hehe ne bun man oka koranna patan gaddi pissa wage hathara athe pm yawwane ekai



hehe ne bun man oka koranna patan gaddi pissa wage hathara athe pm yawwane ekai






hehe ne bun man oka koranna patan gaddi pissa wage hathara athe pm yawwane ekai![]()
ඊලග ප්රොජෙක්ට් එක EFI ත්රොට්ල් බොඩි එක ගලවල සුද්ද කිරීම
![]()

ඊලග ප්රොජෙක්ට් එක EFI ත්රොට්ල් බොඩි එක ගලවල සුද්ද කිරීම
![]()

මාත් ආව කුකුලනි
හෙට දවසම වයරින් එකක් තමා තියෙන්නේ...
එලකිරි වගේ තියනවා...
බැලස්ට් එක එලියෙන් දාන්න හිතුවේ රත්වෙනවනේ ගොඩක් වෙලා දිව්වම.

HID එක බැස්සුවා බොල හෙඩ් ලයිට් එක ඇතුලට...හෙට දවසම වයරින් එකක් තමා තියෙන්නේ...
ඉස්සරහ ග්ලාස් එකේ තියන කෑලි ටිකෙන් බීම් එක අවුල් ගහන්නෑ..එලකිරි වගේ තියනවා...
බැලස්ට් එක එලියෙන් දාන්න හිතුවේ රත්වෙනවනේ ගොඩක් වෙලා දිව්වම.
වතුර යන්න බලයිද දන්නෑ නේද නිකන් තිබ්බොත්.![]()
hehe hari macho galwewwama daannam man.sudda karanawa kiwwata ithin dannedda poddak duwili pihadaanawa thamaහීරෝ හොන්ඩ EFI බයික් හිමි කුකුලෙක්
ෆොටෝස් දාපං කාර්බ් බයික් හිමි අපේ උපරිම වේදනාවේ සලකුණු බලන්න ඕනි නම්
ඇයි අව්ල්ද ?
service eken karanne bun un efi gana echchara dannedda koheda hmm 
man danneth ne 
ගෙදර වෙන්ටැ සුද්ද කරන්නේ..
TDI... දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරල ලෑස්තියෙවෝ පී.ඇම් වලට උත්තර දෙන්න...


owow freespace thiyan hitapalla.mahesh koluwa kiwwa thottle body cleaner ekak dadaa sudda karanna kiyala 
enginmak thiyanan weida danne mata mekein 


9000ta kittui bunEFI කුකුළ ඔය කීයක් දුවලද සුද්ද කරන්න හදන්නේ...![]()

ade maru maru.mokakda macho bike eka ? pulsar ug1 ekakda ?HID එක බැස්සුවා බොල හෙඩ් ලයිට් එක ඇතුලට...හෙට දවසම වයරින් එකක් තමා තියෙන්නේ...
ඉස්සරහ ග්ලාස් එකේ තියන කෑලි ටිකෙන් බීම් එක අවුල් ගහන්නෑ..එලකිරි වගේ තියනවා...
බැලස්ට් එක එලියෙන් දාන්න හිතුවේ රත්වෙනවනේ ගොඩක් වෙලා දිව්වම.
වතුර යන්න බලයිද දන්නෑ නේද නිකන් තිබ්බොත්.![]()
rawumlight hinda ahuwe 
වැඩ දාන්නම ටියුන් කරලා. පොඩ්ඩක් වැඩිපුර ඇක්සලරේටරේ කැරකුවොත් වීල් නෙමේ බයික් එක අනිත් පැත්ත ගහන සයිස්.
ade maru maru.mokakda macho bike eka ? pulsar ug1 ekakda ?rawumlight hinda ahuwe
![]()




ah right hehe eka thama man baluwe.ela ela GN kukulek inna eka apita aadambarayakනෑ හත් ඉලව්වේ GN 125 එකක්.
දැන් අහන්න එපා පල්සර් ක්ලබ් එකේ මොකක්ද කරන්නේ කියල.![]()
pulsar kukullunam one tharam farm eke 

ah right hehe eka thama man baluwe.ela ela GN kukulek inna eka apita aadambarayakpulsar kukullunam one tharam farm eke
![]()
නෑ හත් ඉලව්වේ GN 125 එකක්.
දැන් අහන්න එපා පල්සර් ක්ලබ් එකේ මොකක්ද කරන්නේ කියල.![]()
me redda thread eka
thama bike thread wala duwanne. pulser kukuloh godak innawa nespeedmalli එල එල...
ඔය මෆ්ලර් එකේ සද්දේ තමා මං ආස නැත්තේ... කන පැලෙනවා...
triker එක දීල baja එකක් ගත්තද?
![]()


පොඩි එකක් ගන්න කියල. යකෝ නින්ද යන්නෙත් නෑ බන් බයික් එකක් නැතුව. මේක දැක්ක පාර ආසාව දරා ගන්න බැරි උනා බොල. සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත.
ඔව්. මම ඒක දුන්නෙපොඩි එකක් ගන්න කියල. යකෝ නින්ද යන්නෙත් නෑ බන් බයික් එකක් නැතුව. මේක දැක්ක පාර ආසාව දරා ගන්න බැරි උනා බොල. සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත.
මොඩ්ල් එකනම් මතක නෑ.
පදින්න විදියක් තිබ්බේ නෑ ඒ මගුලේ කූලන්ට් ලීක් වෙනවා.
අපරාදේ... ඒක කොහොම ඇත්ද කියල තාම හිතනවා.