේ GN 125 එකක්. :D:love::love:
    දැන් අහන්න එපා පල්සර් ක්ලබ් එකේ මොකක්ද කරන්නේ කියල.:growl:
    ah right hehe eka thama man baluwe.ela ela GN kukulek inna eka apita aadambarayak :yes: pulsar kukullunam one tharam farm eke :lol::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    නෑ හත් ඉලව්වේ GN 125 එකක්. :D:love::love:
    දැන් අහන්න එපා පල්සර් ක්ලබ් එකේ මොකක්ද කරන්නේ කියල.:growl:

    sirawata bung. :growl: me redda thread eka :P thama bike thread wala duwanne. pulser kukuloh godak innawa ne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    speedmalli එල එල...:D
    ඔය මෆ්ලර් එකේ සද්දේ තමා මං ආස නැත්තේ... කන පැලෙනවා...:sorry:

    triker එක දීල baja එකක් ගත්තද?:confused:

    swtim4_zpse3f4e76f.gif

    :yes::yes:

    ඔව්. මම ඒක දුන්නෙ :sorry: පොඩි එකක් ගන්න කියල. යකෝ නින්ද යන්නෙත් නෑ බන් බයික් එකක් නැතුව. මේක දැක්ක පාර ආසාව දරා ගන්න බැරි උනා බොල. සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes:

    ඔව්. මම ඒක දුන්නෙ :sorry: පොඩි එකක් ගන්න කියල. යකෝ නින්ද යන්නෙත් නෑ බන් බයික් එකක් නැතුව. මේක දැක්ක පාර ආසාව දරා ගන්න බැරි උනා බොල. සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත.

    එල එල.:D
    තව 2ස්ට්‍රෝක් යමහ 250යක් තිබ්බ කලින් දවසක ගෙනත්.:cool:මොඩ්ල් එකනම් මතක නෑ.:sorry: පදින්න විදියක් තිබ්බේ නෑ ඒ මගුලේ කූලන්ට් ලීක් වෙනවා. :(අපරාදේ... ඒක කොහොම ඇත්ද කියල තාම හිතනවා.:yes:
     
    Status
    Not open for further replies.