එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඔය HID සෙට් කරන්න එන දෙන්න එක්ක අනිත් උන් ටිකත් වරෙන්කෝ... :D:Dඅපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන් මොකෝ අවුල :confused:
    සද්ද නැතුව කියහන් නැත්නම් ඔක්කොම දකිනවනේ:yes:

    දැන්ද බොල අලුත් අවුරුද්ද මතක් වුනේ...:lol: මේ මහ දවල්...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ කියන්නේ අඩි 8ක් විතර වතුර යට ගහගමුද?:P

    lSq1DzI.jpg

    HqwRyzU.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන්ද බොල අලුත් අවුරුද්ද මතක් වුනේ...:lol: මේ මහ දවල්...:P
    එහෙම තමයි.
    පෙරවරු 11.59 වෙනකන් සුභ උදෑසනක් කියන්න පුලුවන්නම් තව දවස් 364ක්ම තියෙන එකෙ දැන් ඕක කිව්වම මොකද:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඒක නම් හොඳ වැඩක් නෙමේ..:baffled::baffled::baffled:

    :oo: කොච්චර මතක් වෙලාද කියනවා නම්, මගේ මොබිටෙල් එකටයි ඩයලොග් එකටයි හච් එකටයි..... බැරිම තැන ශොප් එකේ ෆෝන් එකටත් ඒවලා...... මහින්ද මාමිට රිප්ලයි එකක් ගැහුවට ඩිලිවරි වෙන්නේ නෑ නේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උඹද මට පෙට්‍රල් ගහල දෙන්නේ.මම පල්සර් වලට වැඩි කැමැත්තක් නෑ බන්.
    ටයර් එක පොඩි උනාට රෝද කැරකෙන්නේ නැද්ද?

    පල හොට්ටෝ යන්න.මම 80ට ගිහින් තියෙනවා.මොකුත් උනේ නෑ.උඹනම් ගියොත් අනිවා ගුවන් ගතවෙනවා.ඒ නිසා කෝකටත් බයික් එකේ යද්දි ලනුවක් බයික් එකේ ගැට ගහලා අනිත් පැත්ත කකුලේ හරි ඉන වටේ හරි බැඳ ගනින්.නැත්නම් ඉතින් කොහේ පාවෙලා යයිද දන්නේ නෑනේ.

    මේකටනම් හොඳටම රිදෙයි™

    හොඳ වැඩේ. දැන් ඉතින් රෑට කොටු පැනලා ඉවරයි:lol:

    :oo: නුවර යන්න කලින් උදේ ටැංකිය පිරෙව්වා.... ඊයේ වෙනකොට 378.5Km දුවලා..... ඊයේ රෑ ෆුල් ටෑන්ක් කරා...... රු.1000ක වැදුනේ..... ඒ කියන්නේ ලීටර් 5.88 යි....... :D

    එතකොට ලීටරේට 64.37Km කරලා තෙල්....... :love:

    නුවර ගමන මට 222Km..... එතකොට ඒ ගමනට 222/64.37 = 3.44 ලීටර්..... ඒ කියන්නේ 3.44 X 170 = රු. 584.80/= පල්සර් වලට ජයවේවා...... :cool::love:

    :cool: ආ චමිත් මාමට ස්කර්වියා වැහිලා වගේ..... :P

    :baffled: :dull: කොටු කෙසේ වෙතත්, ශොප් එක ඉක්මනට වහලා දාන්නත් වෙනවා..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අඩේ ඔය HID සෙට් කරන්න එන දෙන්න එක්ක අනිත් උන් ටිකත් වරෙන්කෝ... :D:Dඅපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...:yes::yes:

    :oo: ඔන්න මම නම් හෙට එනවා...... :yes: HID එක අවුල් වෙලා නම්, අර සුදු එලිය තියෙන බල්බ් එකක්වත් දාගන්න තමා වෙන්නේ දැන් ඉතින්..... :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: නුවර යන්න කලින් උදේ ටැංකිය පිරෙව්වා.... ඊයේ වෙනකොට 378.5Km දුවලා..... ඊයේ රෑ ෆුල් ටෑන්ක් කරා...... රු.1000ක වැදුනේ..... ඒ කියන්නේ ලීටර් 5.88 යි....... :D

    එතකොට ලීටරේට 64.37Km කරලා තෙල්....... :love:

    නුවර ගමන මට 222Km..... එතකොට ඒ ගමනට 222/64.37 = 3.44 ලීටර්..... ඒ කියන්නේ 3.44 X 170 = රු. 584.80/= පල්සර් වලට ජයවේවා...... :cool::love:

    :cool: ආ චමිත් මාමට ස්කර්වියා වැහිලා වගේ..... :P

    :baffled: :dull: කොටු කෙසේ වෙතත්, ශොප් එක ඉක්මනට වහලා දාන්නත් වෙනවා..... :(
    ඔහොම ගනන් හදලා කියන එක සාර්ථක නෑනේ බඩා මාමි.
    අනික 150 ඔය ගාන කොහොමත් වෙන්න බෑනේ.
    135 වල 60ක් කරනවා කියනවානේ අපේ අය.එහෙම වෙද්දි කොහොමද 150 ඊට වඩා කරන්නේ
    ඕවා හොඳයි ඉතින් හිත හැදෙන්නනම්

    අපොයි ඔය යකා ඉන්න පලාතකවත් මම යන්නේ නෑ

    රීචාජබල් එල් ඊ ඩී ටොර්ච් එකක් බැඳගෙනවත් යමු ඕක හදාගනනකන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නුවර ගිහින් ආවට පස්සේ බයික් ඒක ස්ටාර්ට් කරනකොට මෝටරෙන් අමුතු සද්දයක් එනවා..ස්ටාර්ට් වෙලා තත්පර 2ක් 3ක් සද්දේ අල්ලන ඉන්නවා..ඊට පස්සේ නෑ..මොකක්ද බං ඒ ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    පල හොට්ටෝ යන්න.මම 80ට ගිහින් තියෙනවා.මොකුත් උනේ නෑ.උඹනම් ගියොත් අනිවා ගුවන් ගතවෙනවා.ඒ නිසා කෝකටත් බයික් එකේ යද්දි ලනුවක් බයික් එකේ ගැට ගහලා අනිත් පැත්ත කකුලේ හරි ඉන වටේ හරි බැඳ ගනින්.නැත්නම් ඉතින් කොහේ පාවෙලා යයිද දන්නේ නෑනේ.

    පල මගේ එකේ මම 90ට ගිහින් තියෙනවා. චමිත්ට වඩා මම බරයි හොදේ 60kg :P
     
    Status
    Not open for further replies.