එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Naa ban muge kunu loba kama :P ara mc eke kosandpol muge gedara enawa kiwwoth muu enda yata hengenawa :lol: boru nam ahapan

    රෙදි ගලෝලම ලිඳේ පනී වගේ...:lol::lol::yes:

    මේ ලඟදි පොලිස් කාරයො දෙන්නෙක්ගෙන් රෑ ගුටි කාල ඇවිත් මෙතන සිංහනාද කලා...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Huu huu bada thadiyo api chamith wa ewanne natho :P

    :frown: එහෙනම් මේක අන්තර්ජාතික කුමණ්ත්‍රණයක ප්‍රථිපලයක්...... :angry:

    Naa ban muge kunu loba kama :P ara mc eke kosandpol muge gedara enawa kiwwoth muu enda yata hengenawa :lol: boru nam ahapan

    :frown: උඹත් එහෙමනේ ඌ එනවා කිව්වොත්...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හෙට ට්‍රිපට එන්න කට්ටිය ලෑස්ති නේද යකුනේ...:angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    harindugamlath

    urajdrlk

    TDI110

    chamithcp

    Isuru Nayanajith Bandara

    chanakamanjula

    ජන්තු අයියා + පොරගේ යාළුවෝ 2යි

    rox2030

    tshirtz

    තව මීට අමතරව එන උන් කවුද.....?? හීරෝ + හොන්ඩා කුකුලා නෑ නේ.....?? ඌ මදුරුවාගෙන් එන්න ලැජ්ජා ඈති..... :lol:

    ඇයි ජන්තු අක්කත් එනවා..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16082930 said:
    ඇයි ජන්තු අක්කත් එනවා..:rolleyes:

    ජය වේවා....:yes::yes::D අන්න අර යුරාජ් නැන්දට එන්න කියාපියෝ එහෙනම්.... කාන්තා බලධාරීන් ඉන්නවලූ....:D

    ජන්තු අයියේ කීය වෙනකොට එනවදෝ....:rolleyes:
    චානකයව එක්කන් එන්න මට වටයක් ගහල එන්න වෙන්නේ...:dull: 6ට එනව නේදෝ....:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජය වේවා....:yes::yes::D අන්න අර යුරාජ් නැන්දට එන්න කියාපියෝ එහෙනම්.... කාන්තා බලධාරීන් ඉන්නවලූ....:D

    ජන්තු අයියේ කීය වෙනකොට එනවදෝ....:rolleyes:
    චානකයව එක්කන් එන්න මට වටයක් ගහල එන්න වෙන්නේ...:dull: 6ට එනව නේදෝ....:rolleyes:

    මම සහ අපේ බුවාලා 6 වෙනකොට කඩුවෙල..යුරාජ් ලොක්කා කලින්ම ඇවිත් ඉදී නේද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16083030 said:
    මම සහ අපේ බුවාලා 6 වෙනකොට කඩුවෙල..යුරාජ් ලොක්කා කලින්ම ඇවිත් ඉදී නේද?

    ඇවිත් ඉඳී...:yes::yes: නැති වුනොත් ඇඳ පිටින් උස්සන් එමු ගෙදර ගිහින්....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයිය අඩි 7ක 8ක විතර පොරක්ද?:rolleyes:
    අලුත් බස් ස්ටෑන්ඩ් එක ගාව ඉමු එහෙනම්...:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    engine එක මට හොදේ, අනිත් ටික විකුණමු.. කොහොමත් මම එන්නේ canter එකෙන්, 14ft දාන්න මාමගේ ගෙදර ඉඩ ඇති නේද

    අඩෝ එහෙනම් කාර් එක මස් කරල ලොරියෙ පටෝමු.:yes::yes:
    පටෝගෙන ගිහින් විකුණමු බන් පාර්ට්ස් වලට.:yes::yes:
    දෙන්නම ගොඩ.:D:D:D
    මොකෝ කියන්නේ...:rolleyes::cool:
     
    Status
    Not open for further replies.