එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ලා මට තියෙනවා pulsar 135 එකකුත්..වැස්ස වෙලාවට යන්නම බෑ ...මිස් කරනවා ..ස්ටාර්ට් වෙනවා..යන්න හදනකොට ගොළු වෙනවා..

    Plug වලට වතුර යන්නෙත් නෑ ..tank එකට යන්නෙත් නෑ ..ස්විට්ච් වලට යන්නෙත් නෑ ..මොකද්ද කියල හිතාගන්න බෑ ..

    හෙදුවමත් එහෙමයි ..dealer ගෙන් ඇහුවම කියපි ...bike එකේ ඔක්කොම ගලෝල වතුර අල්ලලා බලන්න ඕනෙලු...

    මේකට මොකද කරන්නේ ...

    135 aeke machan handle cup set aeka lagin yanawa neda loku wire set aekak..aeka yanne head light aeka pitipassata..nikan plastic case aekakin oka wahala thiyenne..aeka pannala balanna wire harness aeke aeka wire aekak hari chasis aeke wadinawa da kiyala..wadinawa kiwwe wire aekak thuwala wela wadinawa da kiyala..mokada aeka wire aekak hari chasis aeke wadinaa kiyanne power short aekak..aethana case aekak naththan coil aeka paththa ae kiwwe gear lever aeka thiyana paththe coil aeka wahala thiyenne engine packing aekak seal wenna thiyala..oka gedaradima galawanna puluwan.."8" box spanner aekakin..aeka galawala balanna mata sure athana case aekak naththan othana packing aeka leak..packing leak wechcha gaman coil aekata wathura podda podda bahinawa..eetapasse ithin winasai..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    matat hitenne ehemai bn...yathura daana switch ekata yanawada danneth ne neda bn
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ජන්තු අයියා;16090470 said:
    මචං තාම මිකැනික් වැඩ්ඩො ටික බැස්සේ නෑ...බුවාලා ටික අපු ගමන් උබට විසදුමක් දෙයි..:yes:

    ela bn ela
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා මට තියෙනවා pulsar 135 එකකුත්..වැස්ස වෙලාවට යන්නම බෑ ...මිස් කරනවා ..ස්ටාර්ට් වෙනවා..යන්න හදනකොට ගොළු වෙනවා..

    Plug වලට වතුර යන්නෙත් නෑ ..tank එකට යන්නෙත් නෑ ..ස්විට්ච් වලට යන්නෙත් නෑ ..මොකද්ද කියල හිතාගන්න බෑ ..

    හෙදුවමත් එහෙමයි ..dealer ගෙන් ඇහුවම කියපි ...bike එකේ ඔක්කොම ගලෝල වතුර අල්ලලා බලන්න ඕනෙලු...

    මේකට මොකද කරන්නේ ...

    okkotama kalin oke.. coil pack eke indan udahata ena current wier ekak tiyanava nikan plug wier ekak wage penumak tiyana ekak.. oka tiyenne engime coil pack side eke coil pack cover eka uda hariyen patan ganne.. onna otana tamai electris system ekata ikmanatama watura gawenna puluwan pot eka...

    oka hariyata seal wela nattan short nam CDI ekenma ignition off karanava.. mage tibba pulsar ekei, dan tiyana CT100 ekei dekema oya seen eka tiyanava... habai wassata nemei wahala watura pirunu watura walakin giyot hari honda watura parak wadunot hari tamai...

    okat balala plu wier tikat balaganna kadila ehemada kiyala.. otanin patan ganna hadan eka... bohoo durata otaninma hariyai...:yes::yes::yes:
     
    • Like
    Reactions: DJLik

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඉසුරු කිව්ව දේම තමා මචෝ... ඔයා දාමු ත්‍රේඩ් එකේ දැම්මා. මටත් හිතෙන්නේ නම් කොයිල් එකට වතුර බහිනව ඇති. 135 එකේ වයර් ටික කවර් එක ගාවට සෙට්වෙන හැටි හරියටම මතක නෑ. ගොඩක් වෙලාවට වයර් ටික දිගේම වතුර යනව වෙන්න පුලුවන්.:yes::yes:

    කෝකටත් කියල ඉග්නිෂන් කොයිල් එකත් බලාගන්න. ඒකට නම් කිසිම අවුලක් වෙන්න විදියක් නෑ.

    ඉසුරු කිව්ව වගේ වයර් හනස්සත් බලන්න.සීට් එක යට CDI වලට වතුර යනවද කියලත් බලන්න පොඩ්ඩක්.:yes::yes:
     
    • Like
    Reactions: DJLik

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho harindu 4to tika thiyenne elakiri wage :D niyamai ah

    ela elaaaaaaaaaa..................

