අඩේ ඔය HID සෙට් කරන්න එන දෙන්න එක්ක අනිත් උන් ටිකත් වරෙන්කෝ... 
අපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...

අපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...

අපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...

ඇයි බන් මොකෝ අවුලටියුබ් ලයිට්![]()

අපෝ අර ඩොටේඅඩේ ඔය HID සෙට් කරන්න එන දෙන්න එක්ක අනිත් උන් ටිකත් වරෙන්කෝ...අපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...
![]()

ඇයි බන් මොකෝ අවුල
සද්ද නැතුව කියහන් නැත්නම් ඔක්කොම දකිනවනේ![]()
මේ මහ දවල්...
මොකෝ කියන්නේ අඩි 8ක් විතර වතුර යට ගහගමුද?
![]()
![]()
අහ් එල මම ගෙදරටත් කෝල් එකක් දීගෙනම එන්නම්කෝවරෙන්කෝ...කෑම ලෑස්ති කරල තියන්නම් මං....
![]()

එහෙම තමයි.දැන්ද බොල අලුත් අවුරුද්ද මතක් වුනේ...මේ මහ දවල්...
![]()

ඒක නම් හොඳ වැඩක් නෙමේ..![]()
කොච්චර මතක් වෙලාද කියනවා නම්, මගේ මොබිටෙල් එකටයි ඩයලොග් එකටයි හච් එකටයි..... බැරිම තැන ශොප් එකේ ෆෝන් එකටත් ඒවලා...... මහින්ද මාමිට රිප්ලයි එකක් ගැහුවට ඩිලිවරි වෙන්නේ නෑ නේ...... 
උඹද මට පෙට්රල් ගහල දෙන්නේ.මම පල්සර් වලට වැඩි කැමැත්තක් නෑ බන්.
ටයර් එක පොඩි උනාට රෝද කැරකෙන්නේ නැද්ද?
පල හොට්ටෝ යන්න.මම 80ට ගිහින් තියෙනවා.මොකුත් උනේ නෑ.උඹනම් ගියොත් අනිවා ගුවන් ගතවෙනවා.ඒ නිසා කෝකටත් බයික් එකේ යද්දි ලනුවක් බයික් එකේ ගැට ගහලා අනිත් පැත්ත කකුලේ හරි ඉන වටේ හරි බැඳ ගනින්.නැත්නම් ඉතින් කොහේ පාවෙලා යයිද දන්නේ නෑනේ.
මේකටනම් හොඳටම රිදෙයි™
හොඳ වැඩේ. දැන් ඉතින් රෑට කොටු පැනලා ඉවරයි![]()
නුවර යන්න කලින් උදේ ටැංකිය පිරෙව්වා.... ඊයේ වෙනකොට 378.5Km දුවලා..... ඊයේ රෑ ෆුල් ටෑන්ක් කරා...... රු.1000ක වැදුනේ..... ඒ කියන්නේ ලීටර් 5.88 යි.......

ආ චමිත් මාමට ස්කර්වියා වැහිලා වගේ.....
කොටු කෙසේ වෙතත්, ශොප් එක ඉක්මනට වහලා දාන්නත් වෙනවා..... 
අඩේ ඔය HID සෙට් කරන්න එන දෙන්න එක්ක අනිත් උන් ටිකත් වරෙන්කෝ...අපේ පැත්තෙ ඇවිදල ඇලකින් නාල කරල එහෙම යන්න පුලුවන් එලකිරි වගේ...
![]()
ඔන්න මම නම් හෙට එනවා......
HID එක අවුල් වෙලා නම්, අර සුදු එලිය තියෙන බල්බ් එකක්වත් දාගන්න තමා වෙන්නේ දැන් ඉතින්..... 
elaz mama ennam.
පුලුවන් දෙයක් කතා කරපන්..... වතුරෙන් උඩට විසික් වෙයි උඹට හොද පාරක් වැදුනොත්...... 
ඔහොම ගනන් හදලා කියන එක සාර්ථක නෑනේ බඩා මාමි.නුවර යන්න කලින් උදේ ටැංකිය පිරෙව්වා.... ඊයේ වෙනකොට 378.5Km දුවලා..... ඊයේ රෑ ෆුල් ටෑන්ක් කරා...... රු.1000ක වැදුනේ..... ඒ කියන්නේ ලීටර් 5.88 යි.......
![]()
එතකොට ලීටරේට 64.37Km කරලා තෙල්.......![]()
නුවර ගමන මට 222Km..... එතකොට ඒ ගමනට 222/64.37 = 3.44 ලීටර්..... ඒ කියන්නේ 3.44 X 170 = රු. 584.80/= පල්සර් වලට ජයවේවා......![]()
ආ චමිත් මාමට ස්කර්වියා වැහිලා වගේ.....
![]()
![]()
කොටු කෙසේ වෙතත්, ශොප් එක ඉක්මනට වහලා දාන්නත් වෙනවා.....
![]()
හොඳටම රිදෙයි™පුලුවන් දෙයක් කතා කරපන්..... වතුරෙන් උඩට විසික් වෙයි උඹට හොද පාරක් වැදුනොත්......