නැන්ද මූව ගෙදරින් පන්නල.![]()
Naa ban muge kunu loba kama
ara mc eke kosandpol muge gedara enawa kiwwoth muu enda yata hengenawa
boru nam ahapanනැන්ද මූව ගෙදරින් පන්නල.![]()
ara mc eke kosandpol muge gedara enawa kiwwoth muu enda yata hengenawa
boru nam ahapanNaa ban muge kunu loba kamaara mc eke kosandpol muge gedara enawa kiwwoth muu enda yata hengenawa
boru nam ahapan




Huu huu bada thadiyo api chamith wa ewanne natho![]()
එහෙනම් මේක අන්තර්ජාතික කුමණ්ත්රණයක ප්රථිපලයක්...... 
Naa ban muge kunu loba kamaara mc eke kosandpol muge gedara enawa kiwwoth muu enda yata hengenawa
boru nam ahapan
උඹත් එහෙමනේ ඌ එනවා කිව්වොත්...... 
අඩෝ හෙට ට්රිපට එන්න කට්ටිය ලෑස්ති නේද යකුනේ...![]()
yep mava ganin machan kottawen
බන්ඩ කොළඹ ගියා වගේ යමූ...


හරි හරි... බය නොවී හිටූ...බන්ඩ කොළඹ ගියා වගේ යමූ...
![]()
uraj ගේ car එක එලියට දාලා මගේ bike එක garage එකට දාලා යමු


Huu huu bada thadiyo api chamith wa ewanne natho![]()

uraj ගේ car එක එලියට දාලා මගේ bike එක garage එකට දාලා යමු
ඒවා හදේ හරිය..... බයික් එක හෙට කට්ට අව්වේ තියන්න බලාගෙන වර..... 
harindugamlath
urajdrlk
TDI110
chamithcp
Isuru Nayanajith Bandara
chanakamanjula
ජන්තු අයියා + පොරගේ යාළුවෝ 2යි
rox2030
tshirtz
තව මීට අමතරව එන උන් කවුද.....?? හීරෝ + හොන්ඩා කුකුලා නෑ නේ.....?? ඌ මදුරුවාගෙන් එන්න ලැජ්ජා ඈති.....![]()

ජන්තු අයියා;16082930 said:ඇයි ජන්තු අක්කත් එනවා..![]()


අන්න අර යුරාජ් නැන්දට එන්න කියාපියෝ එහෙනම්.... කාන්තා බලධාරීන් ඉන්නවලූ....

6ට එනව නේදෝ....
ජය වේවා....අන්න අර යුරාජ් නැන්දට එන්න කියාපියෝ එහෙනම්.... කාන්තා බලධාරීන් ඉන්නවලූ....
ජන්තු අයියේ කීය වෙනකොට එනවදෝ....
චානකයව එක්කන් එන්න මට වටයක් ගහල එන්න වෙන්නේ...6ට එනව නේදෝ....
![]()
ජන්තු අයියා;16083030 said:මම සහ අපේ බුවාලා 6 වෙනකොට කඩුවෙල..යුරාජ් ලොක්කා කලින්ම ඇවිත් ඉදී නේද?

නැති වුනොත් ඇඳ පිටින් උස්සන් එමු ගෙදර ගිහින්....

පාරට අරන් ගිහින් ප්රපාතෙකට තල්ලු කරමු.![]()
engine එක මට හොදේ, අනිත් ටික විකුණමු.. කොහොමත් මම එන්නේ canter එකෙන්, 14ft දාන්න මාමගේ ගෙදර ඉඩ ඇති නේද








ජන්තු අයිය අඩි 7ක 8ක විතර පොරක්ද?
අලුත් බස් ස්ටෑන්ඩ් එක ගාව ඉමු එහෙනම්...![]()
ජන්තු අයියා;16082930 said:ඇයි ජන්තු අක්කත් එනවා..![]()
හුටා එහෙනම් මම නැන්දත් එක්ක එන්නම්....... 