    ජන්තු අයියා;16090186 said:
    එල ෆොටෝ ටික ආ..............:yes::yes:

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    okkotama kalin oke.. coil pack eke indan udahata ena current wier ekak tiyanava nikan plug wier ekak wage penumak tiyana ekak.. oka tiyenne engime coil pack side eke coil pack cover eka uda hariyen patan ganne.. onna otana tamai electris system ekata ikmanatama watura gawenna puluwan pot eka...

    oka hariyata seal wela nattan short nam CDI ekenma ignition off karanava.. mage tibba pulsar ekei, dan tiyana CT100 ekei dekema oya seen eka tiyanava... habai wassata nemei wahala watura pirunu watura walakin giyot hari honda watura parak wadunot hari tamai...

    okat balala plu wier tikat balaganna kadila ehemada kiyala.. otanin patan ganna hadan eka... bohoo durata otaninma hariyai...:yes::yes::yes:

    හපෝ ලදරම් CT100 ආවනම් බයික් එකේ තියාගෙන හරි යනවනේ...:angry::angry::angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    palaweni tripa athi sarthaka weema pilibandava satutu wemiii.........

    dan itin giya kauru hari vistara danna kauda race giyee..? kauda himin giyeee...? kauda neethigaruka...? kauda wali kaarayaa...? wagee dewalut dannaaaaaaaaaaa.........!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    palaweni tripa athi sarthaka weema pilibandava satutu wemiii.........

    dan itin giya kauru hari vistara danna kauda race giyee..? kauda himin giyeee...? kauda neethigaruka...? kauda wali kaarayaa...? wagee dewalut dannaaaaaaaaaaa.........!!!

    හිටු හිටූ... විස්තර දාන්නම්....:yes::yes:

    ආවනම් එහෙම රේස් ගිහින් ඉවරයක් නැතිවෙනවා ඉසුරුවා එක්ක.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.චානකයගෙ වැලි ලොලිය.

    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රිප ගැන ත්‍රෙඩ් එකක් දානවද?:rolleyes:
    එලකිරියෙ උන් මොනවා කියයිද දන්නෑ.:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ට්‍රිප ගැන ත්‍රෙඩ් එකක් දානවද?:rolleyes:
    එලකිරියෙ උන් මොනවා කියයිද දන්නෑ.:dull:

    හිත හිතා ඉන්න දෙයක් නෑ බං..දාපන් එළකිරි වගේ ගලපලා..එතකොට පල්සර් ක්ලබ් එක එළකිරියේ තව ජනප්‍රිය වෙයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16090756 said:
    හිත හිතා ඉන්න දෙයක් නෑ බං..දාපන් එළකිරි වගේ ගලපලා..එතකොට පල්සර් ක්ලබ් එක එළකිරියේ තව ජනප්‍රිය වෙයි..

    අවුලක් නැත්නම් විස්තර ටිකත් දාල දාන්නම්. :yes::yes:ට්‍රොල් ෆේස් පිටින් දැම්මට අවුලක් නෑනේ.:rolleyes:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඉසුරු කිව්ව දේම තමා මචෝ... ඔයා දාමු ත්‍රේඩ් එකේ දැම්මා. මටත් හිතෙන්නේ නම් කොයිල් එකට වතුර බහිනව ඇති. 135 එකේ වයර් ටික කවර් එක ගාවට සෙට්වෙන හැටි හරියටම මතක නෑ. ගොඩක් වෙලාවට වයර් ටික දිගේම වතුර යනව වෙන්න පුලුවන්.:yes::yes:

    කෝකටත් කියල ඉග්නිෂන් කොයිල් එකත් බලාගන්න. ඒකට නම් කිසිම අවුලක් වෙන්න විදියක් නෑ.

    ඉසුරු කිව්ව වගේ වයර් හනස්සත් බලන්න.සීට් එක යට CDI වලට වතුර යනවද කියලත් බලන්න පොඩ්ඩක්.:yes::yes:

    ela thks bn...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    okkotama kalin oke.. coil pack eke indan udahata ena current wier ekak tiyanava nikan plug wier ekak wage penumak tiyana ekak.. oka tiyenne engime coil pack side eke coil pack cover eka uda hariyen patan ganne.. onna otana tamai electris system ekata ikmanatama watura gawenna puluwan pot eka...

    oka hariyata seal wela nattan short nam CDI ekenma ignition off karanava.. mage tibba pulsar ekei, dan tiyana CT100 ekei dekema oya seen eka tiyanava... habai wassata nemei wahala watura pirunu watura walakin giyot hari honda watura parak wadunot hari tamai...

    okat balala plu wier tikat balaganna kadila ehemada kiyala.. otanin patan ganna hadan eka... bohoo durata otaninma hariyai...:yes::yes::yes:

    ela bn balanam...thks
     
    Status
    Not open for further replies.